බුද්ධ ප්‍රතිමා පූජාව

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බුද්ධ ප්‍රතිමා පූජාව

    මීට මාස 2කට වගේ කලින් අපේ සීය නැති වෙලා දෙවෙනි වාර්ශික පින්කම සිද්ද කළා. මේ වසරේ අපි අපේ ගමේ පුරාණ විහාරයට සමාධි ප්‍රතිමවක් පූජා කලා අපේ පවුලේ අයගේ වියදමින්. ඉතින් මේ කාර්යයට ගමේ බොහෝ දෙනෙකුත් අපිත් සමග වැඩ කරන සේවක පිරිසත් හිතවත් මේසන්වරු වඩු මහතුන් තමන්ගේ දායකත්වය නොමිලේ ලබාදුන් අවස්තාවනුත් තිබ්බ.. ඒ හැමොටම අපි හැකි පමනින් පින් අනුමෝදන් කරා..

    මෙක මම ෆේස්බුක් පිටුවෙත් දැම්ම ඒ දවස්වලම. අද හදිස්සීම මේක දාන්න හිතුවේ එදා අපි පොරොන්දු උනා එම උත්සවයට සහභාගී වෙන හැම දහම්පාසල් දරුවෙක්ම අපේ වියදමින් වන්දනවේ එක්ක යනවා කියල. ඉතින් අපි හෙට ඒ සියලු දෙනාව හෙට ගම්පහ අවට පැරණි විහාරස්ථාන වලට වන්දනා ගමන අරන් යනව.. පින්ක්මේ පින්තූර පහල දාල තියෙනවා




    pilimaya51.jpg