බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙශපාලනේ තමයි වෙන මොකක්වත් නෙමේ..ගු ඇන් පි කරයො තමයි මේ වගේ මොන්ගල් තෙර්ඩ් දන්නෙ.. උන්ට තමයි සිoහල මිනිස්සු අදහන විස්වාස කරන බුද්ධාගම සහ කිස්තියානි ආගම එක්ක තරහ තියෙන්නෙ..

    මේ කිරියෙ ගු ඇන් පි කාරයෙක් මිසක් වෙන කවුdha මෙහෙම සිහලුන්ගෙ ආගම් වලට ගරහන්නෙ??????
    image-96996ae08a3be32c5b0bde267f85116b9993eb832807a9e8540a47edcb7f6d9c-V.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    මහත්තයෝ ප්‍රස්න දෙකක් තියෙනවා.
    1. නිශ්චිත දැනුම් පද්ධතිත් තියෙනවාද?
    2. ඔය "ඇරගෙන" කියන වචනය නුවර පලාතට/ උඩරටට සිමාවූවක්ද?

    map-is-not-the-territory-this-is-not-a-pipe.jpg

    1. "නිශ්චිත" කියන්නෙ මොන සංදර්භයෙන්ද? මම ඔතන අවිනිශ්චිත කියල තියෙන්නෙ emotional දෙයක් ගැන (i.e. tentative consideration).

    උඹ අහන "නිශ්චිත" සංගත කියන අදහසින්නම්...ඔව් ඒවගෙ පද්ධති තියෙනව. උපන්‍යාස නැති කියන අදහසින්නම්...නෑ.

    2. උපමා නැතුව පොයින්ට් එක කෙලින්ම කිව්වනම් මට ඒක ඇඩ්‍රස් කරන්න පුලුවන්.

    (Ceci nest pas une pipe මං කියල තියෙන දේට ඇත්තටම අදාළද...කමක් නෑ)
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ක්‍රම තුනයි තියෙන්නෙ.
    1. දෙවියෙකුගේ කැමැත්ත
    2. අවිනිශ්චිතතාව/සම්භාවිතාව (හෙවත් ප්‍රශ්නයෙන් පලා යාම)
    3. හේතූන් නිසා හට ගත් ප්‍රතිඵල

    කැමති කෙනෙකුට ඔය තුනම අධ්‍යනය කරන්න පුලුවන්.
    හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) නිවැරදිව, අර්ථ සහිතව, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමසන කෙනාට තේරෙනවා මේ විදිහටම තමයි සිද්ධ වුණේ, වෙන විදිහකට නෙමේ කියන එක.

    මරණයෙන් පසු ජීවිතය ගැන මේ විදිහට දෘෂ්ඨි දෙකක් තියෙනවා.
    1. මරණයෙන් පසු කිසිවක් නැත (අවිනිශ්චිතාව/සම්භාවිතාව කියන අය)
    2. මරණයෙන් පසු සදාකාලික වූ දෙයක් ඇත. (දේවවාදී ආගම්)
    මේ දෘෂ්ඨි දෙකම බිඳින්නෙ පටිච්ච සමුප්පාදයෙන්.

    නිශ්චිත කරුණු ටිකක හිර උන උත්තරයක්.. ;) තේරුමක් නෑ කතා කරල.
     
    • Like
    Reactions: kinkon and Champ HB

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිශ්චිත කරුණු ටිකක හිර උන උත්තරයක්.. ;) තේරුමක් නෑ කතා කරල.
    නිශ්චිත කරුණු ටික එතන තියෙනවා.
    උඹත් බෞද්ධනෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ පටිච්ච සමුප්පාදය කියලා ඒකෙ කරුණු 12 පාඩම් කළා විතරයිනෙ. ඉතින් තාමත් අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයේ හිරවෙලා ඉන්න අය ඉන්නවා ඒක තේරුම් ගත යුතු පිළිවෙල ඉගෙනගෙන නැති හින්දා.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපි අහල තියන බුදු හාමුදුරුවෝ හා ඇත්ත බුදු හාමුදුරුවෝ දකින්නේ උන්වහන්සේගේ දේශනාවන් හා අහල තියෙන කතා මත විතරයි.

