බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :):):):)

    මෙන්න මිනිස්සු ,,,,
    ඔබතුමා දකුණට පමණක් නොවෙයි,,,මුළු රටටම ආඩම්බරයක්.
    ඉගනගනින් දෙයක් මෙන්න මේ වගේ අයගෙන්.
    (.....+9.....)

    :yes: :yes:
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විකාර දකුන කියලා උබ කියන්නෙ බස්නාහිර =දකුනු
    ඔහොම වෙන්න හෙතුව පහසුකම් වැඩි බස්නාහිර පලාතෙ
    අනික රටෙ ඉන්න හොදම ගුරුවරු ටික ඉන්නෙත් ඔය පලාත් වල
    තව දෙයක් කඩ්ඩ උනත් වැඩියෙන් පාවිච්ච් කරන්නෙ මෙ පලාත් දෙකෙ
    ඉතින් ප්‍රතිපලත් එ වගෙ වෙන්න ඔන අනික ලංකාවෙම බුද්දිමතුන් ඉන්නෙ දකුනෙ විතරක් නෙමෙ
    අනිත් පලාත් වලලත් ඉන්නවා එ අයට අත දෙන්න කවුරුවත් නැහැ

    උබ දකුන කියලා පොදුවෙ කියන්නෙ දකුනු පලාත හා බස්නාහිරට රටෙ තියෙන වැඩිම සම්පත් ප්‍රාමනයක් බෙදිලා යන්නෙ මෙ පලාත් දෙකෙ පාසල් වලට අනික හොදම ගුරුවරු රජයෙ හා/බාහිර
    ඉන්නෙත් මෙ පලාත් දෙකෙ අනික සමානය ජිවිතයෙ කඩ්ඩ උනත් පාවිච්චි වෙනවා මෙ පලාත් දෙකෙ ඉතින් පොලන්නරුවෙ උන් කඩ්ඩ ෆෙල් වෙලා අනිත්වාට a 9k ගත්තා උනත් රිසාල්ට් එක අනුව ගොඩාක් යට යනවා අනික කොලබ හො ගාල්ලෙ එකාට කඩ්ඩ ගොඩ දා ගන්න එක ගෙමක් නැහැ නමුත් පොල්න්නරුවෙ එකාට එක හෙන අමාරු දෙයක් :P

    :shocked::shocked::eek::eek::eek:

    බොගේ කටින් සත්‍ය සහ වැදගත් කතාවක් ඇහුවාමයි ගයියෝ ,,,,
    මට තවම සැකයි කොහේ හරි තිබුන එකක් උබ කොපි පේස්ට් කොරාද කියලා .....
    ඇත්ත කියපන් උබේ බිරින්දෑ නේද මේ ටික ටයිප් කොරේ ........

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    ලංකාවේ සම්පත් විසංතුලනයක් තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ ,,,,,
    බස්නාහිර,දකුණ සහ මද්‍යයම(වැඩිපුරම නුවර)
    කවුරු කොහොම කිව්වත් ලංකාවේ වැඩිපුරම සම්පත් බෙදීයන්නේ මේ පළාත් වලට.
    ඒ හේතූන් නිසාම අද්‍යපනයේ පමණක් නොවෙයි සෑම අංශයකම දැඩි තරගකාරීත්වයක් මේ පළාත්වල ඇතිවෙනවා.
    මේ තරගකාරීත්වය නිසාම ඉහල දක්ෂතා ඇති අය වැඩිපුර මේ පළාත්වලින් බිහිවෙනවා .......
    ඒනිසා අපි දකුණේයැයි උදම් වැනුවාට කිසිම පලක් නැහැ.
    මොකද හොද වගේම නරක දේත් වැඩිපුරම සිදුවන්නේ මේ පළාත්වල.

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යකෝ මම මෙතන වැරදි දෙයක් කියල තියද ?
    මම කියල තියෙන්නේ දකුණේ එල බුවාලා ඉන්නේ කියාලා .. :cool:

    ඉතිං ඒක ලොකු කමකට කියපු දෙයක් නෙවෙයි .. නමුත් ඒක ඇත්ත නේ ?
    මක්කටෙයි වල්ගේ පාගන් දගලන්නේ ? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ මම මෙතන වැරදි දෙයක් කියල තියද ?
    මම කියල තියෙන්නේ දකුණේ එල බුවාලා ඉන්නේ කියාලා .. :cool:

    ඉතිං ඒක ලොකු කමකට කියපු දෙයක් නෙවෙයි .. නමුත් ඒක ඇත්ත නේ ?
    මක්කටෙයි වල්ගේ පාගන් දගලන්නේ ? :lol:

    :P
    ඇයි බං දකුණෙ උං කියන්නෙ අමුතු ජාතියක්ද?
    ඕකට කියන්නෙ ගෝත්‍රිකවාදය කියලා බං.

