උබලට බැරිද අනුරයට ඔවා කියලා දෙන්නමොකටද බන් ඔවා හොයලා උබලට මොනවද ලැබුනෙ
ලැබුනෙද ? උඹ වහලෙක් වෙලා මතවාදයක් නැති පෞද්ගලික අවශ්‍යතා වලට දේශපාලනේ කරන උන්ගෙ ගූ වලිං ඔලු පුරවගනිද්දි අපි සමාජය දකින අලුත් framework එකක් ඉගෙන ගත්ත.

හරි,
උබ දන්නවද අද රුසියාවට මොකද වෙලා තියෙන්නෙ කියලා
සරල දනවාදි ආර්තිකය තියෙද්දි එකට අනවශ්‍ය මත වාද එකතු කරන් රටවල් කනවා, jvp එකට උනත් චන්ද නැත්තෙ ඇයි[/QUOTE
eka ube mathaya bn. uba capitalist ekenk wenna athi.. mamath capitalist ekek thamai.. eth leftist ideas walata garu karanawa… uba kohomada leftist ideas ekathu unama ratawal walata haniyak wenawa kiyanne? Nordic countries wala godak leftist idea implement karala thiyanawa. e ratawal hodata thiyenne..!!

උබට පිස්සුද යකො , අන්න පාන් රුපියල් 5 කින් ගනන් අරින්න සාකච්ඡා කරනවලු බෙකරි හිමියන්ගෙ සන්ගමෙ, උබට පාන් කන්න ඔන නම් ඔය උබලා කියන framework එකෙන් ආර්තික දෙශපාලන සමාජ කියන තුන අයින් කරලා උබෙම පාන් ගෙඩියක් කන සොලුසන් තියෙනවද,![]()

දැන් තේරෙනවද පෞද්ගලික අවශ්‍යතා වලට දේශපාලනේ කරන උන්ගෙ ගූ වලිං ඔලුව පුරෝගත්තහම උඹට පාන් ගෙඩියෙන් එහාට දෙයක් හිතන්න බැරි වෙනව කියල 
හරි,
උබ දන්නවද අද රුසියාවට මොකද වෙලා තියෙන්නෙ කියලා
සරල දනවාදි ආර්තිකය තියෙද්දි එකට අනවශ්‍ය මත වාද එකතු කරන් රටවල් කනවා, jvp එකට උනත් චන්ද නැත්තෙ ඇයි[/QUOTE
eka ube mathaya bn. uba capitalist ekenk wenna athi.. mamath capitalist ekek thamai.. eth leftist ideas walata garu karanawa… uba kohomada leftist ideas ekathu unama ratawal walata haniyak wenawa kiyanne? Nordic countries wala godak leftist idea implement karala thiyanawa. e ratawal hodata thiyenne..!!
ෆන් එකට අරුගෙන් ජෙප්පෙක්ද කියලා ඇහුවෙ
උබලා හොදට කාතා කරනාවා,
ඇත්ත බන් leftist වලට කලින් මිනිස්සුන්ට ජිවිතෙ විදින පැත්තෙ ආර්තික පැත්ත ඔන එහෙම නැතුව එකට කලින් වෙන වෙන එවා ඇවිල්ලා තමයි ලන්කාවෙ ඉන්දියාව වගෙ රටවල් කාලා තියෙන්නෙ, මුලින් ආර්තිකෙ එකට එක දිලා තමයි යුරොපෙ කොහෙ උනත් හොදට තියෙන්නෙ එක නැතුව වෙන වෙන එවා කොච්චර තිබ්බත් වෙන්නෙ ලොකු අවුලක් එකක් මිනිස්සුත් එක තෙරුම් ගන්න ඔන, ආර්තිකෙ විහිදෙනකොට අනිත් එවත් එත් එක්ක ගාන්ට එනවා, අනික තමයි ඔය යුරොපෙ එවත් ආර්තිකෙම කොටසක් අපි කරන්නෙ එවා වෙන් කරලා අරගන්න එක දැක්කනෙ රුසියාවට වෙලා තියෙන දෙ
ඉතිං ඇරපුදෙන්. මං කොහොමත් පාං කන්නෑ. උඹට 5ක් අඩුවට පාන් කන්නද දේශපාලනේ තියෙන්නෙදැන් තේරෙනවද පෞද්ගලික අවශ්‍යතා වලට දේශපාලනේ කරන උන්ගෙ ගූ වලිං ඔලුව පුරෝගත්තහම උඹට පාන් ගෙඩියෙන් එහාට දෙයක් හිතන්න බැරි වෙනව කියල
ඔක තමයි බන් අනුරලා උන්ගෙ වාහාල්ලුන්ට කියන්නෙත් එහෙම කියලා හැබැයි උ යන්නෙ බිස්නස් ක්ලාස් , උන් ආර්තික දෙශපාලන කියන දෙ වෙන් කරන්න හදනවා සාමාජයෙන් එහෙම කරලා කිසිම වැදගත් නැති එවා මතු කරනවා නැත්තන් පාහාර ගාහානවා, හොදයි ඉතින් උබලා වගෙ හිතින් රජ කරන් ඉන්න උන්ට ඔවු

