බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔට්ටුයි උඹට නම් 10ක් කියන්න බෑ
    නම් නම් මතක නෑ. ඒත් ඉහළම මට්ටමේ කීප දෙනෙක් මැලේ අය හිටියා කියන එක ශුවර්. එකම කාලේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නම් නම් මතක නෑ. ඒත් ඉහළම මට්ටමේ කීප දෙනෙක් මැලේ අය හිටියා කියන එක ශුවර්. එකම කාලේ
    උඹ හරියටම දන්නෙ නෑනෙ 1%ක් වත් මැලේ උන් ඉන්නවද කියල
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මගෙ පොලිසියෙ ඉන්නවා මැලේ කොල්ලෙක්, පට්ටම හොඳයි.මං ජීවිතෙට මැලේ අයව ආශ්‍රය කරලවත් නෑ ඊට කලින්. උගෙ පවුලෙ අයත් එහෙමයි , ඕනම උදව්වක් කරනවා උන්. උගෙ පවුලෙ මං දැකලවත් නැති අය මට උදව් කරලා තියෙනවා. උගෙ පවුලෙ ගොඩක් අය පොලිසියෙ ඉන්නෙත්
    මැලෙ තම්බි සල්ලි දීලා වත් නවන්න බැරි ජාතියක්, තොපිලා වගෙ නෙමෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹත් හිමීට පරන ඇරියස් කවර් කරනව නේද මේ ටිකේ දළදා පෝලිම උඩින් දාල? :lol:

    ade ehema ඇරියස් cover karana puruddak naha, kiyanna ona de a a thread wala kiyala thiyenne munatama, me thread eke kiuweth aththa kelinma, habai athal ekata misak tharahakin newei, okai aththa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹ හරියටම දන්නෙ නෑනෙ 1%ක් වත් මැලේ උන් ඉන්නවද කියල
    රජයේ අනිත් ජොබ් මැලේ අය නියෝජනය කරනවාට වඩා බුද්ධි අංශයේ වඩි ප්‍රතිශතයක් ඉන්නවා කියලා නම් ශුවර්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    පවුල් පසුබිම නිසා, හරි මැලේ පවුලක බැහැපු නැවට වෙනකම් රෙකෝඩ් තියෙනවා. සුද්දා යද්දි භාශාව සහ හමේ පාට නිසා ගොඩක් මිලිටරි සහ රජයේ උඩ පොසිශන් දීලා ගියෙ මැලේ උන්ට.ගෑණිගෙ පවුලෙ මුල 8th ආටිලරි යුනිට් එක 1800 ගණන් වල පදක්කම් බට්න් එහෙම හෙණ සෙට් එකක් තියෙනවා 1800 ගණන් වල ඒවා පරම්පරාවෙන් ආපුවා. අම්මගෙ පැත්තෙ අම්මගෙ සීයාගෙ තාත්තා කස්ටම් ආරච්චි (දැන් ඩිරෙක්ටර් පොසිශන් එකක්) කෙනෙක් නමසිය විසි ගණ්න වල, තාත්තගෙ සීයා ෆයර් බ්‍රිගේඩ් එකේ උඩම ඉඳලා රිටයර්. 40 ගණන් වල රෝයල් එයා කෝර් එකේ කුකුළෙකුත් ඉන්නවා, බීලම මැරිලා රෝයල් එයාෆෝස් ගියාට පස්සෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා වල මිලිටරි වල ඉන්නවා බරට. දැන් උන් නම් අනාතයි ඒත් අර පරණ පසුබිම නිසා මිලිටරි පැත්තට බර වැඩියි.

    රජයේ අනිත් ජොබ් මැලේ අය නියෝජනය කරනවාට වඩා බුද්ධි අංශයේ වඩි ප්‍රතිශතයක් ඉන්නවා කියලා නම් ශුවර්
    මේක ඇත්ත. සබඳතා නිසා උඩට ආපුවා වැඩී, තාත්තා නිසා පුතාට වගේ. ඒත් හැකියාවෙ අඩුවක් නෑ
    ------ Post added on Apr 26, 2025 at 12:49 PM

    අනික මැලේ උන්ගෙ පිරිමි කියලා නෑ කැරිම ඕපයක් තියෙන්නෙ. ඕන නැති මගුලක් නෑ අනුන්ගෙ දේවල් හොයන එකමයි වැඩේ. බුද්ධි අංශෙට කියාපු බඩු කෑලි.
    ------ Post added on Apr 26, 2025 at 12:52 PM
     
    • Like
    Reactions: kprem