බුද්ධ චරිතයට විශාලතම හානිය කළ චිත්‍රපටය

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ස්වර්ණ විමානයක් බඳු රනින් ඔපකළ අශ්වරථයක නැගී පිරිවර රථ 4 ක් සමඟයි එදා උන් වහන්සේ ගමන් ගත්තේ.

    machan meka nam wenna widihak na bn. math danna widihata nam gihigeya hara yana dawase bosathanan wahanse giye kanthaka ashwayai channa amathi ekka witharai
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    budda charithaya api igena gatthe godak athishokthiyen kiyana katha walin.. me film eke godak athishokthiya nethi karala.. natural widiyata pennanna uthsaha karala thiyanawa... mama film eke waradak dakinne nethi tharam...
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    I'm sure they were making a commercial film to make some money and they did that, it was not a documentary.
    :yes::yes::yes:
    2.gif
    2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ස්වර්ණ විමානයක් බඳු රනින් ඔපකළ අශ්වරථයක නැගී පිරිවර රථ 4 ක් සමඟයි එදා උන් වහන්සේ ගමන් ගත්තේ.

    machan meka nam wenna widihak na bn. math danna widihata nam gihigeya hara yana dawase bosathanan wahanse giye kanthaka ashwayai channa amathi ekka witharai
    :oo:
     
    මමත් දවසක් දැක්ක මොකක හරි හාමුදුරු නමක් මේ ගැන කිවුව. ඇත්තටම ඒක පිලිගන්න ඕන, සල්ලි හම්බකරන්න මේ වගේ චිත්‍රපටයක් කරපු එකනම් හෙලා දකිනව. බුදුරජානන් වහන්සේට සම කරන්න පුලුවන් කෙනෙක් නැහැ කියන එක ඒ අයට කල්පනාකරන්න බැරිවුන එක ගැන කණගා‍ටුයි
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ow a kathaawa aththa....meeta wadiya lassanata hadala thibba "Mahindagamanaya" film eka....me wage film ekak hadaddi meeta wadiya a gana kalpana karanna wenawa mokada me thamai bauddayn adahana athi uthumma charithaya....eka nisa meeta wadiya study karala me film eka hadanna thibba....:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ස්වර්ණ විමානයක් බඳු රනින් ඔපකළ අශ්වරථයක නැගී පිරිවර රථ 4 ක් සමඟයි එදා උන් වහන්සේ ගමන් ගත්තේ.

    machan meka nam wenna widihak na bn. math danna widihata nam gihigeya hara yana dawase bosathanan wahanse giye kanthaka ashwayai channa amathi ekka witharai

    Umba hariyata dakka wage ne kiyanne :D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ithin bn podi kale apita schoole igannuwe ehemane :oo:

    hari bn oka aththtama mokak unaada kiyala api dannawada, oya wage podi siddi newei meke awula, oya film eka kohomath hadala thiyenne api igenagaththa thripitakaye widiyata newei lu indiyawe thiyena wena mokakda ekaka widiyata kiyala thiyenawa dakka kohe hari....ethakota kathaawa kohomath wenas ne....
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    hari bn oka aththtama mokak unaada kiyala api dannawada, oya wage podi siddi newei meke awula, oya film eka kohomath hadala thiyenne api igenagaththa thripitakaye widiyata newei lu indiyawe thiyena wena mokakda ekaka widiyata kiyala thiyenawa dakka kohe hari....ethakota kathaawa kohomath wenas ne....

    ade na na mn kwwe machn ara seen ekata witharai.eka apita schoole kaale karapu widiya kwwe.uba kiyana eka hari api dnne na eka una hati.raja kumarayek adu aarakshawakin ehe mehe ynneth nane itn :yes:
    mn film eka balala na machn.eth me thread eke kiyala thiyena widiyata e film eka wikarayak karala.
    mn hithan hitiye meka sira hoda ekak kiyala me wenakn.me thread eka baluwamai mata therune film eke seen eka:yes:

    owa ithin bududahamata mada gahannath hadanawane machn :yes:
    eetath dn cristian + muslim mun dekama ekatane ynne.
    mun karanna hadanne bawuddayanwa wattana ekane :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    පළවෙනිම දේ තමා, ලංකාව වගේ රටකට ඔය කියන විදියට චිත්‍රපටය හදන්න වත්කමක් නෑ. දෙවෙනි දේ තමා කතාව ඔය තියෙන විදියට හැදුවා නම් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා ඕක හදලා ඉවරයක් කරන්න. අනිත් එක තමා චිත්‍රපටියක් සහ ජීවිත කතාවක් කියන දෙක අතර තුර සෑහෙන්න වෙනසක් තියෙනවා. ටිකක් හිතලා බලන්න තමන්ගේ ජීවිත කතාව චිත්‍ර පටයක් තුලට නඟන්න වුනා නම් කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා. දෙවිවරු ගැන කතා කරනවා. එක දෙයියෙක් හදන්නවත් අපේ අයට සල්ලි තියෙනවා කියලා හිතන්න අමාරුයි. GFX වලට අත ගහුවොත් හදන එකාට ගෙවල් දොරවල් හිට විකුණන්න වෙනවා ඕක ඉවර කරද්දි. කොහොම අඩු පාඩු තියාගෙන නමුත් ඔය විදියට හරි කරලා මනුස්සයින්ට බුද්ධ චරිතය ගැන යම් අවබෝධයක් ලබා දුන්න එක ගැන සතුටු වෙන්න පුලුවන්. යම් යම් වෙනස් කම් තිබුනත් අපේ රටේ අයට ඒ වෙනස්කම් තේරුම් අරන් චිත්‍රපටය රස විඳීන්න පුලුවන් කමක් ඇති කියලා හිතනවා :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්වර්ණ විමානයක් බඳු රනින් ඔපකළ අශ්වරථයක නැගී පිරිවර රථ 4 ක් සමඟයි එදා උන් වහන්සේ ගමන් ගත්තේ.

    machan meka nam wenna widihak na bn. math danna widihata nam gihigeya hara yana dawase bosathanan wahanse giye kanthaka ashwayai channa amathi ekka witharai

    :D ගිහි ගෙය හැර යන සීන් එක ගැන නෙවෙයි බං ඔය කියන්නෙ. හොඳට ආටිකල් එක කියවන්න. :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ade na na mn kwwe machn ara seen ekata witharai.eka apita schoole kaale karapu widiya kwwe.uba kiyana eka hari api dnne na eka una hati.raja kumarayek adu aarakshawakin ehe mehe ynneth nane itn :yes:
    mn film eka balala na machn.eth me thread eke kiyala thiyena widiyata e film eka wikarayak karala.
    mn hithan hitiye meka sira hoda ekak kiyala me wenakn.me thread eka baluwamai mata therune film eke seen eka:yes:

    owa ithin bududahamata mada gahannath hadanawane machn :yes:
    eetath dn cristian + muslim mun dekama ekatane ynne.
    mun karanna hadanne bawuddayanwa wattana ekane :angry:

    Ow eka aththa....:yes: