ඉස්සර එලකිරි එකේ ගියපු IQ teat කරන බුද්ඩ්දි පරීක්ශණ thread එකක් තිබ්බා... කට්ටිය ප්‍රශ්න දානවා අනිත් අය උත්තර හොයන.. මේ 2011 වගේ..ඒකෙ link එකක් කා ගාව හරි තියේද..නැත්තන් ආයෙ එකක් පටන් ගන්න බැරිද? මොලේ වෙහෙසවන්න මරු ඒ thread එක
උබේ නම් මැරිලා ඇති asbestos සීට් යට හිටියාම වෙනෙවාආයෙ එකක් පටන් ගමු?
මොළේ මැරිල වගේ මට දැනෙන්නෙ
![]()
IQ එකක් පටාන් ගන්න
Man thread ekak post kara.. ekata dapanඉස්සර එලකිරි එකේ ගියපු IQ teat කරන බුද්ඩ්දි පරීක්ශණ thread එකක් තිබ්බා... කට්ටිය ප්‍රශ්න දානවා අනිත් අය උත්තර හොයන.. මේ 2011 වගේ..ඒකෙ link එකක් කා ගාව හරි තියේද..නැත්තන් ආයෙ එකක් පටන් ගන්න බැරිද? මොලේ වෙහෙසවන්න මරු ඒ thread එක
71 4