බුද්ධියේ-විමසුමට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බුද්ධියේ-විමසුමට

    මෙය මා හට හමු ඌයේ අප ආයතනයට ආ පාරිභොගිකයෙකු මාර්ගයෙනි
    මෙහි නිවැරදි බාවය මා නොදනී..
    එහෙත් ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි....


    මෙය ආගමකට සම්බන්ධ එකක් හෙයින් එම ආගමට හා පුද්ගලයන්ට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි....

    1.jpg
    2.jpg
     
    • Like
    Reactions: ~Archer~

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආගමකට සම්බන්ධ නිසා මොකුත් නොකියා කට වසා සිටිමි ... වෙන දෙයක් නම් උඹට කියන දේ දනී ... :rolleyes:
     
    • Like
    Reactions: nrjayasinghe

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මෙය මා හට හමු ඌයේ අප ආයතනයට ආ පාරිභොගිකයෙකු මාර්ගයෙනි
    මෙහි නිවැරදි බාවය මා නොදනී..
    එහෙත් ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි....


    මෙය ආගමකට සම්බන්ධ එකක් හෙයින් එම ආගමට හා පුද්ගලයන්ට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි....

    View attachment 22948
    View attachment 22949

    නයාගෙ සීන් එක වගේ එකක්ද,,,,,,,,,>>>???:lol::lol::lol::lol::lol:
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඇත්තටම ජුවාම් පාවුලු පාප්තුමා කියන්නේ,,මෑත කාලයේ ලොකයේ බිහිඋන අද්වතීය මිනිසෙක්,,,ජායාරුව ඔප්පු කරගත්තු එකක්,මාත් පිලිගන්නවා ඕක,,ලෝකයේ මෙවැනි දේවල් සිදුවෙනවා විද්යාවෙන්නොවෙන දේවල්