බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Youtube එකේ මගේ සතපහ my 5cents of youtube 😁(සමාජීය උගතෙකු වීමට අදම subscribe කරන්න )

    1)Upul shantha sannasgala
    ආයි නම දැක්කම හෝදන්න දෙයක් නෑනේ ලංකාවේ ඉන්න සුපිරිම ටියුෂන් සර් කෙනෙක් මෙයාගේ චැනල් තුනක් තියනවා තව
    Royal taprobane
    Meme tv
    Ape sinhala panthiya
    මේ දවස්වල යනවා කොළඹ කතාව කියලා එකක් හරිම ආස හිතෙනවා කතා කරන විදියට මෙන්න link එක

    .
    2.Sepal amarasinghe
    ඉංග්‍රීසි සිංහල භාෂාවන්ගේ කෙල පැමිනි උගතෙක් කරන චැනල් එකක්.සේපාල් සර්ගේ පැහැදිලි කිරීම් ඉතා විශිෂ්ඨයි
    https://m.youtube.com/channel/UC58y6NhWQ_IkAUJdYqtmtQg
    .
    3.Sudaa creation
    සුදත්ත සර් කරන සංවාදාත්මක වැඩසටහන තමා talk with sudaththa කියන්නේ කාලයකට කලිං ජනප්‍රිය ටෙලිනාට්‍ය නලුවෙක් ව හිටපු ඔහු දැං ටෙලිනාට්‍ය අධ්යක්ෂව⁣රයෙක් අර හොඳ වැඩේ කියන ටෙලිනාට්‍ය කරේ මෙයා තමා
    https://m.youtube.com/channel/UC3tvYy-s84yySG7V85jRDnA
    .
    4.Saman4you
    ගුවන්විදුලියේ හිටපු දක්ෂ සොඳරු සන්නිවේදකයෙක් තමා සමන් සර් කියන්නේ ඔහුගේ නිවේදන ශෛලිය ඉතා ආකර්ෂණීයයි මේ චැනල් එකේ ඔයාට බලන්න පුළුවන් ගුවන්විදුලියෙ වෙච්ච රස කතා සහ සමන් සර්⁣ට වෙච්ච දැකපු දේවල් හරිම රසවත් චැනල් එකක්
    https://m.youtube.com/channel/UCMQsDTu23TqVlBUzCBRL1lQ
    .
    5.Ramuwa
    මේ චැනල් එක තනිකරම බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.ඉතා ආකර්ෂණීය විදිහට තොරතුරු ඉදිරිපත් 😁කරන ඔහු ඔබගේ අවධානය දිනා ගන්නවා සත්තයි,

    .
    quantom physics,buddhism as a philosophy ,reaserch papers,reviews,physics
    වගේ ඉතා ගැඹරු දර්ශන ඔහු ඉතා සරලව ඉදිරිපත් කරනවා.
    ඉතිං යාලුවනේ මං ඔයාලට විවෘත ආරාධනයක් කරනවා ඔයාලා කැමතිනං මේ චැනල් බලන්න නැත්තං ඔයාලා බලන සිංහල චැනල් මොනවද කියලා කියං යන්න! ජය වේවා
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    රාමුව නම් කරන්නේ මොලේ කරවෙච්ච පිස්සෙක්. (එක්කො ඉගෙනගෙන වැඩි වෙලා)​

    ඔහොම උන් ඕනි තරම් ඉන්නවා සමජේ, Youtube channels නොකලට.​

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    රාමුව නම් කරන්නේ මොලේ කරවෙච්ච පිස්සෙක්. (එක්කො ඉගෙනගෙන වැඩි වෙලා)​

    ඔහොම උන් ඕනි තරම් ඉන්නවා සමජේ, Youtube channels නොකලට.​

    මං ආරධනා කරනවා බලන්න ඔහු කරපු matrix film review එක 🎭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    මං ආරධනා කරනවා බලන්න ඔහු කරපු matrix film review එක 🎭
    ඒක අමුතු දෙයක් නෙවෙයි නෙ. ඔය ඌ කියන ගොඩක් ඒව ඌ අමුතුවෙන් හිතල කියන ඒව නෙවෙයි රෙඩිට් එකේ එහෙම ඔය වගෙ ඒව ඕනි තරන් තියෙනව. උට ටොක්සික් ෆෑන් බේස් එකක් නන් තියෙනව
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    1kta enna onea ramuwa namei da?
    ඔව් සමහර වෙලාවට රාමුවට ගහන්න චැනල් එකක් නෑ ලංකාවේ

