බුද්ධ පූජාවට ඇයි ටූත් පික්ස්?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    සාමාන්‍යයෙන් ධර්මය දන්නා බෞද්ධයෙක් නම් පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට වුව ද බුද්ධ පූජාවක් සිදු කරන්නේ ජීවමාන සංඥාවෙනි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා සේ සලකා ගෙනය.

    බුද්ධ පූජාවේ නිවැරැදි ක්‍රමය එයයි.

    දානයෙන් පසු මුඛයේ ඉතුරුවන ආහාර කොටස් ඉවත් කිරීමට දැහැටි කූරු පිළිගැන්වීම අතීතයේ සිට පැවත එන සිරිතකි.

    දළදා මාලිගාවේ පවා දළදා වහන්සේ උදෙසා අදත් තේවාවේදී රනින් සෑදූ දැහැටි කූරු පිලිගැන්වෙයි.

    සිදුව ඇත්තේ දැහැටි කූරු වෙනුවට එම කාර්යයම සිදු කරන ටූත් පික්ස් ආදේශ වීම පමණි.

    ගැටලුවක් හෝ අනවශ්‍ය දෙයක් සිදුව නැත. සාදු කියා සතුටු සිටින් අනුමෝදන් විය යුතු කුසලයක් නම් සිදුව තිබේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    "ඉහත රූපය දෙස බලා වාක්‍ය 5ක් ලියන්න..."
    කියලා නෙ පොඩි කාලෙ ඉදන්ම සිංහලුන්ට පුරුදු කරන්නෙ,
    තාමත් ඒ පුරුද්ද තියෙන්නෙ :ROFLMAO:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    budda pilimyakata ahara pideema melo harayak nathi wadaki,eeta wada pin saha kusal anuuna kriyawaki badaginne inna kenekta ahara tikak deema,,namuth yamkisi pudgalayekta eya therum ganimata tharam molayak nathi wita ema pudglayage manasa budda pujawen sanasenam ema kriywa walakwalima waradiya,maknisada yath ema pudgalayata eyath nathiwa athraman weemak wiya haki bawin
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    රට ඉදිත් දාලා ගෞතම් ට නග්ගගන්න ලේසි වෙන්න🤪 අපරාදේ කොන්ඩම් එකකුත් පූජා කරන්න තිබ්බෙ😍
    Ubalage oya wage gon weda hindama thamai agama jathiya gana kiwwa gaman bayiyanwa rawattaganna lesi wune mahindalata
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දවස් දෙක තුනකට සැරයක් මොකක් හරි මගුලක් අල්ල ගන්නවා හෑලි ලියාගන, පස්සේ ලස්සනට කපලා මහලා ඇදගන්නවා මේ සින්හලු.
     
    • Haha
    Reactions: Max_r

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,584
    113
    මේවට් ඇයි බන් අපි නිකන් රිද්ද ගන්නේ..ටූත් පික් එකත් තිබ්බම සම්පූර්ණයි කියල හිතෙන්න ඇති..ඕව ප්‍රශ්න නෙමේ
     
    • Like
    Reactions: Didy

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Kawuru hari eke kalahama anith gobbayo tikath karanna gannawa.. godak wwlawata puka uda daagena pansal yana set eka pattama gobba set ekak. Hemoma newei.. hariyata Buddhism practice karana aya innawa.. ee minissu maara widihata niwichcha loku knowledge ekak thiyena nihathamaani aya
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Budda pujawa dena ekata kamathi widihata u dane dunnawe. U wiyadam karanne ithin uge salli ne.
    Meka galapenawada nadda kiyana eka wenama deyak.

    Kohomath uka kasa ganna niyapoththa nathi eka thamai anith unta arama karapan mehema karapan kiyanne :lol:
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    රට ඉදිත් දාලා ගෞතම් ට නග්ගගන්න ලේසි වෙන්න🤪 අපරාදේ කොන්ඩම් එකකුත් පූජා කරන්න තිබ්බෙ😍
    Amma ballo gahala Thiyanawa sahenna uba wage ponna wesige puthek ipadila thiyenne eka nisa. Labana athmeth wenasak na uba wage unta. Balliyekta jathaka wei thowanan
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    "ඉහත රූපය දෙස බලා වාක්‍ය 5ක් ලියන්න..."
    කියලා නෙ පොඩි කාලෙ ඉදන්ම සිංහලුන්ට පුරුදු කරන්නෙ,
    තාමත් ඒ පුරුද්ද තියෙන්නෙ :ROFLMAO:
    Meka tama bn awula 🥹
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රට ඉදිත් දාලා ගෞතම් ට නග්ගගන්න ලේසි වෙන්න🤪 අපරාදේ කොන්ඩම් එකකුත් පූජා කරන්න තිබ්බෙ😍

    බයි බැල්ලිගෙ පුතා ඩිටෙක්ටඩ්.
    ඔපිනියන් රිජෙක්ටඩ්.

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    රට ඉදිත් දාලා ගෞතම් ට නග්ගගන්න ලේසි වෙන්න🤪 අපරාදේ කොන්ඩම් එකකුත් පූජා කරන්න තිබ්බෙ😍
    තමාගේ අම්මත් එක්ක බුදිය ගන්න ආසයි කියපු එකෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බැහැ