මේ කියන්නේ සූර්යාගේ ප්රසාරනය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7 රත්වෙලා සූර්යන් වාගේ පෙනෙන අවස්තාවක් ගැන වෙන්න ඇති කියලත් කියනවා.මොකද සූර්යා කොච්චර විශාල වෙනවද කියනව නම් බුධගේ කක්ශයටත් වඩා විශාල වෙනව කියල විශ්වාස කරනවා.
මොනව උනත් බුදුන් වහන්සේ ඉර හද ගැන,ඒවගේ පරිභ්‍රමනය ගැන වගේම අනන්ත විශ්වය ගැනත් දේශනා කලේ මේ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතන් ඉදපු කාලේ.


බුදු දහම හා විශ්වය ගැන දන්න කිසිම කෙනෙක් බුදු දහම එක්ක තර්ක කරන්ඩ එන්නෙ නැ..නූතන මහා වියතුන් විශ්වය ''සකෝචනය සහ ප්‍රශාරනය'' වෙනව කියල හොයා ගත්තෙ මේ මැතකදි..ඒත් මීට අවුරුදු 2500කට කලින් ජීවත් උන බුදු හාමුදුරුවො ඒක බොහොම පැහැදිලිව දේශනා කරල තියෙනව..මේවගෙ රගන උන්ට වෙලා තියෙන්නෙ බුදු දහම දන්නෙත්, නැ නූතන විද්‍යාව දන්නෙත් නැ ...ඔහේ බූරුවො වගේ කැල්ලක් අල්ලන් කියෝනව..




විද්‍යාවට අනුව අර්ථගන්වන්න හදන එකත් වැරදියි . 