    බහුතරයක් චැනල්, ස' ලා නේද කරන්නේ?
    බලන්නත් බයයි :dull:
    😁
    ------ Post added on Aug 13, 2021 at 11:40 AM
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඒක අමුතු දෙයක් නෙවෙයි නෙ. ඔය ඌ කියන ගොඩක් ඒව ඌ අමුතුවෙන් හිතල කියන ඒව නෙවෙයි රෙඩිට් එකේ එහෙම ඔය වගෙ ඒව ඕනි තරන් තියෙනව. උට ටොක්සික් ෆෑන් බේස් එකක් නන් තියෙනව

    සිරාවට බන්. හිතගාන්න බැ මේ අපේ මිනිස්සු ඕකුන් වගේ පිස්සො ඔලුවෙ තියන් ඉන්නෙ ඇයි කියලා.

    එක්කෝ අපේ මිනිස්සුන්ට දැනුම අඩුයි. ඉතින් අර වගේ ගොබ්බයෙක් පිස්සෙක් වගේ කියන ඒවා අහන් ඉඳලා වාව් මූ වැඩ්ඩෙක් කියල හැමිනෙනවා.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒක අමුතු දෙයක් නෙවෙයි නෙ. ඔය ඌ කියන ගොඩක් ඒව ඌ අමුතුවෙන් හිතල කියන ඒව නෙවෙයි රෙඩිට් එකේ එහෙම ඔය වගෙ ඒව ඕනි තරන් තියෙනව. උට ටොක්සික් ෆෑන් බේස් එකක් නන් තියෙනව
    ඔව් සමහර වෙලාවට චැනල් එකේ comment කියවද්දි හිතෙනවා ලංකාවේ බුද්ධිමත් සෙට් එක ඉන්නෙ ඒ චැනල් එකේ නේද කියලා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    රාමුව තියෙන්නේ බුද්දිමත් මිනිස්සුන්ට නෙමේ ..විද්‍යාව මිත්‍යාව මැද අතරමන් වෙලා ඉන්න පොඩි කොල්ලන්ට අර යක්ක පුත්තු කියන්නේ අන්න උන්ට ..ඔය තට්ටයා බොරු ගහල උන්ව රවට්ටනවා ..විද්‍යාව ගැන ඕනෙනම් හරියට veritasium බලපන් සිංහල ඕනේ නම් tech track show වගේ එකක් බලපන් මිත්‍යාව ඕනේ නම් අර ගුහා අස්සේ රින්ගන තට්ටයා ගේ එක බලපල්ලා
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    ඒක අමුතු දෙයක් නෙවෙයි නෙ. ඔය ඌ කියන ගොඩක් ඒව ඌ අමුතුවෙන් හිතල කියන ඒව නෙවෙයි රෙඩිට් එකේ එහෙම ඔය වගෙ ඒව ඕනි තරන් තියෙනව. උට ටොක්සික් ෆෑන් බේස් එකක් නන් තියෙනව
    typical 😃
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම නම් බලන්නේ වෑල්ඩින් වැඩ කරන උන්, ලේත් මැෂින් වලින් දේවල් හදන උන්, රෙස්ටෝ ප්‍රොජෙක්ට් කරන උන් කරන චැනල්. ඒවා බැලුවම රිලැක්ස් එකක් දැනෙනවා, :rolleyes:
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113

    බුද්ධිමත් youtube​

    No Way Wtf GIF by Redfield Records

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    බුද්ධිමත් youtube​

    No Way Wtf GIF by Redfield Records

    ඇයි බං 😁

    මම නම් බලන්නේ වෑල්ඩින් වැඩ කරන උන්, ලේත් මැෂින් වලින් දේවල් හදන උන්, රෙස්ටෝ ප්‍රොජෙක්ට් කරන උන් කරන චැනල්. ඒවා බැලුවම රිලැක්ස් එකක් දැනෙනවා, :rolleyes:
    😮 wow
    ------ Post added on Aug 13, 2021 at 11:50 AM