පවුල් පසුබිම නිසා, හරි මැලේ පවුලක බැහැපු නැවට වෙනකම් රෙකෝඩ් තියෙනවා. සුද්දා යද්දි භාශාව සහ හමේ පාට නිසා ගොඩක් මිලිටරි සහ රජයේ උඩ පොසිශන් දීලා ගියෙ මැලේ උන්ට.ගෑණිගෙ පවුලෙ මුල 8th ආටිලරි යුනිට් එක 1800 ගණන් වල පදක්කම් බට්න් එහෙම හෙණ සෙට් එකක් තියෙනවා 1800 ගණන් වල ඒවා පරම්පරාවෙන් ආපුවා. අම්මගෙ පැත්තෙ අම්මගෙ සීයාගෙ තාත්තා කස්ටම් ආරච්චි (දැන් ඩිරෙක්ටර් පොසිශන් එකක්) කෙනෙක් නමසිය විසි ගණ්න වල, තාත්තගෙ සීයා ෆයර් බ්‍රිගේඩ් එකේ උඩම ඉඳලා රිටයර්. 40 ගණන් වල රෝයල් එයා කෝර් එකේ කුකුළෙකුත් ඉන්නවා, බීලම මැරිලා රෝයල් එයාෆෝස් ගියාට පස්සෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා වල මිලිටරි වල ඉන්නවා බරට. දැන් උන් නම් අනාතයි ඒත් අර පරණ පසුබිම නිසා මිලිටරි පැත්තට බර වැඩියි.
රජයේ අනිත් ජොබ් මැලේ අය නියෝජනය කරනවාට වඩා බුද්ධි අංශයේ වඩි ප්‍රතිශතයක් ඉන්නවා කියලා නම් ශුවර්
මේක ඇත්ත. සබඳතා නිසා උඩට ආපුවා වැඩී, තාත්තා නිසා පුතාට වගේ. ඒත් හැකියාවෙ අඩුවක් නෑ
------
Post added on Apr 26, 2025 at 12:49 PM
අනික මැලේ උන්ගෙ පිරිමි කියලා නෑ කැරිම ඕපයක් තියෙන්නෙ. ඕන නැති මගුලක් නෑ අනුන්ගෙ දේවල් හොයන එකමයි වැඩේ. බුද්ධි අංශෙට කියාපු බඩු කෑලි.
------
Post added on Apr 26, 2025 at 12:52 PM