තරගයේ කොන්දේසි:
පළවෙනි ප්‍රශ්නෙ එහෙනම් මමම අහන්නම්කෝ

ප්‍රශ්න අංක: 01
දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?
Last edited:

Fritz.
Last week, ww2 movie run ekk gya. Band of brothers eken iwara kare Sunday.
Longest day eken Patan gatte. XD
ඇලන් ටියුරින් (Alan Turing)Question 2
Who broke the Naval Enigma of Nazi Germany during WW2?
ඇලන් ටියුරින් (Alan Turing)
Dennama hari2
alEn turing
ඇලන් ටියුරින් (Alan Turing)
ඕස්ට්‍රියාවේ හා හංගේරියාවේ archduke තනතුර හෙබවූ Franz Ferdinand ගේ ඝාතනයQuestion 3
What’s the reason for WW1?
e kumarikawath maranawa neda??ඕස්ට්‍රියාවේ හා හංගේරියාවේ archduke තනතුර හෙබවූ Franz Ferdinand ගේ ඝාතනය