බුදුඅම්මෝමෙන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බුදුඅම්මෝමෙන්න

    නිව්සීලන්තයේ දී අනතුරකට භාජනය වූ 'Rena' නම් භාණ්ඩ පවාහණ ​නෙකාවේ තෙල් කාන්දුවක් නිසා මේ වන විට එරට දරැණු ගැටලුවකට මුහුණ පා සිටිනවා. මේ වන විට ඒ නැව ගිලෙන්න පටන් ගෙන ඈති බව රොයිටර් සේවය පවසනවා. මේ නැව අනතුරට පත් වූයේ දැනට සති දෙකකට පෙරයි. එ දින සිට නැවේ තිබූ තෙල් ටොන් ගණනක් කාන්දු වීම නිසා මේ වන විට මේ වෙරළ තීර​ය තෙල් තට්ටවකින් වැසී ගොස් බෝහෝ මුහුදු ජීවීන් විනාශ වී සිටිනවා ..


    photo_1318391577241-5-0.jpg


    අනතුරට පත් නැවෙන් කන්ටේනර් පෙට්ටි මුහුදට වැටෙන ආකාරය

    77bccecbefed5516fb0e6a706700a278.jpg


    තෙල් කාන්දුව නිසා සත්තුන්ට වෙලා තියෙන දේ වල්


    photo_1318452064479-5-0.jpg





    ab8485b2f0b35816fb0e6a70670084d5.jpg



    නැව පුපුරැ ගොස් ඈති අයුරැ.

    6d1bc3baf03f5616fb0e6a706700f409.jpg

    photo_1318391577241-2-0.jpg


    වෙරළේ​ තෙල් ඉවත් කරන මිනිසුන්

    oil-spill-grows-zealand-20111010-195832-256.jpg


    oil-spill-grows-zealand-20111010-195832-303.jpg

    9c8dcf72daea3b16fb0e6a7067009320.jpg


    oil-spill-grows-zealand-20111010-200040-728.jpg





    6f155bdedb693d16fb0e6a706700e257.jpg




    ඔන්න ඕකයි තත්වේ



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම දුකයි මේ වගේ..
    දුෂණයක් පරිසරයට ඇති වුනාම..
    මේ තත්වය මර්ධනය කරන්න නම්.. දැඩි වෙහෙසක් ගන්න ඕන හින්දා..
    කාලය වගේම..
    මේ අවට ඉන්න සත්තුන්ගේ ජිවිතය වුනත් තව දුරටත් අවධානම් තත්වයක පවතින එක ගැන නම්..
    දුකයි..
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    hafoi mage badu tika oke atthe. :(:(
    ආ .. වෙන්න ඇති බන් ඒකෙ කන්ටේනර් ටික අයින්කරන්නෙ නැත්තෙ ඒවා අතරෙ හොරබඩු තියෙන්වා කියන ආරන්චියටලු ;););););););););)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අයියො බොහොම අමාරුවෙන් බිඩ් කරලා ගතපු ඩොන්ගල් එකත් ඕකේ ඈත්තේ..
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඇත්තටම දුකයි මේ වගේ..
    දුෂණයක් පරිසරයට ඇති වුනාම..
    මේ තත්වය මර්ධනය කරන්න නම්.. දැඩි වෙහෙසක් ගන්න ඕන හින්දා..
    කාලය වගේම..
    මේ අවට ඉන්න සත්තුන්ගේ ජිවිතය වුනත් තව දුරටත් අවධානම් තත්වයක පවතින එක ගැන නම්..
    දුකයි..
    :lol::lol::lol: