බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මචන් ප්‍රකට වීම අහස පැහැදිලි වීම කියන එක විදිහට ගත්තම හරි කියමු එත් සෘතු ඇතිවීම ? උඩින් ඇහුවෙත් එකයි

    අහසේ දූවිලි වලා වලින් පිරිල තිබුන නම් සෘතු ඇතිවෙන්නෙ නෑ නේද? අහස පැහැදිලි වීමත් එක්ක සෘතු හටගැනීම ආරම්භ වෙන්න පුලුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කල්ප විනාශය වෙද්දි අන්තිමට ඉරවල් 7ක් පායනවලු..කාට හරි හිතෙන්ඩ පුලුවන් එක කොහෙන්ද ඉරවල් 7ක් එන්නෙ කියල..ඇත්තටම වෙන්නෙ මොකක්ද ඉරේ ප්‍රමානය විශාල වෙන එක..තරුවක් විනාශ වෙන්ඩ කලින් ප්‍රශාරනය වෙනව , ප්‍රශාරනය වෙලා වෙලා අන්තිමට තමයි පුපුරන්නෙ..බුදු දහම විතරයි නූතන විද්යාව හා සබදුන එකම දහම..

    ඔය ඔලමොට්ටල වේස මරියගෙ ආමේන් සෙට් එකට කියන්නෙ ඉර හද පහලවීම කියන්නෙ දෙයිය මැවුව කියල නෙමේ..මැවූම් වාදය බුදු දහමින් ප්‍රතිශේපිතයි..පහලවීම කියන් එකේ අර්තය ස්වභාවිකව නිර්මානය උනා කියල ..

    නැතුව යේසුගෙ බයිබෙලේ තියෙන විදිහට පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියල එහෙම නෙමේ..

    ඒක නම් පිලිගන්න අමාරුයි. ඇයි කෙලින්ම ඉර විසාල වෙනව කිව්වෙ නැත්තෙ? ඇයි ඉරවල් 7ක් කීවෙ. 6ක් 8ක් කිව්වොත් වෙනස්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් පිලිගන්න අමාරුයි. ඇයි කෙලින්ම ඉර විසාල වෙනව කිව්වෙ නැත්තෙ? ඇයි ඉරවල් 7ක් කීවෙ. 6ක් 8ක් කිව්වොත් වෙනස්ද?

    පිලි ගන්ඩ බැරිනම් පිලිගන්ඩ එපා..ප්‍රශාරනය වෙද්දි කොහොමද ඉරවල් 2ක් තමයි,ඒක බොහොම විද්යාත්මක සoසිද්ධියක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසවල් කෙනා කියපු ඔක්කොම ඇත්ත අකුරක්වත් වැරදිලා නෑ කියල හිතාගෙන ඉන්නේ නැතුව අඩුපාඩුත් ඇති හැමෝම හැමදේම දන්නේ නෑ නෙ හැබැයි සමස්තය ගත්තම අපිට වැදගත් වෙන දේවල් මෙයා කියල තියෙනව කියල අරන් ඒ ටික පිලිපැදගෙන හිටියම හරි නෙව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසවල් කෙනා කියපු ඔක්කොම ඇත්ත අකුරක්වත් වැරදිලා නෑ කියල හිතාගෙන ඉන්නේ නැතුව අඩුපාඩුත් ඇති හැමෝම හැමදේම දන්නේ නෑ නෙ හැබැයි සමස්තය ගත්තම අපිට වැදගත් වෙන දේවල් මෙයා කියල තියෙනව කියල අරන් ඒ ටික පිලිපැදගෙන හිටියම හරි නෙව.
    බුදු දහමෙ නම් අකුරක්වත් අද වෙනකන් වැරදිලා නැ..බොහොම වගකීමෙන් කියන්නෙ..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    My3 ge speech ekak tiyenawa palakayo Dusta wenakota wessa gena

    Tiyena kenek link danna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු දහමෙ නම් අකුරක්වත් අද වෙනකන් වැරදිලා නැ..බොහොම වගකීමෙන් කියන්නෙ..
    එහෙම වැරදිද නැද්ද කියල ස්ථිරව හොයන්න විදිහක් නෑ ඒකයි හේතුව. මොකෝ මේ අල්ලලා බලල ඉව කරලා අතගාල හරි වැරදි හොයන්න පුළුවන් කාරනා නෙවේ නෙ ඕවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වැරදිද නැද්ද කියල ස්ථිරව හොයන්න විදිහක් නෑ ඒකයි හේතුව. මොකෝ මේ අල්ලලා බලල ඉව කරලා අතගාල හරි වැරදි හොයන්න පුළුවන් කාරනා නෙවේ නෙ ඕවා.

