බුද්ධ සාශනේ අනාගතය

dickensian

Well-known member
  • don't take it that serious bro..
    even though that they are monks still they are little kids..
    they too need some merriness to live with..
    once they are getting they will understand what their roll is..
    you know how hard it is to spend your childhood in a monastery..
    let them to grow.. one fine day everything will reach it excessively...:)
     
    • Like
    Reactions: AGSUPUN

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    don't take it that serious bro..
    eventhough that they are monks still they are little kids..
    they too need some merriness to live with..
    once they are getting they will understand what their roll is..
    you know how hard it is to spend your childhood in a monastery..
    let them to grow.. one fine day everything will reach it excessively...:)

    good explanation bro :yes::yes:
    respect & rep ++
     
    • Like
    Reactions: dickensian

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    චීවරේ අයින් කරල කීවට නම් අවුලක් නැහැ. තවම ජිවිතේ තේරුම් යන්න පොඩි ළමයිනේ බං. ඔහොම වෙන්නෙ පොඩි වයසෙදි මහන වුන නිසා. හැබැයි ලොකු වෙලා මහන වෙන කොට ඔය හැම දේම පහුකරල ඉන්න නිසා සිල්ලවත්කම වැඩි කියල පේන්නෙ. ගණන් ගන්න එපා බං. චීවරේ දරාගෙන කියන එකයි අවුල.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මට නම් ඔය වැඩේ එච්චර අව්ලක් පෙන්නේ නෑ .මහන උනාට තවම පොඩියි නෙහ් ..රහත් වෙලා නැති හන්ද හිතේ ආසාවල් ගොඩක් ඇති...
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    ඕක මචන් සැහෙන ප්‍රශ්නයක් විනය නීති කිසිම සිරිකිතයක් නැතුව උල්ලංඝනය වෙනවා. දැන් බහුතරයක් කියන්නේ modify කරපු බුදු දහමක්. එකේ සීල,සමාධි,ප්‍රඥා නෙමෙයි තියෙන්නේ හාමුදුරු කෙනෙක් කියන්නේ තනතුරක් හොදට ඉගෙනගෙන රැකියාවක් කිරීම හා දේශපාලන වැනි විප්ලවදයක්ට සම්බන්ද වීම. බොහෝ දෙනෙක් කිසිම හරයක් දකින්න උත්සහ කරන්නේ නෑ, බුදු දහම විභාගයකට සීමා කරලා ඒ කියන්නේ දැනුම් පද්ධතියක් කරලා.ඔන්න ඔය ටික හැදුනොත් යලි බුදු දහම ඉස්තාපිත කරන්න පුළුවන් යම්තාක් දුරකට. හැබෙයි ඔය අතරේ සුළුතරයක් ඉන්නවා නියම ලෙසම ධර්ම මාර්ගය ප්‍රගුණ කරන.
     
    • Like
    Reactions: king_pandukabaya

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ පැත්තෙ පිරිවෙනක් තියෙනව ඒකෙ හාමුදුරුවරු ක්‍රිකට් ගහනවනෙ බං
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya balen gewal walin gihilla baradipu lamai ban.egonlanta mahana wenna kisi asawak ne.karanna deyak nethi hinda pansal wala inne.ithin benala wedak ne.oya jivath wenna tiyena asawane.podi lamai ne ban.oka mature wenakota hariyay.hebei ithin loku welath pissu kelina eka thamai weredda.kohomath pirihena kale tamai meka.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
    මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.
    මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.
    1. මිනී මැරීම
    2. සොරකම
    3. ලිංගික සේවනය (ස්ට්‍රී / පුරුෂ / සත්ව සමග)
    4. නැති මාර්ග පල කීම
    මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.
    දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.
    මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්‍රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    don't take it that serious bro..
    even though that they are monks still they are little kids..
    they too need some merriness to live with..
    once they are getting they will understand what their roll is..
    you know how hard it is to spend your childhood in a monastery..
    let them to grow.. one fine day everything will reach it excessively...:)

    i agree with you but the issue occurs when they choosing the path,see now some monks talk about rubbish about Buddhism in order to have a luxury life. Buddhism is not a religion, its the path of nirvana, so we may not go to the nirvana in this kalpaya,but its important to control you mind,body and words as a monk
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    G0BNrdP.png

    Elisuim akka ehema karanna na.
     
