great :)
chamithcp Member Sep 21, 2008 5,125 242 0 Matale,Maharagama,Ratnapura Dec 31, 2012 #23 සාදු! සාදු! සාදු! බොහොම හොද පින් වැඩක් . ඉදිරියටත් මෙවැනිම පින් අතේ වැඩ කරන්න ශක්තිය ලැබේවා.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jan 2, 2013 #25 dekke nethi aya wenuwen... Reactions: agresha
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Jan 2, 2013 #27 සාදු සාදු සාදු.. උතුම් පිනක් සහෝ. මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු.. උතුම් පිනක් සහෝ. මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා. තෙරුවන් සරණයි
tear Active member Jun 14, 2010 554 123 43 kandy Jan 3, 2013 #28 hoda wadak .. wagema hitha pahadena pinkamak..
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jan 3, 2013 #29 thiluka said: +rep Click to expand... චගු;14187365 said: සාදු සාදු සාදු.. උතුම් පිනක් සහෝ. මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා. තෙරුවන් සරණයි Click to expand... tear said: hoda wadak .. wagema hitha pahadena pinkamak.. Click to expand... siyalu denatama sthuthi....
thiluka said: +rep Click to expand... චගු;14187365 said: සාදු සාදු සාදු.. උතුම් පිනක් සහෝ. මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා. තෙරුවන් සරණයි Click to expand... tear said: hoda wadak .. wagema hitha pahadena pinkamak.. Click to expand... siyalu denatama sthuthi....
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Jan 4, 2013 #30 වටිනා වගේම අගය කලයුතු පින්කමක් සහෝ අනිවා මේවා තමයි කෙරෙන්න ඕනේ ගොඩක්ම වටිනවා මිනිස්සු ඔයාලා පුජ කරපු බුද්ධ ප්‍රතිමාවට වදිද්දී දැනෙන සතුට වචන වලින් කියන්න බෑ
වටිනා වගේම අගය කලයුතු පින්කමක් සහෝ අනිවා මේවා තමයි කෙරෙන්න ඕනේ ගොඩක්ම වටිනවා මිනිස්සු ඔයාලා පුජ කරපු බුද්ධ ප්‍රතිමාවට වදිද්දී දැනෙන සතුට වචන වලින් කියන්න බෑ
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Jan 4, 2013 #31 godak watina pinak baata aiya idiriyatath me wage honda wada karanna labewa rep added Reactions: Nu1Dnk
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Jan 4, 2013 #33 Ada lankawata ona karala thiyenne oyala wage niyama bauddayyagollo karapu pinkame anisansa parallowadi menma melowadith lebewa. Reactions: Nu1Dnk
Ada lankawata ona karala thiyenne oyala wage niyama bauddayyagollo karapu pinkame anisansa parallowadi menma melowadith lebewa.
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Jan 5, 2013 #34 Ela Wedak
අහස Member Dec 14, 2012 163 16 0 Jan 16, 2013 #37 දිගින් දිගටම මෙවැනි වැඩ පිළිවෙලවල් සංවිධානය කිරිමට....ඔබට ශක්තිය ලැබේවා.....මේවාගේ දෙවල් තමයි බෞද්ධ අප කළ යුත්තේ...... ඔබ මේ අත්කරගත්තාවු පිං ඔබේ නැසි ගිය සියාට අනුමොදන්වේවා.! සියළු දෙනාටම තෙරුවන්සරණයි.! Last edited: Jan 16, 2013 Reactions: Nu1Dnk
දිගින් දිගටම මෙවැනි වැඩ පිළිවෙලවල් සංවිධානය කිරිමට....ඔබට ශක්තිය ලැබේවා.....මේවාගේ දෙවල් තමයි බෞද්ධ අප කළ යුත්තේ...... ඔබ මේ අත්කරගත්තාවු පිං ඔබේ නැසි ගිය සියාට අනුමොදන්වේවා.! සියළු දෙනාටම තෙරුවන්සරණයි.!
pody malli Well-known member Feb 7, 2012 2,880 540 113 මැද... Jan 16, 2013 #39 බොහොම පින්!!!!!!!!!!! Reactions: Nu1Dnk
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Jan 16, 2013 #40 ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවක්... තවත්, තව තවත් මෙවන් වූ සත් කාර්ය සදහා දායක වී කුසල් රැස් කර ගැනීමට ඔබට වරම්, ශක්තිය ලැබේවා ! Reactions: Nu1Dnk
ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවක්... තවත්, තව තවත් මෙවන් වූ සත් කාර්ය සදහා දායක වී කුසල් රැස් කර ගැනීමට ඔබට වරම්, ශක්තිය ලැබේවා !