බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දැන් මේක දාලා තියෙන එකා කරලා තියෙන්නේ තමන්ගේ වාසියට සිංහල තේරුම විකෘති කරලා මිනිස්සු ආවට පස්සේ ඉර හඳ මැවුනා කියන එකනේ.... ඉතින් යකෝ එහෙම බලනකොට තොපිත් වචනවල තේරුම් විකෘති කරන එක තමයි කරන්නේ.:rofl::rofl::rofl::rofl::rofl:

    මමද යකෝ ත්‍රෙඩ් එක දැම්මෙ..?මම මෙ ත්‍රෙඩ් එක දාන්න කිසි සම්බන්දයක් නෑ මචන්..:rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබට බුදුදහම ඉගෙනගන්න උවමනාවක් නෑ බන්. .
    හරි සරල දෙයක් කියන්නද. . සෑම ආගමකම කියන්නේ නිත්යයි, සුකයි, ආත්මයි කියලා. .
    ඒ කිව්වේ ස්වර්ගය සදාකාලිකයි, ස්වර්ගය සැපයි, ස්වර්ගයේ ආත්මය සදාකාලිකයි කියලා. .

    මේ සසර දුකයි, කිසිවක් සදාකාලික නෑ, සදාකාලික ජීවත්වන "බව" නෑ කියලා කියන්නේ බුදුදහමේ විතරයි. .

    බුදුදහමේ හරය ගන්න බලන්න. . ආනාපානසති භාවනාව වගේ භාවනාවකින් පටන් ගන්න. . පුලුවන් තරන් නැවත ඉපදීම නැවැත්වීමටම උත්සහ කරන්න. .

    දැනගන්න අහන්නේ. . කියන්නකො බලන්න. .

    ඕවත් විස්වාසයන් නෙ බන්...ඉපදෙන මැරෙන එක නවත්තන්න පුලුවන් කියන එකත් එහෙම ඉපදෙනව මැරෙනව කියන එකත් විස්වාසයක් විතරයි... හා නැද්ද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    http://www.elakiri.com/forum/showthread.php?t=1843058&page=2

    මේවත් හොයාගත්තෙ සර්ලගෙන් අහල තර්ක කරලද බන්..
    reply කරා විතරයි thread එකේ ඉන්නෙත් නැතුව දිව්ව..
    සියල්ලදත් කියල හිතාගෙන මාර ලොකු එකෙන් ඉන්න ගියාම ඔහොම වෙනව..

    ඕක වෙන කතාවක්නේ බන් උබට ඕකත් දවසක තේරුම් යයි එදාට බලපන්කො , දැන් මේ thread එකේ මන් කියන ඒවා ගැන කතා කරමුකෝ මන් ගැන චරිත සහතික දෙන්නේ නැතුව , මන් සියල්ල දත් talk දෙන්නේ නෑ මට එහෙම දෙන්න උවමනාවක් නෑ මන් කියන්නේ මගේ මතේ මන් කිව්වා පලියට ඒ දේවල් පිල්ලිගන්න මේකේ උන් නෑ මගේ තර්ක බිදුනොත් මගේ මතේ වෙනස් වෙන්නත් පුළුවන් මන් කවුරුවත් කිව්වා පලියට දේවල් පිළිගන්නේ නෑ මන් කියන ඒවත් එහෙම පිළිගන්න එපා හොඳට හොයලා බලලා පිලිගනින්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමද යකෝ ත්‍රෙඩ් එක දැම්මෙ..?මම මෙ ත්‍රෙඩ් එක දාන්න කිසි සම්බන්දයක් නෑ මචන්..:rofl::rofl::rofl:

    උබ මේකෙ කමෙන්ට්ස් දාල සම්බන්දෙ ඇති කරන් ඉවරයි දැන් මාරු වෙන්නනන් හදන්න එපා කොල්ලො.... :angry::P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    හරි මට මේක කියපන් ත්‍රිපිටකය ග්‍රන්ථා රුධ කරේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කියකටද පස්සෙද ??? එතකන් ධර්මය අරන් අවේ කට පාඩමෙන් ඔකේ සදහන් වෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්නේ බුදුරජාණන්වහන්සේ දේශානා කරපු දේවල් ඒ විදියටම ඔකේ නෑ උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නෑ උබලට ඇත්ත හොයන්න දකින්න බයයි උබලගේ ඔලු වලට මේ දේවල් කවලා ඉවරයි ගම රාල කපුටෝ 7 දෙනෙක් වමනේ කරපු කතාවත් හොයලා බලපං

