මාත් එක ප්‍රශ්නයක් ඇහුව දැන් හෝ ගාල ගූගල් කරනව ඇති
![]()
google කරාට නම් අමාරු වෙයි හැබැයි..
මොනාද දැන ගන්න ඕන කියල අහන්නෙ කොහොමත් google එක එහාපැත්තෙ tab එකේ තියාගෙන..

පිලිගන්නේ නැති හේතුව කියන්න බලන්න. . බුදුවරයෙක් පහලවන හේතුව පිලිගන්න බැරිනම්, දේශනා කල සියල්ල විශ්වයේ පවතින සත්යය යයි පිලිගන් නැත්තන්, එතනින් එහ බුදුදහමක් පිලිගෙන වැඩක් නෑ. . ඊටවදා හොදයි දේවවාදී ආගමකට යන එක. .

කතා කරල වැඩක් නෑ..
මුන් හිතන් ඉන්නේ ගමේ ගෑනු කේලම් කියනව වගේ කටවහරින් රැප් සීන් එකෙන් ආව කියල..

මෝඩකමේ උපරිමය මචන්..ගොන් කතාවක් කියුවම හිතාගෙන ඉන්නෙ මහා කෙරුමො වෙනව කියල..මඩකරින්ට මොන ආගමක්ද... කතා කරල වැඩක් නෑ..
මුන් හිතන් ඉන්නේ ගමේ ගෑනු කේලම් කියනව වගේ කටවහරින් රැප් සීන් එකෙන් ආව කියල..

මෝඩකමේ උපරිමය මචන්..ගොන් කතාවක් කියුවම හිතාගෙන ඉන්නෙ මහා කෙරුමො වෙනව කියල..මඩකරින්ට මොන ආගමක්ද...

google කරාට නම් අමාරු වෙයි හැබැයි..
මොනාද දැන ගන්න ඕන කියල අහන්නෙ කොහොමත් google එක එහාපැත්තෙ tab එකේ තියාගෙන..
![]()

ඕන්න බලපන් දැන් නිදි 

පලවෙනි ධරම සඝායනාවෙදි ආනන්ද හමුදුරුවො කැඩුව කියල පිලිගත්ත ඇවැත් මොනාද කියපන් බලන්ඩ..

මොකද්ද ධර්ම සනගායනාවක් කියන්නෙ ?![]()

ඔහොම හිටපන් දහම් පාසල් ආචර්යතුමා ගූගල් කරල විස්තර හොයාගෙන අපිට කියයි..ඒ එක්කම පලවෙනි ධර්ම සඝායනාවෙදි ආනන්ද හාමුදුරුවො කැඩුවයි කියල පිලි ගත්ත ඇවැත් මොනවද කියලත් අපිට කියල දෙයි....හැබැයි ඒකත් ගූගල් තිබ්බොත් තමා හොදේ...![]()

මෙතනනෙ මගෙ ආගම අහල තියෙන්නෙ මම ක්‍රිස්තියානි...දැන් උබල කියන විදියට ලෝකෙ ඉදිරියට යන්නෑනෙ බන් ඔක්කොම සර්වසම්පූර්ණව මවල හැම දේම හරියට තිබ්බම ඒකෙ මොකද්ද තේරුම?
අනික උබ මේක දන්නවද දන්නෑ මම අහල තියනව මේ ලෝකෙට මිනිස්සු ආවෙ මොකද්ද වෙන ලෝකෙකින් කියල බුද්ධාගමේ තියනවලු ඒක ඇත්තද?
ඔන්න ඇහුවා ඉතින්![]()
නොදැන ඉන්ඩ විදිහක් නැනෙ ආචාර්ය උනාම..මම උබෙන් ඇහුවෙ උබ කියපන්...නැත්ත ඌ ගූගල් කරල දාන ටික උබ කොපි පේස්ට් කරයි...![]()

"ඔබතුමා" කියල අහපුවම බයවෙනවනේ පොලිසියෙන් ප්‍රශ්න අහනව වගේ පොඩ්ඩක් මිත්‍රශීලිව අහපන්කෝ![]()
මට එහෙම අහවල් ආගමක් කියල නෑ ආගමක් මගේ ජීවිතේට අවශ්‍ය නෑ කියන තැන තමා මම ඉන්නේ.
ආන්න ඕකනෙ පිලිගන්න ඕනෙ ඇයි? ඕව පිලිගත්තෙ නැත්තන් ඉස්සරහට යන්න බෑ එහෙමද?![]()