    ඒක තමන්ගෙ බුද්ධි මට්ටම අනුව තීරනය වෙන දෙයක්නෙ..මැනල හොල්ල කිරන්ඩ බරි දේවලට මානසික ශක්තිය හෝ නූතන විද්යාව යොදවල හොයන්ඩ පුලුවන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමන්ගෙ බුද්ධි මට්ටම අනුව තීරනය වෙන දෙයක්නෙ..මැනල හොල්ල කිරන්ඩ බරි දේවලට මානසික ශක්තිය හෝ නූතන විද්යාව යොදවල හොයන්ඩ පුලුවන්..
    එහෙම පුළුවන්නං මෙලහට ලෝකේ තියෙන හැමදේම හොයාගෙන ඉවරවෙන්න එපැයි. එහෙම නෑ හොයන්න බැරි ඒවා ගොඩක් තියෙනවා ඔය හෙවිල්ල ඉවරයක් වෙන්නේ නෑ.

    ආගම් වල කියන ඒවත් ඒ හින්ද කවදාවත් වැරදි කියල ඔප්පු වෙන්නේ නෑ විස්වාස කරන කෙනාට ඕක ඕනේ විදිහකට හරවල අනාගතේ හරි මේක හොයාගනී කියල බලන් ඉන්න පුළුවන්. නැත්තන් අර කවුද හාමුදුරු කෙනෙක් මිනිස්සු ගල් කරා වගේ ඔව් එහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් අරක එක විදිහක් විතරයි කියල කියන්න පුළුවන්. බැරිම අවස්තාවක් ආවොත් නෑ ඕක පරිවර්තන දෝෂයක් නැත්තන් ඕකෙ අර්ථය මෙහෙමයි අපි ගන්න ඕනේ කියල කියල හදාගන්න පුළුවන්. කොහෙන් ගියත් විස්වාසේ තියෙන මනුස්සයට හේතුවක් තියෙනවා ඒක අදහන්න.
     
    නූතන විද්යාව කියන්නෙ දිනෙන් දින දියුනුවෙන දෙයක් නව සොයා ගැනීම් එක්ක..හොයා ගැනීම් ඉවර වෙන්නෙ නැ කියල ප්‍රශ්නයක් නැනෙ..විද්යාව දියුනුවෙන එක කොච්චර හොද දෙයක්ද...

    මොකද ආගම් වල තියෙන ඒව වැරදියි කියල ඔප්පු වෙලා නැත්තෙ..උදා හරනයක් විදිහට බයිබලය..බයිබලේ තියෙන විදිහ්ට පෘතුවිය වටේ සුර්යා ගමන් කරනව ලොල් ඒකද වෙන්නෙ ඇත්තටම ??? :rofl::rofl:

    පරිවර්තන දෝශහයක් තියෙනව නම් තියෙනව කියන් නැතුව වෙන අහවල් දේද කියන්ඩ ඔනෙ..මාර කතාවක්නෙ ඒක..:baffled: වැස්ස ,අවුව, බීජ හට ගැනීම වගේ දේවල් බුදු දහමෙ කතා කරන්නෙ නියාම ධර්ම යටතේ.. නියාම ධරම කියන්නෙ බුදු දහමෙ මුලිකම දෙයක් ,නියාම ධර්ම නොදන්න අය දැගලුවට , අපි මක්කා කරනව????
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    ඉස්ලාම් උන්ගෙන් ක්‍රිස්තියානි උන්ගෙන් ඒ ආගම් වල එන මේ වගේ දේවල් ගැන උබල ප්‍රශ්න කරලා නැද්ද ? බුද්ධාගමේ විතරක් නෙවෙයි මොන ආගමේ උනත් මේ වගේ කැලි නේද අහන්න ඕනි ? තව දේවල් එහෙම්පිටින්ම තියනවා අහනවනම් .
    හරිහමන් මතයක් තියෙන්න ඕනි කියන එක මොන විදිහට කියනවද කියල මම දන්නේ නැහැ . විද්‍යාව තියෙන්නේ ආගම් බොරු කියල ඔප්පු කරවන්න නෙවෙයි විද්‍යාව කියන්නේ පරිණාමය වෙන මිනිස් දැනුම . වෙනස් වෙන අලුතෙන් ගොඩනගන තියරියක් හරි ගැන හිතන්න පිළිගන්න නිදහස් ඔලුවකින් මිනිස්සු ඉන්න ඕනි .එහෙම නැතුව තමන්ගේ ආගමේ තියන එක තමයි හරිම එක ,ප්‍රශ්නකිරිම වැරදියි කියල හිතනවානම් .එක අන්ද භක්තිය ...

