බුදුඅම්මෝමෙන්න
නිව්සීලන්තයේ දී අනතුරකට භාජනය වූ 'Rena' නම් භාණ්ඩ පවාහණ නෙකාවේ තෙල් කාන්දුවක් නිසා මේ වන විට එරට දරැණු ගැටලුවකට මුහුණ පා සිටිනවා. මේ වන විට ඒ නැව ගිලෙන්න පටන් ගෙන ඈති බව රොයිටර් සේවය පවසනවා. මේ නැව අනතුරට පත් වූයේ දැනට සති දෙකකට පෙරයි. එ දින සිට නැවේ තිබූ තෙල් ටොන් ගණනක් කාන්දු වීම නිසා මේ වන විට මේ වෙරළ තීරය තෙල් තට්ටවකින් වැසී ගොස් බෝහෝ මුහුදු ජීවීන් විනාශ වී සිටිනවා ..
අනතුරට පත් නැවෙන් කන්ටේනර් පෙට්ටි මුහුදට වැටෙන ආකාරය
තෙල් කාන්දුව නිසා සත්තුන්ට වෙලා තියෙන දේ වල්
නැව පුපුරැ ගොස් ඈති අයුරැ.
වෙරළේ තෙල් ඉවත් කරන මිනිසුන්
ඔන්න ඕකයි තත්වේ
අනතුරට පත් නැවෙන් කන්ටේනර් පෙට්ටි මුහුදට වැටෙන ආකාරය
තෙල් කාන්දුව නිසා සත්තුන්ට වෙලා තියෙන දේ වල්
නැව පුපුරැ ගොස් ඈති අයුරැ.
වෙරළේ තෙල් ඉවත් කරන මිනිසුන්
ඔන්න ඕකයි තත්වේ



