බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    රටේ ජනගහනයට සාපේක්ෂව ගත්තාම ලංකාවේ බුද්ධි අංශයේ මැලේ අය වැඩියි නේද? බුද්ධිය වැඩිද මැලේ අයගේ
     
    • Haha
    Reactions: DadayamBatta

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒකද පාස්කු ප්‍රහාරය වෙනකම් උඩ බලාගෙන හිටියේ? 😒
     
    • Like
    Reactions: geeko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,046
    8,383
    113
    Kotahena
    ඒකද පාස්කු ප්‍රහාරය වෙනකම් උඩ බලාගෙන හිටියේ? 😒
    බුද්ධි අංශ උඩ බලාගෙන හිටියේ නෑ inform කරා මදි නොකියන්න.

    මතක නැද්ද?
    ගහනවා කියලා දැන ගෙන හිටියේ. මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ කිව්වේ.
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    මැලේ අය ඉස්සර ඉදලම ආරක්ෂක අංශයේ ඉන්නවා.සිංහල රජ කාලෙ ඉදලම එහෙමයි.රජ තුමාගෙත් මැලේ බලකායක් ඉදලා තියෙනව.මැලේ සෙබලුන්ගේ රාජධානියට තියෙන පක්ශපාතීත්වය ඉහලයිලු.පරම්පරාවෙන් පරම්පරාවට එයාල ආරක්ශක අංශ වලටම එනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අම්මෝ යකෝ අර නුවර වනසන ලංකාවේ ගොබ්බයන්ගේ බුද්ධිය ගැන හිතෙනකොට බුද්ධි අංශයේ වෙන රටවල උන් ඉන්න එක ගැන සතුටුයි
     
    • Like
    • Haha
    Reactions: geeko and snm1990

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    මගෙ පොලිසියෙ ඉන්නවා මැලේ කොල්ලෙක්, පට්ටම හොඳයි.මං ජීවිතෙට මැලේ අයව ආශ්‍රය කරලවත් නෑ ඊට කලින්. උගෙ පවුලෙ අයත් එහෙමයි , ඕනම උදව්වක් කරනවා උන්. උගෙ පවුලෙ මං දැකලවත් නැති අය මට උදව් කරලා තියෙනවා. උගෙ පවුලෙ ගොඩක් අය පොලිසියෙ ඉන්නෙත්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    අම්මෝ යකෝ අර නුවර වනසන ලංකාවේ ගොබ්බයන්ගේ බුද්ධිය ගැන හිතෙනකොට බුද්ධි අංශයේ වෙන රටවල උන් ඉන්න එක ගැන සතුටුයි
    මේක එක හේතුවක්...

    අනිත් ප්‍රධානම දෙයක් වෙන්න පුළුවන් සිංහල, දෙමල දෙකම හොදට පුළුවන්, පිටින් මු සිංහලද, දෙමළද හොයන්න බැරි එක.

    මේ කියලා තියෙන විදිහට විනය, පක්ෂපතිත්වයත් හේතු වෙන්න පුළුවන්.

    ඉන්දියාවේ උනත් හින්දු හින්දු කියලා රැගුවට හමුදාවේ ගොඩක් රන් කරන්නේ පාර්සි උන්නේ.