උඹ ගැන දුකයි ඉතිං 
ෆන් එකට අරුගෙන් ජෙප්පෙක්ද කියලා ඇහුවෙ
උබලා හොදට කාතා කරනාවා,
ඇත්ත බන් leftist වලට කලින් මිනිස්සුන්ට ජිවිතෙ විදින පැත්තෙ ආර්තික පැත්ත ඔන එහෙම නැතුව එකට කලින් වෙන වෙන එවා ඇවිල්ලා තමයි ලන්කාවෙ ඉන්දියාව වගෙ රටවල් කාලා තියෙන්නෙ, මුලින් ආර්තිකෙ එකට එක දිලා තමයි යුරොපෙ කොහෙ උනත් හොදට තියෙන්නෙ එක නැතුව වෙන වෙන එවා කොච්චර තිබ්බත් වෙන්නෙ ලොකු අවුලක් එකක් මිනිස්සුත් එක තෙරුම් ගන්න ඔන, ආර්තිකෙ විහිදෙනකොට අනිත් එවත් එත් එක්ක ගාන්ට එනවා, අනික තමයි ඔය යුරොපෙ එවත් ආර්තිකෙම කොටසක් අපි කරන්නෙ එවා වෙන් කරලා අරගන්න එක දැක්කනෙ රුසියාවට වෙලා තියෙන දෙ
ow mulin capitalism walin hadila thamai socialism tika tika implement karanna one eka hari, e unata api wage economically stable nathi ratawal wala unath leftist parties thiyenne one, ethkota thamai political balance ekak athi wenne.. aththtama baluwoth leftist parties minissunge necessities walinma thamai build wenne. lankwe minissu JVP ekata vote nokarata minissu soclism walata kamathi … ethama eka votes walin eliyata danna mattamaka minissu na

unchecked capitalism is one of the most dangerous things in the world. it was capitalism what gave rise to colonialism. look how many died and got enslaved. socialism, or even communism, should be there from the beginning to keep capitalism in check.
උඹ හිතුවද උඹ වගේ follow කරන දේශපාලුවො කියන දේවල් විතරයි අනික් මිනිස්සුත් හොයන්නෙ කියලඋඹ ගැන දුකයි ඉතිං
![]()
ow mulin capitalism walin hadila thamai socialism tika tika implement karanna one eka hari, e unata api wage economically stable nathi ratawal wala unath leftist parties thiyenne one, ethkota thamai political balance ekak athi wenne.. aththtama baluwoth leftist parties minissunge necessities walinma thamai build wenne. lankwe minissu JVP ekata vote nokarata minissu soclism walata kamathi … ethama eka votes walin eliyata danna mattamaka minissu na
leftist වලින් සාමාජෙ හිර කරනවා විවිද පැතිවලින්, ලන්කාවට උනෙම අපි නිදහාස ගන්නකොටම කොහෙවත් ඉන්න ගොන් බුරුවො ටිකක් leftist පටන් ගත්තා, දැන් අපිට leftist උත් නැ capitalism නැ
leftist වලින් සරල දෙවලුත් අවුල් කරනවා
Jvp එක පටන් ගත්තෙම capitalism අයින් කරලා ඉතින් මිනිස්සු අතරට ගියෙ මතාවාදි සටන් වලින් සාමාජය හදන්න කොහොමද අවුල
ප්‍රශ්නයක් නැ, නමුත් leftist වල සියුම්ව ප්‍රශ්න වැඩි කරනවා රටවල
නැ උබ හරි,
දෙශපාලුවො කියන එකක් නෙවෙයි බන්, මතවාද අදහාස් අරවා මෙවා ගොඩක් වෙලා අවුල් ගොඩයි මුලු සාමාජෙම අවුල් වෙනවා
leftist වලින් සාමාජෙ හිර කරනවා විවිද පැතිවලින්, ලන්කාවට උනෙම අපි නිදහාස ගන්නකොටම කොහෙවත් ඉන්න ගොන් බුරුවො ටිකක් leftist පටන් ගත්තා, දැන් අපිට leftist උත් නැ capitalism නැ
leftist වලින් සරල දෙවලුත් අවුල් කරනවා
Jvp එක පටන් ගත්තෙම capitalism අයින් කරලා ඉතින් මිනිස්සු අතරට ගියෙ මතාවාදි සටන් වලින් සාමාජය හදන්න කොහොමද අවුල
ප්‍රශ්නයක් නැ, නමුත් leftist වල සියුම්ව ප්‍රශ්න වැඩි කරනවා රටවල
example ekak dipan..
මොන බොරුද බං. එහෙම අවුල් වෙන්නෑ. මනුශ්‍ය ඉතිහාසය ගත්තහම මිනිස්සු ideology යටතේ මාර විදිහට unite වෙනව. ඒක මිනිස්සුන්ගෙ ඇඟේම තියෙන දෙයක්. ලංකාවෙ දේශපාලනේ නැත්තෙත් ඕක. බොරුවට එවෙලෙ තියෙන ප්‍රශ්න ගැන කතා කරල අරයගෙ මෙයාගෙ වැරදි ටිකක් කියන එහෙම් පිටිං ad hominum දේශපාලනයක් මෙහෙ තියෙන්නෙ. පොඩ්ඩක් බලපං bernie sanders වගේ උන් දේශපාලනේ කරන විදිහ.
ලංකාවෙ දේශපාලඥයන්ට follow කරන්න චරිතයක් නෑ ideology එකක් නෑ. ඔය දැන් දිනල ඉන්න අයත් බොරුවට තමන්ට නොදැනි guide වෙන්නෙ ජාතික චින්තනේ යටතෙ. ජාතික චින්තනේවත් follow කරන්න කෙනෙක් නෑ නිකං සංස්කෘතියෙන් දීල තියෙන විශ්වාස වලිං හිතට දැනෙන දේ කරනව මිසක්.