    තව මේවගේ සක සහිත කොටස් තියනවා ,වෙන්න බැහැ කියල හිඉතෙන දේවල් තියනවා .මම අහන්නම් කාරණයට අදාලව කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ..

    "ඉගෙන ගන්න ඕනි කාරණා කියල අදහස් කරන්නේ මොනවද ? අභිදර්මය වගේ ඒවාද ? එකේ කියවෙන සමහර දේවලුත් අහන්න තියනවා අහන්නද ?

    අහන එකෙන් මම බලපොරෝතුතු වෙන්නේ මට මේක විස්වාස කරන්න පුලුවන්ද බැරිද කියල හොයන එක ... අවුරුදු 4/5 ක් නෙවෙයි තව අවරුදු 10 කින් උනත් ප්‍රශ්න එන්න පුළුවන් , අවුරුදු 4/5 කට කලින් අහපු තවම උත්තර ලැබිල නැති එකක් ආපහු අහන්නත් පුළුවන් .හරියට තේරුම් ගත්තොත් සමහර විට ඔය කියනවා වගේ ආපහු බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්

    වෙන මානයන් තියෙන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන් .මොකද කාලය, අවකාශය ,fundamental forces වගේ දැනට අපි අදුරගෙන තියෙන සමහර දේවල් අපේ මානයන්ගෙන් එහා ගිය මානයන් වල වැඩ කරන දේවල් වෙන්න පුළුවන් .3d මානයන් වල elementary particles , quarks වගේ පොඩිම දේවලුත් දැනට අදුන ගන්න පුළුවන්

    දෙවියන් ඉන්නේ ද්විමනික හෝ තනි මන්‍යක හෝ ඊට අඩු මානයකද ? මොකද සිව්මන්‍ය හෝ ඊට වැඩි තලයන් වලට අපිට ගෝචර මානයන් 3 අයිති නිසා ...

    Good point.

    විඥ්ඥාන පච්චයා නාම රූප කියන්නෙ ඕක තමා.

    කොටිම්ම කිව්වොත් අපිට තිරිසන් ලෝකය පාලනය කරන්න පුලුවන් වගේ ඉහල ස්ථර වල අයට අපිව පාලනය කරන්න පුලුවන්. කොටින්ම මාරයට පුලුවන් ඔක්කොම කාම ලෝක පාලනය කරන්න.

    ඉරවල් 7 කතාවත් හරි.

    ඉර ආයු කාලය අවූරුදු බිලියන 4ක් වුනාට ඕක කල්පයක් ජීවත් වෙන සමහර දෙවියන්ට සාපේක්ශව තප්පරයක් වගේ කාලයක් වෙන්න පුලුවන්. සමහර විට එහෙම දෙවි කෙනෙක්ගෙ හරි නාගයෙක්ගෙ හරි ආයුදයකට අපි සූර්යයා කියනව වෙන්න පුලුවන්.

    තව දෙයක්, ඒ වගෙ දෙවිවරුන්ට පේන්නෙ ආලෝකයෙන් නෙමෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Good point.

    විඥ්ඥාන පච්චයා නාම රූප කියන්නෙ ඕක තමා.

    කොටිම්ම කිව්වොත් අපිට තිරිසන් ලෝකය පාලනය කරන්න පුලුවන් වගේ ඉහල ස්ථර වල අයට අපිව පාලනය කරන්න පුලුවන්. කොටින්ම මාරයට පුලුවන් ඔක්කොම කාම ලෝක පාලනය කරන්න.

    ඉරවල් 7 කතාවත් හරි.

    ඉර ආයු කාලය අවූරුදු බිලියන 4ක් වුනාට ඕක කල්පයක් ජීවත් වෙන සමහර දෙවියන්ට සාපේක්ශව තප්පරයක් වගේ කාලයක් වෙන්න පුලුවන්. සමහර විට එහෙම දෙවි කෙනෙක්ගෙ හරි නාගයෙක්ගෙ හරි ආයුදයකට අපි සූර්යයා කියනව වෙන්න පුලුවන්.