    මේ ත්‍රිපිටකය විශ්වාස නැත්තන් වෙන ආගමකට පලයන් බන්. .
    වෙනස් වෙච්ච දේවල් ටික කියලා ත්‍රේඩ් එකක් දාපන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක වෙන කතාවක්නේ බන් උබට ඕකත් දවසක තේරුම් යයි එදාට බලපන්කො , දැන් මේ thread එකේ මන් කියන ඒවා ගැන කතා කරමුකෝ මන් ගැන චරිත සහතික දෙන්නේ නැතුව , මන් සියල්ල දත් talk දෙන්නේ නෑ මට එහෙම දෙන්න උවමනාවක් නෑ මන් කියන්නේ මගේ මතේ මන් කිව්වා පලියට ඒ දේවල් පිල්ලිගන්න මේකේ උන් නෑ මගේ තර්ක බිදුනොත් මගේ මතේ වෙනස් වෙන්නත් පුළුවන් මන් කවුරුවත් කිව්වා පලියට දේවල් පිළිගන්නේ නෑ මන් කියන ඒවත් එහෙම පිළිගන්න එපා හොඳට හොයලා බලලා පිලිගනින්

    උබේ කතාව හොදට තේරෙනව බන් උබට තියෙන්නෙ බූදු දහම එක්ක තරහක් කුහකකමක් ඉරිසියාවක් සහ හීනමානයක් වෙන මොකුත්ම නැ..සම්මතෙයෙන් පිට පැනල ගොන් කතා කියුව කියල පොරක් වෙන්නෙ නැ ගොනෙක් වෙනව මිසක්..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ගමරාල ගැන හොයන්න කලින් ධර්මසංගායනාවක් කියන්නෙ මොකද්ද කියල හොයල බලපන් ගිහින්

    ධරමසංඝයනා ගැන මන් හොඳට දන්නවා මොකද්ද උබට දැන ගන්න ඕන??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට බුදුදහම ඉගෙනගන්න උවමනාවක් නෑ බන්. .
    හරි සරල දෙයක් කියන්නද. . සෑම ආගමකම කියන්නේ නිත්යයි, සුකයි, ආත්මයි කියලා. .
    ඒ කිව්වේ ස්වර්ගය සදාකාලිකයි, ස්වර්ගය සැපයි, ස්වර්ගයේ ආත්මය සදාකාලිකයි කියලා. .

    මේ සසර දුකයි, කිසිවක් සදාකාලික නෑ, සදාකාලික ජීවත්වන "බව" නෑ කියලා කියන්නේ බුදුදහමේ විතරයි. .

    බුදුදහමේ හරය ගන්න බලන්න. . ආනාපානසති භාවනාව වගේ භාවනාවකින් පටන් ගන්න. . පුලුවන් තරන් නැවත ඉපදීම නැවැත්වීමටම උත්සහ කරන්න. .

    දැනගන්න අහන්නේ. . කියන්නකො බලන්න. .

    බුද්ධ දර්මය අනිත ආගම් වලට වඩා කීප ගුණයක් උසස්...
    බුද්ධ දර්මයේ තියන මුලික සන්කල්ප තරම් මගේ ජිවිතේ වෙනස් වෙන්න බලපාපු වෙන කිසිම දෙයක් නෑ...

    මම එකග වෙන්නෙ නැත්තෙ බෞද්ද දර්මය පරම සත්‍යක් කියන එකta විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ධරමසංඝයනා ගැන මන් හොඳට දන්නවා මොකද්ද උබට දැන ගන්න ඕන??

    පලවෙනි ධරම සඝායනාවෙදි ආනන්ද හමුදුරුවො කැඩුව කියල පිලිගත්ත ඇවැත් මොනාද කියපන් බලන්ඩ..
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබේ කතාව හොදට තේරෙනව බන් උබට තියෙන්නෙ බූදු දහම එක්ක තරහක් කුහකකමක් ඉරිසියාවක් සහ හීනමානයක් වෙන මොකුත්ම නැ..සම්මතෙයෙන් පිට පැනල ගොන් කතා කියුව කියල පොරක් වෙන්නෙ නැ ගොනෙක් වෙනව මිසක්..

    උබනේ දැන් ඒ වැඩේ කරන්නේ මෙන්න කලින් දාපු replay එක මේ දේවල් මට බොරුද කියලා කියපන් ඉස්සෙල්ලා

