දැන් ඇති වගෙ ටිකක් මොරලා අවාම ඉතුරු ටික කමුපොඩි එකෙක් කියලානම් මටත් හිතෙනවා තාම මොලෙ මැටි ගිහිල්ලත් නැහැ
![]()


දැන් ඇති වගෙ ටිකක් මොරලා අවාම ඉතුරු ටික කමුපොඩි එකෙක් කියලානම් මටත් හිතෙනවා තාම මොලෙ මැටි ගිහිල්ලත් නැහැ
![]()


පොඩි මැටි මල්ලියෙක්පවු එයා![]()
![]()



පැටියා;14754427 said:

tama school yana podi ekek wenna ati![]()



anika me elakiri eke godak inne 25 adu aya...samajaya gana loku experince 1k na....a unata loku kata kiyanne...danna magulakut naha...




හායි නංගි![]()
aww awwපොඩි මැටි මල්ලියෙක්පවු එයා![]()
![]()

විකාර දකුන කියලා උබ කියන්නෙ බස්නාහිර =දකුනු
ඔහොම වෙන්න හෙතුව පහසුකම් වැඩි බස්නාහිර පලාතෙ
අනික රටෙ ඉන්න හොදම ගුරුවරු ටික ඉන්නෙත් ඔය පලාත් වල
තව දෙයක් කඩ්ඩ උනත් වැඩියෙන් පාවිච්ච් කරන්නෙ මෙ පලාත් දෙකෙ
ඉතින් ප්‍රතිපලත් එ වගෙ වෙන්න ඔන අනික ලංකාවෙම බුද්දිමතුන් ඉන්නෙ දකුනෙ විතරක් නෙමෙ
අනිත් පලාත් වලලත් ඉන්නවා එ අයට අත දෙන්න කවුරුවත් නැහැ
සහතික ඈත්ත......

මැට්ටා;14750013 said:ඇයි මෙතන මගේ නමින් tags වැටෙන්නේ ?
මම මේවට සම්බන්ද නැහැ .. මම මේ thread එක දැම්ම එකා දන්නෙත් නැහැ..![]()
උඹ බබා.......

මොනවද බං .. මම දකුණෙන් හොද results ගැහුවා කියලා thread එකක් දැම්මහම උබල මෙතන නිකන් බොරුවට දගලනවා .
මම thread එක දාල තියෙන්නේ අධ්‍යාපනික දෙයක් සම්බන්දව නිසා අඩුම තරමේ 5 පංතිය වත් පාස් අය ඇවිල්ල comment කරනවානම් තමයි කැමති !
මොකද අධ්‍යාපනයක් නොලබපු අයත් එක්ක කවදාවත් බුද්ධිමත් සංවාදයකට එළබෙන්න බැරි නිසා ..![]()

මුන් මහ ලොකුවට දකුනේ කියලා මහ ලොකුවට කිව්වට අනිත් එවුන් නම් පඩයකටවත් ගනන් ගන්නේ නෑ .


පිස්සු පුසා;14753326 said:අර පොර මගේ අරව කපල, බලන්නකෝ ඉතින් අද දවල්ට කන්න ගන්න තිබ්බ rep ටිකනේ![]()
අපරාදෙ දැන් ඉතින් උඹට බඩගින්නේ ඉන්නයි වෙන්නේ...... උඹ පව් නිසා ඔන්න මගේන් +රෙප් 
ඇයි බන් අපි දෙන්නා ,,,,
කොච්චර ඇර ගත්තාද අරක බෙදාගන්න බැරුව ........


![]()
![]()
![]()
![]()
![]()
අනර්කලී ට මංත්‍රී පුටුවක් අරන් දුන්නෙත් ඔය කියන දකුනෙ බුද්ධිමත්තු ටිකම තමයි
ලෝක සිතියමේ හරියට ඇහටවත් පේන්නෙ නැති රටක තවත් කෑල්ලකුත් බෙදාගෙන. දකුණලු![]()