    අහල තියෙන කතා බොහොමයක් අද්භූත කර ඇත. අනවශ්‍ය දේව සංකල්ප එයට හේතු විය හැකියැයි උපකල්පනය කරමි.

    දේශනා ගැන කතා කරන්න පෙර එහි ඉතිහාසය සොයා බැලීම වටී. කටපාඩමින් රැගෙන ආ දහම රචනයෙන් පසුව කුමක් හෝ හේතුවක් මත මහා විහාරයට මේ සියලු ග්‍රන්ථ එක්තැන් කර ඇත. ඉන්පසු සිදුවූ රාජ්‍ය කුමන්ත්‍රණයක් මත මේ සියලු ග්‍රන්ථ ගිනි තබන ලදී. එම පොත් ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ ඇත්තු 7 දෙනෙකු එක පෙලට තැබූ විට ඇතිවෙන උස මහත යයි අසා ඇත.

    මීට පෙර මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත සියලු ග්‍රන්ථ අභයගිරියේ තැන්පත්කර තිබී ඇත. මහා විහාරයේ ග්‍රන්ථ විනා ශයත් සමග අභයගිරියේ ග්‍රන්ථ භාවිතයට පැමිණ ඇත. බුද්ධඝෝෂ යනු හින්දු සම්භයවක් ඇත්තෙකු නිසා ඔහුගේ සිතුවිලි මේ පොත්කරණයේදී ගැබ් නොවුයේයයි සිතිය නොහැකිය.

    කෙසේ නමුත් අද අපි කියවන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කල දහම වුවත්, එහි අර්ථයන් එකී නෙකාගේ හිතළු මත නිර්මාණය වූ බැවින් සැබෑ අරුත් සෙවීම උගහටය.

    යමෙක් ධර්මය නිසිලෙස තේරුම් ගන්නා තෙක් සත්‍යය කුමක්ද තර්ක කල නොහැකිය. එසේම ධර්මය නිසි ලෙස තේරුම් ගත් උත්තමයෙකු කිසිදා තර්කයට පැමිණෙන්නේද නැත.

    දහම තුල ඕනෑම දෙයක් ප්‍රශ්න කල හැකිය. එයයි බුදු දහමේ විශේෂත්වය. දහම් කරුණු බෙද බෙදා දැක්විය හැකිය.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    කෙළින්ම කියන්න. ඔයැයි නියෝජනය කරන්නේ රැඩිකල් පිළ ද නැත්තම් සාම්ප්‍රදායික පිළ ද.
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කෙළින්ම කියන්න. ඔයැයි නියෝජනය කරන්නේ රැඩිකල් පිළ ද නැත්තම් සාම්ප්‍රදායික පිළ ද.

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා මිතුර
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    කටපාඩමින් රැගෙන ආ දහම රචනයෙන් පසුව කුමක් හෝ හේතුවක් මත මහා විහාරයට මේ සියලු ග්‍රන්ථ එක්තැන් කර ඇත. ඉන්පසු සිදුවූ රාජ්‍ය කුමන්ත්‍රණයක් මත මේ සියලු ග්‍රන්ථ ගිනි තබන ලදී. එම පොත් ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ ඇත්තු 7 දෙනෙකු එක පෙලට තැබූ විට ඇතිවෙන උස මහත යයි අසා ඇත.
    Mcn mehema deyak ithihasaye koheda sadahan wenne. Nodanna nisayi ahanne.
     
    • Like
    Reactions: S_M_S and Champ HB

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකෙ කොටස් 3ම බලපන්, BBC ඩොකියුමන්ට්‍රි එකක්. පලවෙනි එකේ තියෙන්නෙ බුදු හාමුදුරුවො ගැන, පුද්ගලයෙක් විදිහට සලකල ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙන්නෙ. මමත් උඹ වගේ ප්‍රශ්න කරන කෙනෙක්.

    Jy63ag4.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අප්‍රිකාවේ වානර යුගයේ නොමැතිව කොම්පියුටර් ෆෝන් යුගයේ ඉපදී තර්ක කරමින් සංසාරේ නැවත ඉපදී තවත් පරිප්පු කමු.

    බුදුහාමුදුරුවො ජීවමානව හිටිය කාලෙ කවුරුවත් තර්ක කළේ නැතේ