    ඔය වලෙන් ගොඩ වරෙන්.

    මගෙ ඉස්කෝලෙ හැම පාරම සාමාන්‍යෙපල ප්‍රතිපල 100%. ඒ කියන්නෙ විභාගෙට ලියපු අයගෙන් හැමෝම සාපෙල සමත්. උඹලගෙ පැත්තෙ එහෙම ඉස්කෝල එකක් තියනවද? :P
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    යකෝ මම මෙතන වැරදි දෙයක් කියල තියද ?
    මම කියල තියෙන්නේ දකුණේ එල බුවාලා ඉන්නේ කියාලා .. :cool:

    ඉතිං ඒක ලොකු කමකට කියපු දෙයක් නෙවෙයි .. නමුත් ඒක ඇත්ත නේ ?
    මක්කටෙයි වල්ගේ පාගන් දගලන්නේ ? :lol:

    මචන් එකපාරක් දෙපාරක් maths 1st ආව කියල ඔච්චර කියවන්න දෙයක් නෑ. දකුණේ ranks දාපු උන්ට A/L seminars කලේ papers හදන සර්ල කියල කවුරුත් දන්නව. මෙතන ජාති භේද මදිවට පළාත් භේදත් ඕනේ නැති නිසා මේ ගැන වැඩිය කියවන්න ඕනෙ නෑ. හැබැයි 2013 A/L results එද්දිනම් උබලගෙ හුලං බහී.....එච්චරයි කියන්න තියෙන්නෙ
    ....:dull:
     
    මමත් දකුණේ කෙනෙක් තමයි. හැබැයි ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයේ. මම මේ කතාවට සම්පුර්ණ විරුද්ධයි. මේ වගේ කතා කියන එකෙන් මිනිස්සු තව තව දකුණත් එක්ක වයිරයක් ඇති කරගන්න එකයි වෙන්නේ. මම මේක හොඳට අත්දැකලා තියෙනවා. අපිවත් එක්ක චාටර් වෙනව මේ කතා වලින්.

    දකුණේ කෙනෙක් උනාට ආඩම්බර උනාට කමක් නෑ ඕනෙම නම්. හැබැයි එක නිහතමානී ආඩම්බරයක් වෙන්න ඕනේ.

    දකුණේ මිනිස්සු ගැන මිනිස්සු අමුතුවට බලන්නේ ඔය වගේ ගොන් කතා කියන නිසා තමයි.

    "දකුණ තියෙන්නේ ලංකාවේ මිසක් ලංකාව තියෙන්නේ දකුණේ නෙමෙයි"

    අයෙමත් මම කියන්නේ මම දකුණෙන් ආපු කොල්ලෙක් තමයි.
    හැබැයි මට ලංකාවේ ඕනේ එකෙක් ආපු පළාත දිස්ත්‍රික්කය වැදගත් නෑ.
    මනුස්සයෙක්ගේ මනුස්සකමටයි ගරු කරන්නේ මම.
    ජාතිය ආගම මට වැඩක් නෑ .

    තරහවෙන්න එපා සහෝදරයා මේ ටික කිව්වට.

    ජයවේවා !!!
    MShippo37915.jpg
     
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. උඹ සෑහෙන්න පටුවට හිතන මනුස්සයෙක් වගේ. අවුරුදු 17ක් 18ක් විතර ඇති උඹට මම හිතන විදිහට:rolleyes:
    :no::no:
    eyage FB page 1 tiyenne 2011 kiyala
    A/L da o/L da danne naha :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන් මහ ලොකුවට දකුනේ කියලා මහ ලොකුවට කිව්වට අනිත් එවුන් නම් පඩයකටවත් ගනන් ගන්නේ නෑ .
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Congratulations southern people!!

