බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අතින් අරන් පුකෙන් තියාගන්නවා කියන්නේ මෙව්වට තමයි :lol:
     
    මම නම් කියන්න මචන්ලා මෙච්චරයි
    මුට තාමත් කල් තියනවා,
    ඔය
    මැට්ට කියන මගුල අයින් කරන්න කියල GT ට කියල අනිකෙන් එන්න,
    එතකොටනම් කාටවත් අවුලක් නැහැනේ, මිනිහෙක්ට වැරදි හදාගන්න පුළුවන් වෙන්න ඕන :yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පිස්සු පුසා;14753661 said:
    මම නම් කියන්න මචන්ලා මෙච්චරයි
    මුට තාමත් කල් තියනවා,
    ඔය
    මැට්ට කියන මගුල අයින් කරන්න කියල GT ට කියල අනිකෙන් එන්න,
    එතකොටනම් කාටවත් අවුලක් නැහැනේ, මිනිහෙක්ට වැරදි හදාගන්න පුළුවන් වෙන්න ඕන :yes::yes::yes:

    අඩෝ පිස්සු පූසා උඹ විතරක් ඉන්න වෙලාවේ හෙන ටෝක් නේ දුන්නේ මූ, දැන් හූනූ බිජ්ජ වෙලා. මොකෝ බන් ඒ? :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මටනම් දකුනද උතුරද කියලා වැඩක් නැහැ ලංකාව අපෙ උනානම් එ ඇති කොහෙ ඉන්න එකා පාස් උනත් උ අපෙ එකෙක් ලංකාව තම්යි එකෙන් දියුනු වෙන්නෙ
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    84168300.png

    දකුණේ බය නැති කොල්ලෝ ඈ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පිස්සු පුසා;14753661 said:
    මම නම් කියන්න මචන්ලා මෙච්චරයි
    මුට තාමත් කල් තියනවා,
    ඔය
    මැට්ට කියන මගුල අයින් කරන්න කියල GT ට කියල අනිකෙන් එන්න,
    එතකොටනම් කාටවත් අවුලක් නැහැනේ, මිනිහෙක්ට වැරදි හදාගන්න පුළුවන් වෙන්න ඕන :yes::yes::yes:

    ජිටිට උ ඔක කියන්න ගියොත් දෙකම බැන් කරයි එක නිසා ප්‍රසිද්දියෙ සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්න කියමු මු ලොකුවට පඩ ශො එකෙ ත්‍රෙඩ් දාපු එකෙක් නෙ :oo:

    එ වගෙම දාන්න කියමු :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩෝ පිස්සු පූසා උඹ විතරක් ඉන්න වෙලාවේ හෙන ටෝක් නේ දුන්නේ මූ, දැන් හූනූ බිජ්ජ වෙලා. මොකෝ බන් ඒ? :rofl:
    :rofl:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අඩෝ පිස්සු පූසා උඹ විතරක් ඉන්න වෙලාවේ හෙන ටෝක් නේ දුන්නේ මූ, දැන් හූනූ බිජ්ජ වෙලා. මොකෝ බන් ඒ? :rofl:

    උතුරින් හැඩි දෙමලු....දකුණින් ගොලුමුහුද.....

    ....දුටුගැමුනු කුමාරයා..
     
    අඩෝ පිස්සු පූසා උඹ විතරක් ඉන්න වෙලාවේ හෙන ටෝක් නේ දුන්නේ මූ, දැන් හූනූ බිජ්ජ වෙලා. මොකෝ බන් ඒ? :rofl:

    ඒ වෙලාවෙත් මම මුට ටෝක් කර මචන්, කොන්ද පන නැති ගොන් බිජ්ජලට අපි මොකටද බය වෙන්නේ, පවු නේද බන් , දැන් අන්දාගෙන ගිහින් අම්මට කියනවා ඇති අම්මේ අරුන් මාව බයිට් කරනවා කියල :rofl:
     
    ජිටිට උ ඔක කියන්න ගියොත් දෙකම බැන් කරයි එක නිසා ප්‍රසිද්දියෙ සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්න කියමු මු ලොකුවට පඩ ශො එකෙ ත්‍රෙඩ් දාපු එකෙක් නෙ :oo:

    එ වගෙම දාන්න කියමු :yes::yes::yes:
    ඔවු අපි මුට වැරදි හදාගන්න අවස්ථාවක් දෙමු, නැත්නම් ඉතින් දන්නවනේ ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පිස්සු පුසා;14753693 said:
    ඔවු අපි මුට වැරදි හදාගන්න අවස්ථාවක් දෙමු, නැත්නම් ඉතින් දන්නවනේ ;)

    නැත්නම් ඉතින් ලොවෙත් ඔය අයි ඩි දෙකට ගොඩ එමක් නැහැ:rofl: අත හරින්නෙත් නැහැ සමාව ගන්නකම්:no: ප්‍රසිද්දියෙ සමාව ගන්න ඔන එක අනිවර්යයි:baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිරාවට. මල්ලි උඹට ඔය තියෙන්නේ අර ඉස්කෝලේ ඕ ලෙවල් කාලෙදි එන පොර මේනියාව. මම නම් කියන්නේ මේවගේ ඇලිල ඉන්නේ නැතුව පාඩමක් කරපන්, ඉගෙනගන්න කාලේ. ෆේස්බුක් එකේ පේජ් කරල ගාල්ල ගොඩගන්න එක වත් , ෆේක් හදල කුනුහරප කියල රට ජාතිය හදන එකවත් නෙමේ, පුලුවන් නම් අම්මට උයන්න පොඩ්ඩක් උදව් වෙයන්, ඒ ලෙවල් එහෙම හොදට කරගෙන හොද තැනකට ඇවිල්ල පුලුවන් ඇත්ත ලෝකේ වැඩක් කරන්න. සයිබර් ලෝකේ උබට මැජික් වෙලා උඹ ඒකේ නන්නත්තාර වෙලා ඉන්නේ මල්ලී
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නැත්නම් ඉතින් ලොවෙත් ඔය අයි ඩි දෙකට ගොඩ එමක් නැහැ:rofl: අත හරින්නෙත් නැහැ සමාව ගන්නකම්:no: ප්‍රසිද්දියෙ සමාව ගන්න ඔන එක අනිවර්යයි:baffled:

    පවු යකෝ...

    සියලු ශ්‍රි ලාංකික කොල්ලන්ගේ විවේකී සවස්යාමය රසවත් කීරීමට සිගිති ආතල් එකක් දීම සලකා මූට සමාව දීපල්ලා......:dull:

    (පොඩි ආතල් එකක්යැ දුන්නෙ..... දකුනෙ මීකිරි වගේ:rofl::rofl::rofl: )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පවු යකෝ...

    සියලු ශ්‍රි ලාංකික කොල්ලන්ගේ විවේකී සවස්යාමය රසවත් කීරීමට සිගිති ආතල් එකක් දීම සලකා මූට සමාව දීපල්ලා......:dull:

    (පොඩි ආතල් එකක්යැ දුන්නෙ..... දකුනෙ මීකිරි වගේ:rofl::rofl::rofl: )
    මෙ ත්‍රෙඩ් එක ගැන නෙමෙ මු අපෙ ජාතියට ආගමට බැනපු එවා ගැන මම කිවුවෙ:yes:
    එවාට සමාව ඉල්ලන්න ඔන:P
     
    Status
    Not open for further replies.