    ඔන්න ඉතින් උබ ඉදලා ඉදලා කිව්වා නියම කතාවක් යකෝ බුද්ධ දර්ශනේ අදහන්න මහාචාර්ය කෙනෙක් වෙන්න ඕන නෑ , බුද්ධ දර්ශනේ කියලා මන් අදහස් කරන්නේ බුදුරජාණන් වහ්සේගේ දර්ශනය ඕනම බෞදයෙක් දන්නා එකක් (මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා උබට ඒක තේරෙනවනේ එකවත් තේරෙන් නැත්නම් අනුන්ව උබට උපමා කරගෙන හරි වැරැද්ද හොයා ගන්න උබ කාට හරි බලපාන දෙයක් කරන්න යද්දී එක උබට උනා නම් මොකද වෙන්න කියලා හිතපන් ) අනිත් එක මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න එක කෙලෙස් වලින් ඈත් වෙන්න උත්සහා කරන එක මේ දේවල් කරන්න මේවා කරන්න උබ බුදු දහම ගැන උපාධි ඕන නෑ , "මෙන්න බුදුන් මල් දෙන්නකෝ මට පිං " ඔන්න ඔය වගේ හිතන උන් කොච්චර නම් ඉන්නවද මන් කියන්නේ මෙන්න මේකෙන් ගැලවෙන්න කියලා අනිත් මෝඩම වැඩේ බොධි පූජා , යකෝ හාමුදුරුවරුන්ට මට ඉරිසියා කරන්න ඕන නෑ අනික මන් මේ කිව්වේ හැම හාමුදුරු කෙනෙක් ගැනම නෙමෙයි ලංකාවේ 80% විතර ඉන්න වෙන කරන්න දෙයක් නැති කමට මහන උන හාමුදුරුවෝ ගැන , ඔය tv එකේ බන කියන හාමුදුරුවරු එහෙම බලපන් පොඩ්ඩක් prado එකෙන් බැහැලා ඇවිල්ල අල්පේච්ඡ ජීවිතේ ගැන බන කියනවා , මහන වෙන්නේ මොකටද බන් ??? ඇයි කොන්ඩේ කපන්නේ සිව්රු අදීන්නේ ? උබලට දැන් එකත් අමතක වෙලා තියෙන්නේ ඒ තරමට වැඩේ දරුණු වෙලා තියෙන්නේ , මේ කොලබ පැත්තේ පන්සල් දෙක තුනකට ගිහින් බලපන්කො පන්සල් වල වෙන දේවල් මන් නම් සතියෙන් දවස් 4ක් විතර අනිවාරෙන් පන්සලේ තමයි මට ඉතින් වෙන දේවල් හොඳට පෙනිලා තියෙන්නේ සිව්රු අන්ද පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕවත් විස්වාසයන් නෙ බන්...ඉපදෙන මැරෙන එක නවත්තන්න පුලුවන් කියන එකත් එහෙම ඉපදෙනව මැරෙනව කියන එකත් විස්වාසයක් විතරයි... හා නැද්ද?

    උබ කතෝලිකද?

    කර්මය පිලිගනින් මුලින්ම. . දෙය්යෝ මැව්වා කියන කන්නාඩිය ගැලෙව්වේ නැත්තන් උබට පේන්නේ හැමදේම දෙයියෝ මැව්වා වගේ තමා. .
    අඩුම තරමේ තමන්ගේ ආගම ඇහුවම කියන්න තරන් වත් කොන්දක් තියාගනින්. .

    අන්ද, ගොලු, බිහිරි, අංගවිකල අයව දෙයියො මැව්වනම් ඌ මොනතරම් අසාදාරනද බන්. .
    උබලා ස්වර්ගෙට යන්නේ එහෙම දෙයියෙක්ව හොයාගෙනද?

    තව කියනවනම් කොච්චර තියෙනවද බන්. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නිරාගමිකයෙක් කියුවෙ කවුද උබට...බයිබලය 100%ක් වැරදියි ආයෙ ඕක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..

    http://www.elakiri.com/forum/showpost.php?p=23251692&postcount=32
    "ඔව් තේරුම් තියෙනව තමයි..වේස මරියට ආමේන් ගාන උන්ට ඕව තේරුම් ගන්ඩ බැ.."

    ඔන්න ඔය කොමෙන්ට් එක දැකල මම එහෙම හිතුවෙ....සොරි වෙන්න ඕනෙ, ඔයා මොන ආගමේද? :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබ කතෝලිකද?

    කර්මය පිලිගනින් මුලින්ම. . දෙය්යෝ මැව්වා කියන කන්නාඩිය ගැලෙව්වේ නැත්තන් උබට පේන්නේ හැමදේම දෙයියෝ මැව්වා වගේ තමා. .
    අඩුම තරමේ තමන්ගේ ආගම ඇහුවම කියන්න තරන් වත් කොන්දක් තියාගනින්. .

    අන්ද, ගොලු, බිහිරි, අංගවිකල අයව දෙයියො මැව්වනම් ඌ මොනතරම් අසාදාරනද බන්. .
    උබලා ස්වර්ගෙට යන්නේ එහෙම දෙයියෙක්ව හොයාගෙනද?

    තව කියනවනම් කොච්චර තියෙනවද බන්. .