    ඒත් බුද්ධිමත් බව විභාග වලින් විතරක්ම මනින්න අමාරුයි නේද ????
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පැටියා;14751601 said:
    :P
    ඇයි බං දකුණෙ උං කියන්නෙ අමුතු ජාතියක්ද?
    ඕකට කියන්නෙ ගෝත්‍රිකවාදය කියලා බං.

    ඔය වලෙන් ගොඩ වරෙන්.

    මගෙ ඉස්කෝලෙ හැම පාරම සාමාන්‍යෙපල ප්‍රතිපල 100%. ඒ කියන්නෙ විභාගෙට ලියපු අයගෙන් හැමෝම සාපෙල සමත්. උඹලගෙ පැත්තෙ එහෙම ඉස්කෝල එකක් තියනවද? :P

    ඉතින් උබේ ඉස්කෝලේ ඉන්නවා ඇත්තේ ළමයි එකයි දෙන්නයි .
    ඉතින් දෙන්නෙක් ලියලා දෙන්නම S එකක් ගත්තත් ප්‍රතිශතය 100% යි .... :lol:

    ඉතින් එහෙම ඉස්කෝල දකුණේ නෑ නේ ..
    34002.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මොනවද බං .. මම දකුණෙන් හොද results ගැහුවා කියලා thread එකක් දැම්මහම උබල මෙතන නිකන් බොරුවට දගලනවා .:yes:

    මම thread එක දාල තියෙන්නේ අධ්‍යාපනික දෙයක් සම්බන්දව නිසා අඩුම තරමේ 5 පංතිය වත් පාස් අය ඇවිල්ල comment කරනවානම් තමයි කැමති ! :rolleyes:
    මොකද අධ්‍යාපනයක් නොලබපු අයත් එක්ක කවදාවත් බුද්ධිමත් සංවාදයකට එළබෙන්න බැරි නිසා .. :cool:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68

    :lol::lol::lol::lol::lol:
    පලයන් පොන්න පකෝ යන්න
    මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවා තෝ ඉස්කෝලේ ගියේ නැති
    බල්ලෙක් හුකලා ජාතක වෙච්ච පොන්නයෙක් කියලා.
    අපිත් දකුණේ තමයි පොන්නයෝ ඒත් තෝ වගේ අවජතකයින්ව අපි ලගටවත් ගන්නේ නැහැ.
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි , ලංකාව තියෙන්නෙ දකුණේ .... :love:

    :no::no::no:
    දකුණ තියෙන්නේ උබේ අම්මගේ හුත්ත අස්සේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණේ ළමයි හොද rank අරගන. හොදයි ඉතින්. පට්ට.
    එක උඩ තියන් දකුණේ ඉන්න නුගත්තු ටික කොලබ එවුන්ට ad එක දානවා.:rolleyes::rolleyes:

    O/L පොඩි විබාගයක් වුනත් එකේ rank දාන්නේ හොදම පොරවල් තමයි.
    උන් ඉතින් A/L වලත් rank වලට යනවා.

    ඔහොම ඉතින් ඕකට උඩ පනගන කෑගහන්න එපා.

    2011 යාපනේට A/L 1 ගියා කියල උන් කෑගැහුවේ නැහැනේ

    අනික් හැම පාරම රෑන්ක් සේරම කොලබට අව කියල කොලබ එවුන් කෑගැහුවේ නැහැනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    0002041D.gif

    ලංකාවේ සම්පත් විසංතුලනයක් තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ ,,,,,
    බස්නාහිර,දකුණ සහ මද්‍යයම(වැඩිපුරම නුවර)
    කවුරු කොහොම කිව්වත් ලංකාවේ වැඩිපුරම සම්පත් බෙදීයන්නේ මේ පළාත් වලට.
    ඒ හේතූන් නිසාම අද්‍යපනයේ පමණක් නොවෙයි සෑම අංශයකම දැඩි තරගකාරීත්වයක් මේ පළාත්වල ඇතිවෙනවා.
    මේ තරගකාරීත්වය නිසාම ඉහල දක්ෂතා ඇති අය වැඩිපුර මේ පළාත්වලින් බිහිවෙනවා .......
    ඒනිසා අපි දකුණේයැයි උදම් වැනුවාට කිසිම පලක් නැහැ.
    මොකද හොද වගේම නරක දේත් වැඩිපුරම සිදුවන්නේ මේ පළාත්වල.

    proof

    http://www.elakiri.com/forum/showthread.php?t=1546854

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.