    • Like
    Reactions: djnick

    dickensian

    Well-known member
  • i agree with you but the issue occurs when they choosing the path,see now some monks talk about rubbish about Buddhism in order to have a luxury life. Buddhism is not a religion, its the path of nirvana, so we may not go to the nirvana in this kalpaya,but its important to control you mind,body and words as a monk

    yes bro but still they are kids.. they aren't in a position to ingest the rationality as to what secularize them and what makes them supramundane..
    yeah nowadays most of the monks are not that quiescent..
    agree upon such..:(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
    මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.
    මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.
    1. මිනී මැරීම
    2. සොරකම
    3. ලිංගික සේවනය (ස්ට්‍රී / පුරුෂ / සත්ව සමග)
    4. නැති මාර්ග පල කීම
    මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.
    දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.
    මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්‍රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.

    උපසම්පදා භික්‌ෂුන් වහන්සේට බලපාන පාරාජිකා සතරක්‌ ඇත. සාමණේරයන් වහන්සේලාට පාරාජිකා දහයක්‌ ඇත. ප්‍රාණ ඝාතය, අදත්තාදානය, මෛථුන සේවනය, බොරු කීම, මද්‍ය පානය, බුදුන්, දහම්, සඟුන්ගේ අගුණ කීම, මිසදිටු බව, භික්‌ෂුණියන් දූෂණය කිරීම යන කරුණු දහය එම පාරාජිකාවෝ වෙති.

    Link:
     
    • Like
    Reactions: djnick

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
    මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.
    මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.
    1. මිනී මැරීම
    2. සොරකම
    3. ලිංගික සේවනය (ස්ට්‍රී / පුරුෂ / සත්ව සමග)
    4. නැති මාර්ග පල කීම
    මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.
    දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.
    මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්‍රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.

    don't take it that serious bro..
    even though that they are monks still they are little kids..
    they too need some merriness to live with..
    once they are getting they will understand what their roll is..
    you know how hard it is to spend your childhood in a monastery..
    let them to grow.. one fine day everything will reach it excessively...:)

    මේකේ ප්‍රධානයෙන්ම තියේන්නේ තම තමන් අකුසල් නොකරගන්න වග බලා ගන්න එක......
    මේක මෙතන දාපු එක වැරදි තමයි මොකද ඒ දාපු පුද්ගලයා පව් පුරවගන්නවා.... මොකද මේක බලපු විදිහට හඩ එකතු කරලා වගේ පෙන්නේ.... එතන කියන්නේ වෙන හඩක් වගේ පෙන්නේ.... වෙන තැනක හඩ අරන් මේ විඩියෝ එකට දාලා වගේ මන් හිතන්නේ හරියටම කියන්න බෑ...... එක ඇත්ත නම් මේ බොරුව ඇත්ත බවට හගවන්න හදපු මේ පුද්ගලයා මුසාවාදා සීලය කඩාගේන පව් පුරවගන්නවා වෙනවා.....

    තම තමන් වග බලා ගන්න මෙතන ඉන්න හමුදුරැවන් වහන්සේලාට මුකුත් සිතින්වත් නොකියන්න.... මොකද
    මේ විනාඩියකින් කෙනෙකුව හදුන ගන්න බෑ එ පුද්ගලායා මොනවාගේ කෙනෙක්ද කියලා...
    සංගයාන් වහන්සේලාට අපහසු නොකරන්න වග බලගන්න කෙනෙක් කරපු නිසා ඔක්කොම ඒ වගේ නොවෙයි...

    :yes::yes::yes::yes:මම මේ එළකිරියේ ඇඩ්මන් කෙනෙක්ගෙන් ඉල්ලනවා මේ පොස්ට් එක පුලුවන් තරම් ඉක්මනට ඉවත් කර මේක දකින සියලු දෙනාව පව් කිරිමෙන් වලකගන්න උදව් කරන ලොසට

    :yes::yes::yes::yes:
    මෙය එළකිරියේ ඇඩ්මන් කෙනෙක්දකිවායි කියලා ප්‍රර්ථනා කරනවා.....
     
    Last edited: