ඇස් පෙන්නේ නැති නිසාද බෝල්ඩ් වැඩි නිසාද කියන්න දන්නේ නැහැ, ඕකේ තියෙන බැඳි අකුරු කියවන්න අමාරුයි බන්. මම දන්න තරමින් කාලය ප්‍රඥ්ඥප්තියක් නෙවෙයි. කාලය මනින ඒකක මිනුම් ප්‍රඥ්ඥප්ති වෙන්න පුළුවන්. උදාහරනයක් විදිහට, තව 1:00 PM කියන්නෙ 13:00 බව හැමෝම දන්න සම්මුතියක් නිසා ප්‍රශ්නයක් නෑ.
විනාඩියක් කියන්නේ තත්පර 100ක් කියලා මුළු ලෝකෙම සම්මුතියකට එන්න පුළුවන්නම් ඒකත් ප්‍රඥ්ඥප්තියක්.
ප්‍රඥ්ඥප්තියක් නෙමේ නම්, ඒක හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගන්න ඕනෙ.. කාලයේ පැවැත්මට උපකාර වන/ප්‍රත්‍ය වන ධර්ම මොනවද? එහෙම දෙයක් තියනවනම් අදාල ප්‍රත්‍ය නැති උනොත් කාලය ගතවීම නතර වෙන්න ඕනෙ..
කාලය විතරක් නෙමෙයි.. දුර/ distance කියන දේත් මම හිතන්නෙ ප්‍රඥ්ඥප්තියක් විතරයි. සත්‍ය ලෙස පවතින්නක් නෙමේ... ඒ නිසා වෙන්න ඇති චුති සිත මේ සක්වලේ ඇතිවෙලා කාල අන්තරයක් නැතුවම වෙන සක්වලක උනත් ඉපදෙන්න පුලුවන්...



Last edited:
