මට කිසි අවුලක් නෑ කා එක්කවත් මේවා අනවශ්‍ය බැඳීම් ,බොරු කතන්දරඋබ තාම අවුලකනෙ බන් ඉන්නෙ. උබම උන්ව පොර කරා. ඊට පස්සෙ උබම හදාග්ත්ත ඒ පරතිරූපෙ උබම කඩල දැම්ම. දැන් උබ ඒවා එකක්වත් බලන් නෑලු. එහෙම නෙමෙයිනෙ වෙන්න ඕනෙ. හැමතැනකින්ම ඉගෙන ගන්න තියෙන දේවල් ඉගෙන ගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙ ඒ දැනුමට රෙස්පෙක්ට් කරන්න ඕනෙ. එහෙම නැතුව දෙවියො වගේ අදහන්න ගියාම තමයි අවුල.
