yatath wijitha mansikathweඇයි බන් මේ උඹ හැම එකාටම සර් සර් කියන්නේ
මාවල් dc යුනිවර්ස් පිස්සො.ඔලුව කැක්කුම හැදෙනවා බොන වෙලාවට එකෙක් සෙට් උනහමරාමුව නම් කරන්නේ මොලේ කරවෙච්ච පිස්සෙක්. (එක්කො ඉගෙනගෙන වැඩි වෙලා)
ඔහොම උන් ඕනි තරම් ඉන්නවා සමජේ, Youtube channels නොකලට.
අඩේ රාමුව කරන එකා කොලුකාරයෙක් වගෙ බන්. බලපන් ඇබරෙන ඇබරිල්ල.
හැබැයි උගෙ contest නම් වරදක් කියන්න බැ...
TechTrack channel එකත් හොදයි..
1. ඔනෙ තරම් කසාද බැදපු කොලුකාරයො ඉන්නවා.ඌ බැදපු මිනිහෙක්. උඹ කියන්නෙ පිරිමි ඉන්න ඕන හැම තිස්සෙ ම රොබෝ කෙනෑක් වගේ අතපය චලනය කර කර ද?![]()
මාවල් dc යුනිවර්ස් පිස්සො.ඔලුව කැක්කුම හැදෙනවා බොන වෙලාවට එකෙක් සෙට් උනහම
උඹ වගේ මෝඩ හරකෙක් යකෝ (ම'වින්)අඩේ රාමුව කරන එකා කොලුකාරයෙක් වගෙ බන්. බලපන් ඇබරෙන ඇබරිල්ල.
හැබැයි උගෙ contest නම් වරදක් කියන්න බැ...
TechTrack channel එකත් හොදයි..


