බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
පොඩි මැටි මල්ලියෙක්
2.gif
පවු එයා :yes::cool:

tama school yana podi ekek wenna ati :D:D:D
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    apadare mun gahaganilla...yako dakunu dakune gann a epa..muslim ayo hina wenne ado muken.....okkotama fit eke inne bahae..ithin kohmada ban anith dewal karanne..ekekta ekek balanne thamn wadaa kiyala pennaganna....:no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    විකාර දකුන කියලා උබ කියන්නෙ බස්නාහිර =දකුනු
    ඔහොම වෙන්න හෙතුව පහසුකම් වැඩි බස්නාහිර පලාතෙ
    අනික රටෙ ඉන්න හොදම ගුරුවරු ටික ඉන්නෙත් ඔය පලාත් වල
    තව දෙයක් කඩ්ඩ උනත් වැඩියෙන් පාවිච්ච් කරන්නෙ මෙ පලාත් දෙකෙ
    ඉතින් ප්‍රතිපලත් එ වගෙ වෙන්න ඔන අනික ලංකාවෙම බුද්දිමතුන් ඉන්නෙ දකුනෙ විතරක් නෙමෙ
    අනිත් පලාත් වලලත් ඉන්නවා එ අයට අත දෙන්න කවුරුවත් නැහැ

    :yes: සහතික ඈත්ත...... :yes:

    අනික දකුණේ ඉන්නෙම ලෝක හොරු.... ඔය පේන්නේ නැද්ද එක මහ හොරෙක් දැන් ලොකු පුටුවක ඉන්න හැටි....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මැට්ටා;14750013 said:
    ඇයි මෙතන මගේ නමින් tags වැටෙන්නේ ? :frown:
    මම මේවට සම්බන්ද නැහැ .. මම මේ thread එක දැම්ම එකා දන්නෙත් නැහැ.. :rolleyes:

    :rofl: :lol: උඹ බබා....... :lol: :lol:
     
    • Like
    Reactions: Roshan 4ever

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මොනවද බං .. මම දකුණෙන් හොද results ගැහුවා කියලා thread එකක් දැම්මහම උබල මෙතන නිකන් බොරුවට දගලනවා .:yes:

    මම thread එක දාල තියෙන්නේ අධ්‍යාපනික දෙයක් සම්බන්දව නිසා අඩුම තරමේ 5 පංතිය වත් පාස් අය ඇවිල්ල comment කරනවානම් තමයි කැමති ! :rolleyes:
    මොකද අධ්‍යාපනයක් නොලබපු අයත් එක්ක කවදාවත් බුද්ධිමත් සංවාදයකට එළබෙන්න බැරි නිසා .. :cool:

    මම මේ ගොන් ත්‍රෙඩ් එකට Comment එකක් දාන්ට ඔනෙ නෑ කියල හිතුවෙ. ඒ උනාට අර
    බුද්ධිමත් සංවාද කියල තියන වචනෙ දැක්කම හිනා ගිය නිසා මේ ටික Type කලා.
    3.gif

    තොපි නම් අමු ගොත්‍රිකවාදියො නියම දකුනෙ බුවෙක් තමා
    ....:yes:
     
    • Like
    Reactions: Roshan 4ever

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    වෙනත් පලතක සිටිනා අමු මිහරක් දෙදෙනෙක්

    වෙනත් පලතක සිටිනා අමු මිහරක් දෙදෙනෙක්
    31176195.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;14753326 said:
    අර පොර මගේ අරව කපල, බලන්නකෝ ඉතින් අද දවල්ට කන්න ගන්න තිබ්බ rep ටිකනේ :baffled:

    :rofl: අපරාදෙ දැන් ඉතින් උඹට බඩගින්නේ ඉන්නයි වෙන්නේ...... උඹ පව් නිසා ඔන්න මගේන් +රෙප් :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අනර්කලී ට මංත්‍රී පුටුවක් අරන් දුන්නෙත් ඔය කියන දකුනෙ බුද්ධිමත්තු ටිකම තමයි ඉතිං :P
    ලෝක සිතියමේ හරියට ඇහටවත් පේන්නෙ නැති රටක තවත් කෑල්ලකුත් බෙදාගෙන. දකුණලු
    :lol:
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අනර්කලී ට මංත්‍රී පුටුවක් අරන් දුන්නෙත් ඔය කියන දකුනෙ බුද්ධිමත්තු ටිකම තමයි
    ලෝක සිතියමේ හරියට ඇහටවත් පේන්නෙ නැති රටක තවත් කෑල්ලකුත් බෙදාගෙන. දකුණලු
    :lol:

    :lol::lol::rofl::rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    කිසි වැරැද්දක් නෑ අනර්කලීක පත් කළෙ දකුණෙ අයම තමා. ඒක ශුවර් :yes:

    ගීතා ගෑනිව පත් කළෙ ගාල්ලෙම ඉන්න උංද මං හිතන්නෙ. එතකොට ලකුණු දෙකයි දකුණට !
     
    Status
    Not open for further replies.