    තව දෙයක්, ඒ වගෙ දෙවිවරුන්ට පේන්නෙ ආලෝකයෙන් නෙමෙයි.

    දෙයියන්ට පඩයක් යන්න තත්පරයක් යනව නම් ඒකාලෙ ඇතුලත මිනිස් ලෝකෙ අවුරුදු බිලියන ගානක් ගතවෙනවද?:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නූතන විද්යාව කියන්නෙ දිනෙන් දින දියුනුවෙන දෙයක් නව සොයා ගැනීම් එක්ක..හොයා ගැනීම් ඉවර වෙන්නෙ නැ කියල ප්‍රශ්නයක් නැනෙ..විද්යාව දියුනුවෙන එක කොච්චර හොද දෙයක්ද...

    මොකද ආගම් වල තියෙන ඒව වැරදියි කියල ඔප්පු වෙලා නැත්තෙ..උදා හරනයක් විදිහට බයිබලය..බයිබලේ තියෙන විදිහ්ට පෘතුවිය වටේ සුර්යා ගමන් කරනව ලොල් ඒකද වෙන්නෙ ඇත්තටම ??? :rofl::rofl:

    පරිවර්තන දෝශහයක් තියෙනව නම් තියෙනව කියන් නැතුව වෙන අහවල් දේද කියන්ඩ ඔනෙ..මාර කතාවක්නෙ ඒක..:baffled: වැස්ස ,අවුව, බීජ හට ගැනීම වගේ දේවල් බුදු දහමෙ කතා කරන්නෙ නියාම ධර්ම යටතේ.. නියාම ධරම කියන්නෙ බුදු දහමෙ මුලිකම දෙයක් ,නියාම ධර්ම නොදන්න අය දැගලුවට , අපි මක්කා කරනව????
    ඉතින් ඉර පෘතුවිය වටේ යන්නෙ නෑ කියල හොයාගත්ත කියල ක්‍රිස්තියන් අය ආගම අතඇරල ක්‍රිස්තියානි ආගම අභාවයට ගිහින්ද නෑ නෙ. නෑ පෘතුවියට සාපේක්ෂව බැලුවම ඒක හරි, නැත්තන් ඒ කාලේ පිටින් දාපු එකක් අනං මනං කියල ෂේප් වෙනව.

    දෝෂයක් තියේ නං ඒවා කියන්න ඕනේ ඒක හරි. හැම එකම වැරදි වෙන්නේ නෑ ඇත්තටම අපි අර්ථ දක්වාගෙන විදිහ හරි පරිවර්තනය කරපු විදිහ වැරදි වෙන්නත් පුළුවන් නෙ. හැබැයි ඇත්තටම වැරදි දෙයක් තිබුනත් අර විදිහට ඒක වහන්න පුළුවන් කියලයි මම කිවේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කල්ප විනාශය වෙද්දි අන්තිමට ඉරවල් 7ක් පායනවලු..කාට හරි හිතෙන්ඩ පුලුවන් එක කොහෙන්ද ඉරවල් 7ක් එන්නෙ කියල..ඇත්තටම වෙන්නෙ මොකක්ද ඉරේ ප්‍රමානය විශාල වෙන එක..තරුවක් විනාශ වෙන්ඩ කලින් ප්‍රශාරනය වෙනව , ප්‍රශාරනය වෙලා වෙලා අන්තිමට තමයි පුපුරන්නෙ..බුදු දහම විතරයි නූතන විද්යාව හා සබදුන එකම දහම..

    ඔය ඔලමොට්ටල වේස මරියගෙ ආමේන් සෙට් එකට කියන්නෙ ඉර හද පහලවීම කියන්නෙ දෙයිය මැවුව කියල නෙමේ..මැවූම් වාදය බුදු දහමින් ප්‍රතිශේපිතයි..පහලවීම කියන් එකේ අර්තය ස්වභාවිකව නිර්මානය උනා කියල ..

    නැතුව යේසුගෙ බයිබෙලේ තියෙන විදිහට පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියල එහෙම නෙමේ..