    මෙතනනෙ මගෙ ආගම අහල තියෙන්නෙ මම ක්‍රිස්තියානි...දැන් උබල කියන විදියට ලෝකෙ ඉදිරියට යන්නෑනෙ බන් ඔක්කොම සර්වසම්පූර්ණව මවල හැම දේම හරියට තිබ්බම ඒකෙ මොකද්ද තේරුම?

    අනික උබ මේක දන්නවද දන්නෑ මම අහල තියනව මේ ලෝකෙට මිනිස්සු ආවෙ මොකද්ද වෙන ලෝකෙකින් කියල බුද්ධාගමේ තියනවලු ඒක ඇත්තද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    බුද්ධ දර්මය අනිත ආගම් වලට වඩා කීප ගුණයක් උසස්...
    බුද්ධ දර්මයේ තියන මුලික සන්කල්ප තරම් මගේ ජිවිතේ වෙනස් වෙන්න බලපාපු වෙන කිසිම දෙයක් නෑ...

    මම එකග වෙන්නෙ නැත්තෙ බෞද්ද දර්මය පරම සත්‍යක් කියන එකta විතරයි..

    පිලිගන්නේ නැති හේතුව කියන්න බලන්න. . බුදුවරයෙක් පහලවන හේතුව පිලිගන්න බැරිනම්, දේශනා කල සියල්ල විශ්වයේ පවතින සත්යය යයි පිලිගන් නැත්තන්, එතනින් එහ බුදුදහමක් පිලිගෙන වැඩක් නෑ. . ඊටවදා හොදයි දේවවාදී ආගමකට යන එක. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබනේ දැන් ඒ වැඩේ කරන්නේ මෙන්න කලින් දාපු replay එක මේ දේවල් මට බොරුද කියලා කියපන් ඉස්සෙල්ලා

    බොරු තමයි ඔක්කොම කුහකකම ඉරිසියාව සහ හීනමානය මුලකරගෙන කියලවල තියෙන අවලාද ටිකක් විතරයි..හාමුදුරු කෙනෙක් ගැන විනිශ්ය කරන්ඩ උබ කවුද??? බෝධි පුජාවලින් සෙතක් වෙන්නෙ නැ කියනව නම් ඒක මෝඩ කතාවක්..පින කියන දේ නොපෙනුනාට හිතට දැනෙනෙ සහනය ගැන මොකද කියන්නෙ ????? සිතට සහනයක් නැ කියන්ඩ පුලුවන්ද ????ඔයාට තර්කයක් නැ..හැමෝටම කෙලෙස්වලින් ඇත් වෙන්ඩ කියනව නම් ඒක ප්‍රායෝගික නැ, අනුන්ට කෙලෙස්වලින් ඈත් වෙන්ඩ කියන උබත් කෙසෙල්වලින් වෙලිලනෙ බන්..හාමුදූරුවො සිවුර දරාගෙන වැරදිකරනවමයි කියමුකො ඒක ඉතින් උන් වහන්සේලා ගෙනියයි.. ඇයි ඔයා ඒකට කලබල වෙන්නෙ??? :confused::confused::confused::confused: ඔයා ඔයා ගැන බලාගන්ඩ් ඇයි හාමුදුරුවන්ගෙ දේවල් ඔලුවෙ දාගෙන දැවෙන්නෙ???? :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනගන්න අහන්නේ. . කියන්නකො බලන්න. .

    "ඔබතුමා" කියල අහපුවම බයවෙනවනේ පොලිසියෙන් ප්‍රශ්න අහනව වගේ පොඩ්ඩක් මිත්‍රශීලිව අහපන්කෝ :baffled:

    මට එහෙම අහවල් ආගමක් කියල නෑ ආගමක් මගේ ජීවිතේට අවශ්‍ය නෑ කියන තැන තමා මම ඉන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes: මෙයාල හිතාගෙන උන්නෙ උන් වගේ ගමරාලල එකතුවෙලා ත්‍රිපිටකේ ලියුව කියල ..

    කතා කරල වැඩක් නෑ..
    මුන් හිතන් ඉන්නේ ගමේ ගෑනු කේලම් කියනව වගේ කටවහරින් රැප් සීන් එකෙන් ආව කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ඔබතුමා" කියල අහපුවම බයවෙනවනේ පොලිසියෙන් ප්‍රශ්න අහනව වගේ පොඩ්ඩක් මිත්‍රශීලිව අහපන්කෝ :baffled:

    මට එහෙම අහවල් ආගමක් කියල නෑ ආගමක් මගේ ජීවිතේට අවශ්‍ය නෑ කියන තැන තමා මම ඉන්නේ.

    මේක හොදයි...අපිට නම් ආගම ජිවිතේට වැදගත්...මතු ප්‍රයෝජනය පිනිස මේක හොදයි... :cool::yes: ඔයා නිරාගමිකයි හරිනෙ..