බුද්ධOගල තපෝවනය....

Jun 8, 2011
3
0
0
ඔයා කලේ ජාතික සේවයක්.යාළුවා මයාට ගොඩාක් පිං,මටත් යන්න හිතුනා බුද්ධංගල බලන්න යන්න.
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
එල post එකක් බං. +rep :) මරු හැබැයි දුක මෙව විණාශ වෙන එක ගැනයි. ඔය තම්බි යක්කු මල ජරාව ගිය ගිය තැන පන්සල් කඩනව. සිරා කතාව පොතුවිල් පන්සලත් ඔහොම විනාශ කරගෙන තමා යන්නෙ. පොතුවිල් පන්සලෙ හිටපු හාමුදුරුවො කෙනකුත් මරලලු. :(

  • Like
Reactions: inranasingha

ASFARAN

Member
Mar 5, 2008
7
1
0
පොතුවිල් මුහුදු මහ විහාරයට වෙච්ච විනාශයම මදිද...
LTTE එකෙන්වත් මෙහෙම විනාශයක් කරලා නැතුව ඇති...
මෙහෙම කිව්වට මම ජාතිවාදියෙක් කියන්න එපා...

....................................................
LTTE එකෙන්වත් මෙහෙම විනාශයක් කරලා නැතුව ඇති කියල කියවනවානේ
මොනවද කරලා තියන විනාශ ??
ඇයි මේ
බුද්ධOගල තපෝවනයට ගිය එකේ පොතුවිල් මුහුදු මහ විහාරයටත් යන්න තිබ්බා නේ ???
බොරු දොඩවන්න එපා . මම මතන සදහන් කරපු ඔබේ comment එකෙන් ම පෙන්නවා ඔබ LTTE Support කාරයෙක් කියා
LTTE කරපු විනාශ පොඩි ළමයෙක් හිටන් දන්නවා

http://yarsaad.wordpress.com/2011/06/02/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B1%E0%B7%90/

ඔන්න මේකට උත්තරේ දෙන්න කෝ
 
  • Like
Reactions: M.RIZ

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පොතුවිල් මුහුදු මහ විහාරයට වෙච්ච විනාශයම මදිද...
    LTTE එකෙන්වත් මෙහෙම විනාශයක් කරලා නැතුව ඇති...
    මෙහෙම කිව්වට මම ජාතිවාදියෙක් කියන්න එපා...

    ....................................................
    LTTE එකෙන්වත් මෙහෙම විනාශයක් කරලා නැතුව ඇති කියල කියවනවානේ
    මොනවද කරලා තියන විනාශ ??
    ඇයි මේ
    බුද්ධOගල තපෝවනයට ගිය එකේ පොතුවිල් මුහුදු මහ විහාරයටත් යන්න තිබ්බා නේ ???
    බොරු දොඩවන්න එපා . මම මතන සදහන් කරපු ඔබේ comment එකෙන් ම පෙන්නවා ඔබ LTTE Support කාරයෙක් කියා
    LTTE කරපු විනාශ පොඩි ළමයෙක් හිටන් දන්නවා

    http://yarsaad.wordpress.com/2011/06/02/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B1%E0%B7%90/

    ඔන්න මේකට උත්තරේ දෙන්න කෝ

    මම අදහස් කලේ මුස්ලිම් ජාතීන් අපේ සංස්කෘතින් විනාශකරන්න ගෙනයන කූට උපක්‍රම ....
    මම දකින විදිහට ජීවිත දේපල වලට වගේ භෞතික දේවල් වලට කරන හානියට වඩා සංස්කෘතික හානිය වඩා අවාසිදායකයි...
    ඒකෙන් මම අදහස් කරලා තියන්නේ LTTE එක අපිට විනාශකරලා නැහැ කියන එක නෙවෙයි....
    :cool::cool::cool::cool:
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්