    මේ කියන්නේ සූර්යාගේ ප්‍රසාරනය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7 රත්වෙලා සූර්යන් වාගේ පෙනෙන අවස්තාවක් ගැන වෙන්න ඇති කියලත් කියනවා.මොකද සූර්යා කොච්චර විශාල වෙනවද කියනව නම් බුධගේ කක්ශයටත් වඩා විශාල වෙනව කියල විශ්වාස කරනවා.
    මොනව උනත් බුදුන් වහන්සේ ඉර හද ගැන,ඒවගේ පරිභ්‍රමනය ගැන වගේම අනන්ත විශ්වය ගැනත් දේශනා කලේ මේ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතන් ඉදපු කාලේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන්නේ සූර්යාගේ ප්‍රසාරනය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7 රත්වෙලා සූර්යන් වාගේ පෙනෙන අවස්තාවක් ගැන වෙන්න ඇති කියලත් කියනවා.මොකද සූර්යා කොච්චර විශාල වෙනවද කියනව නම් බුධගේ කක්ශයටත් වඩා විශාල වෙනව කියල විශ්වාස කරනවා.
    මොනව උනත් බුදුන් වහන්සේ ඉර හද ගැන,ඒවගේ පරිභ්‍රමනය ගැන වගේම අනන්ත විශ්වය ගැනත් දේශනා කලේ මේ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතන් ඉදපු කාලේ.

    මොන සූත්‍රයෙද පරිභ්‍රමනය ගැන කියල තිබුනෙ?:confused:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මොන සූත්‍රයෙද පරිභ්‍රමනය ගැන කියල තිබුනෙ?:confused:

    ධනුග්‌ගහ සූත්‍රය

    මහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:

    වහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?

    මහණෙනි, ඒ පුරුෂයාගේ වෙගය යම්බඳු ද, සඳහිරු දෙදෙනාගේ යම්බඳු වෙගයෙක් වේ නම් (එය) ඊට වඩා ශීඝ්‍ර ය. මහණෙනි, ඒ පුරුෂයාගේ වෙගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය, යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව යම් සේ දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය එයට වඩා ශීඝ්‍රය. ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය යම් බඳු ද, ඊට වඩා ශීඝ්‍රව ආයුසංස්කාරයෝ (රූප ජිවිතින්ද්‍රියයෝ) ක්ෂය වෙත්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බුදුදහමේ හැටියට වැස්ස... 05-28-2018 04:33 PM aththada eka wenda athi ipaduna gaman pain awidde. ane nikan palayan gono yanda wadak balagena

    ane apoi rep kapala..dan ithin kohomei kala andala inne :rofl::rofl:
     
    • Like
    Reactions: XibitZ and Executer

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දෙයියන්ට පඩයක් යන්න තත්පරයක් යනව නම් ඒකාලෙ ඇතුලත මිනිස් ලෝකෙ අවුරුදු බිලියන ගානක් ගතවෙනවද?:confused:

    Yes. You are correct!. All the things are connected to the 'time'. Ultimate understanding of patichcha samuppada will unraval the mystery about the 'time'
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඉර පෘතුවිය වටේ යන්නෙ නෑ කියල හොයාගත්ත කියල ක්‍රිස්තියන් අය ආගම අතඇරල ක්‍රිස්තියානි ආගම අභාවයට ගිහින්ද නෑ නෙ. නෑ පෘතුවියට සාපේක්ෂව බැලුවම ඒක හරි, නැත්තන් ඒ කාලේ පිටින් දාපු එකක් අනං මනං කියල ෂේප් වෙනව.

    දෝෂයක් තියේ නං ඒවා කියන්න ඕනේ ඒක හරි. හැම එකම වැරදි වෙන්නේ නෑ ඇත්තටම අපි අර්ථ දක්වාගෙන විදිහ හරි පරිවර්තනය කරපු විදිහ වැරදි වෙන්නත් පුළුවන් නෙ. හැබැයි ඇත්තටම වැරදි දෙයක් තිබුනත් අර විදිහට ඒක වහන්න පුළුවන් කියලයි මම කිවේ.

    ඒක අපිට අදාල දෙයක් නෙමේ, මිත්යාදුශ්ටියක් අදහන්නෙ කියල දැන දැනම, අදහන්ඩ පූර්න අයිතියක්, ඔනෙම කෙනෙක්ට තියෙනව...ඒත් බටහිර වෙගයෙන්ම පැතිරෙන ආගම වෙලා තියෙන්නෙ බුදු දහම ආන්න ඒක අමතක කරන්ඩත් එපා...

    වැස්ස සම්බන්ධයෙන් වහන්ඩ කිසිම දෙයක් නැ..නියාම ධර්ම දන්න කෙනෙක්ට ඔක විහිලුවට කාරනයක් විතරයි..නොදන්න එකෙක්ට එක වචනයක් අල්ලන් දගලන්ඩ පුලුවන් ඒක සාමන්ය දෙයක්..