මෙක උවමනාවෙම කරපු දෙයක් බව හොදට පේනවා.... නෑත්තන් ඔතෙන්ට බුදු රුව යොදා ගන්න කිසිම උවමනාවක් නෑනේ....
ඕකුන්ට හෙන 70ක් ගහන්න ඕන....

ඔන්න මම අහම්බෙන් දැක්ක පිරිමි යට කලිසමක .. බුදු හාමුදුරුවන්ගෙ පින්තුරේ දාල (කලිසමේ පටියේ) 

මේව කරන්නෙ කවුද ? හ්ම්ම් මමනම් දාන්නේ නෑ 

මොකා කරත් මහා පාහර වැඩක් ade mokada ban me seen eka..hena gahanna oone mewwa karana ewunta hena gahanna oone![]()

අපි මැගී කන එක නවත්වමු
මූන්ගෙ සේල්ස් වලට ඒක නොදැනුනත් එහෙම එකක් කලා කියලවත් ලෝකෙට පෙන්නන්න ඕන
thnx for info

එළකිරියේ මෙච්චරද ඉන්නේ ? ඇයි මෙච්චර දේකටත් කට වහගෙන ඉන්නේ ? 323 ක් බලල තියන ත්රෙඩ් එකේ රිප්ලය් 26 

මචන් මම මේ ඇස් දෙකෙන් දැකපු දෙයක් කියන්නේ ... අපි ඩුබායි වල හිටපු කාලේ මම ගියා එහෙ ලොකු හයිපර් මාර්කට් එකක කලිසම් තිබ්බ පැත්තටඔන්න මම අහම්බෙන් දැක්ක පිරිමි යට කලිසමක .. බුදු හාමුදුරුවන්ගෙ පින්තුරේ දාල (කලිසමේ පටියේ)
මේව කරන්නෙ කවුද ? හ්ම්ම් මමනම් දාන්නේ නෑ
මොකා කරත් මහා පාහර වැඩක්

unta owage bonus ekath ekka hambei.

WARNING: Pro section
Dear decent people from every religion,
This is one of the multiple faces of Multinationals.
Do you still eat Maggi???????????????
The below product was launched in UK by Nestle.
I hope you’ll will notice how they have used the
picture of Lord Buddha in this wrapping insulting
all the Buddhists in the world. They have selectively
used the picture specially for BEEF noodle to give
the impression that,
“Beef the favorite of Lord Buddha”.
![]()
It’s your decision whether to use Nestle products
in future or at least to limit. I am sure that there
are plenty of equivalents, to Nastle products in the
market. Why not buy them.
I suggest you, not to FUND Nestle for the campaign
they have started INSULTING BUDDHISM.
I am sure that the reaction of the Muslim community
will not be the same if a Muslim Icon was used by Nestle.
Be unite against the common enemy and teach them
a good lesson by not buying Nestle Products in the world.
source : from FB
පිස්සු *ත්තෙක්ගෙ වැඩක්..WARNING: Pro section