උබට ඕක විස්තර කරන්නනම් ලෝක විනාසයක් කියන්නේ මොකක්ද කල්ප විනාශයක් කියන්නේ මොකක්ද කියලා මුලින් කියලා ඉටපස්සේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝක, අපාය ගැන කියන්න වෙනවා. .
ඕනනම් සූත්‍ර වලින් හොයාගනින් උබලා ආතල් එකට අහන ප්‍රශ්න වලට ලොකු කාලයක් අරන් උත්තර දීලා තේරුමක් නෑ. .
ඇයි බන් උබලා සර්ව සම්පූර්නව මවපු නැති එකෙක්ව අදහන්නේ? ඌ මහ අසාදාරන දෙයියෙක්නේ බන්. . ඌ ආතල් ගන්නයි මිනිස්සු දුක් විදින්නයි. .
සදාකාලික දෙයියෙක් නෑ කියලා පිලිගනින් බන් මුලින්ම. .
ජේසුට ඕනවුනා පරන ගිවිසුම් වල තියෙන කූර දඩුවම් ක්‍රම, සිතුවිලි අයින් කරන්න. . ඒකට දාපු උපාය තමයි දෙවියන්වහන්සේගේ පුත්‍රයා කියන එක. .
ඉටපස්සේ ගොඩක් දේවල් වෙනස් කරන්න ගිහින් මැරුම් කෑවා. . මම ජේසුගේ හොද වැඩ වලට ගරු කරනවා බොරු ඕනේ නෑ. . මම උබලට කියන්නේ උබලා ක්‍රිස්තියානි හෝ කතෝලිකනම් පරන ගිවිසුම් වල මගුල් අයින් කරලා ජේසුගේ තැන ඉදන් පාටන් ගනින් කියලා. . ඔහු පරන ගිවිසුම් වල වෙනස් කරන්න හදපුදේ උබලා පිලි අරන් "මම ජේසුගේ ආගමේ" කිව්වට තේරුමක් නෑ. .
ඔහු වෙනස් කරන්න හදපුදේ පිලිගන්නවා කියන්නේ ඔහුට කරන අගවුරවයක්. .
උබට හිතෙන් නැද්ද මන් මේ කියන කතාව ඇත්ත කියලා?

ඌට සැප මුන්ට දුක අසාධාරනයි, අනික බලපන් දෙයියගෙ පුතාට පරාල ඇණ බස්සනකන් අරූ දිවිය ලෝකෙට වෙලා දැක්කෙ නැ වගේ උන්නනෙ..පුත්තරයට එහෙමනම් මුන්ට කොහොම සලකයිද... 

මොකද්ද ධර්ම සනගායනාවක් කියන්නෙ ?![]()
මෝඩකමේ උපරිමය මචන්..ගොන් කතාවක් කියුවම හිතාගෙන ඉන්නෙ මහා කෙරුමො වෙනව කියල..මඩකරින්ට මොන ආගමක්ද...

මම උබෙන් ඇහුවෙ උබ කියපන්...නැත්ත ඌ ගූගල් කරල දාන ටික උබ කොපි පේස්ට් කරයි...![]()
ගොන් ආතල් එපා ..![]()

උබට ඕක විස්තර කරන්නනම් ලෝක විනාසයක් කියන්නේ මොකක්ද කල්ප විනාශයක් කියන්නේ මොකක්ද කියලා මුලින් කියලා ඉටපස්සේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝක, අපාය ගැන කියන්න වෙනවා. .
ඕනනම් සූත්‍ර වලින් හොයාගනින් උබලා ආතල් එකට අහන ප්‍රශ්න වලට ලොකු කාලයක් අරන් උත්තර දීලා තේරුමක් නෑ. .
ඇයි බන් උබලා සර්ව සම්පූර්නව මවපු නැති එකෙක්ව අදහන්නේ? ඌ මහ අසාදාරන දෙයියෙක්නේ බන්. . ඌ ආතල් ගන්නයි මිනිස්සු දුක් විදින්නයි. .
සදාකාලික දෙයියෙක් නෑ කියලා පිලිගනින් බන් මුලින්ම. .
ජේසුට ඕනවුනා පරන ගිවිසුම් වල තියෙන කූර දඩුවම් ක්‍රම, සිතුවිලි අයින් කරන්න. . ඒකට දාපු උපාය තමයි දෙවියන්වහන්සේගේ පුත්‍රයා කියන එක. .
ඉටපස්සේ ගොඩක් දේවල් වෙනස් කරන්න ගිහින් මැරුම් කෑවා. . මම ජේසුගේ හොද වැඩ වලට ගරු කරනවා බොරු ඕනේ නෑ. . මම උබලට කියන්නේ උබලා ක්‍රිස්තියානි හෝ කතෝලිකනම් පරන ගිවිසුම් වල මගුල් අයින් කරලා ජේසුගේ තැන ඉදන් පාටන් ගනින් කියලා. . ඔහු පරන ගිවිසුම් වල වෙනස් කරන්න හදපුදේ උබලා පිලි අරන් "මම ජේසුගේ ආගමේ" කිව්වට තේරුමක් නෑ. .
ඔහු වෙනස් කරන්න හදපුදේ පිලිගන්නවා කියන්නේ ඔහුට කරන අගවුරවයක්. .
උබට හිතෙන් නැද්ද මන් මේ කියන කතාව ඇත්ත කියලා?
ගොන් ආතල් එපා ..![]()
ඌ ආතල් එකක් ගන්න හදන්නේ. .![]()

ජෝන් තුමා ගෙන් නෙ ඇහුවෙ ප්‍රශ්නෙ..
උත්තරේ එනකන් ඉමු නෙහ්..
ඊට පස්සෙ කියන්නම්..