බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බවුද්දද? ත්‍රිපිටකය විශ්වාස නෑ බවුද්ද? අනේ බන් මේ පිස්සු කෙලින් නැතුව ඉදපන්. .
    100% නිවැරදි නැති තැනක මොන දහමක්ද බන්. . ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරු වුනොත් මම බුදුදහම අතරිනවා. .
    නොදන්න මගුල් කියවන්න එපා බන්. .

    :yes::yes::yes: ඔකුන්ට සද්ධාව නැ ඒකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ..තියෙන පුහු මාන්නෙට හිතනව මම තමයි ඔක්කොම දන්නෙ අනිත් අය දන්නෙ නැ මම හිතන විදිහයි හරි ත්‍රිපිටකෙත් වැරදියි කියල...ඔවට කියන්නෙ ගොන්කම කියල වෙන කිසිම දෙයක් නෙමේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    33664386_220967788634487_8555023435665768448_n.jpg
    ගබඩාව තමා මේ වායුගොලේ කීවොත් ඉතින් නෑ කියන්නද :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගබඩාව තමා මේ වායුගොලේ කීවොත් ඉතින් නෑ කියන්නද :no:

    මොකටද නැ කියන්නෙ පෘතිවිය වටේ සූර්යා ගමන් කරන්ව කියලත් හිතා ගන්නව එතකොට හරි...අමේන්.. :lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes::yes: ඔකුන්ට සද්ධාව නැ ඒකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ..තියෙන පුහු මාන්නෙට හිතනව මම තමයි ඔක්කොම දන්නෙ අනිත් අය දන්නෙ නැ මම හිතන විදිහයි හරි ත්‍රිපිටකෙත් වැරදියි කියල...ඔවට කියන්නෙ ගොන්කම කියල වෙන කිසිම දෙයක් නෙමේ..

    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1695852

    මිථ්‍යාදෘෂ්ටිකයන්ට අනුකම්පා කරන්න ඕනා බන්. . :sorry:
     
    :yes::yes: ඕකුන්ගෙ ගොඩක් තියෙන්නෙ පඩිකම ... තමන්ගෙ ආගම අදහනව කියල පිලිගන්ඩ නිකන් ලැජ්ජයි වගේ...හිතාගෙන ඉන්නෙ සම්මතේට පිටින් ගිහින් මොකක් හරි ගොන් කතාවක් කියුවම මහා කෙරුම කියල..පව් ඉතින් මොනා කරන්නද මිත්යාදුශ්ටියෙන් ඇස් වැහිල..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබතුමාගේ ආගම පොඩ්ඩක් කියනවද ? :dull:

    ආගම් ගැන වාද කරල වැඩක් නෑ බන් ස්වර්ගය කොහෙද තියෙන්නෙ කිව්වොත් පෙන්නනත් බෑ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් පෙන්නන්න බෑ... :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම් ගැන වාද කරල වැඩක් නෑ බන් ස්වර්ගය කොහෙද තියෙන්නෙ කිව්වොත් පෙන්නනත් බෑ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් පෙන්නන්න බෑ... :dull:

    පෘතුවිය වටේ සූර්යා යනවද සූර්යා වටා පෘතුවිය යනවද කියලනම් පේනව.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගබඩාව තමා මේ වායුගොලේ කීවොත් ඉතින් නෑ කියන්නද :no:

    thange wasiyata wachana wala theruma harawagena thamange agama scientific kiyanna eka thama hamoma karanne...:D

    අහ් උබත් ඉන්නේ. . මේ උබට බුදුදහම ගැන අවබෝදයක් ගන්න මේක බලපන්. .

    thanks..
    thama echchara pahadimak naha...
    issarahata balamu...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    thange wasiyata wachana wala theruma harawagena thamange agama scientific kiyanna eka thama hamoma karanne...:D

    thanks..
    thama echchara pahadimak naha...
    issarahata balamu...

    විද්‍යාවෙ එල්ලෙන්නෙ එල්ලෙන්න දෙයක් නැතුවනෙ බන්.....අද එකක් කියන හෙට තව එකක් කියන විද්‍යාවෙ මොකට එල්ලෙනවද නෙහ්... :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෘතුවිය වටේ සූර්යා යනවද සූර්යා වටා පෘතුවිය යනවද කියලනම් පේනව.. :yes::yes:

    ඇත්ත කිව්වම එකාලෙ මිනිස්සුන්ට නොතෙරෙන නිසා එහෙම කිව්වද කවුද දන්නෙ...

    අනික පෘතුවියට සාපෙක්ශව ඉර පෘතුවිය වටේ කැරකෙන එක තමයි වෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකටද නැ කියන්නෙ පෘතිවිය වටේ සූර්යා ගමන් කරන්ව කියලත් හිතා ගන්නව එතකොට හරි...අමේන්.. :lol::lol::lol::lol:
    අන්න එහෙමයි මොන බාධකේ ආවත් පොතේ තියෙන එක හරි කියල අන්තිමට හිත හදාගන්න පුරුදු වෙන්නේ :P

    අනික ඉතින් ඇත්තටම අපිට පේන්නේ ඉර අපි වටේ යනව වගේ නෙ එතකොට ඒකත් හරි වගේ තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විද්‍යාවෙ එල්ලෙන්නෙ එල්ලෙන්න දෙයක් නැතුවනෙ බන්.....අද එකක් කියන හෙට තව එකක් කියන විද්‍යාවෙ මොකට එල්ලෙනවද නෙහ්... :dull:

    නියම පොයින්ට් එක...

    බටහිර විද‍යාව අල්ලන් තමන්ගෙ ආගම් වල සත්‍යතාව ඔප්පු කරන්න යාම තෙරුමක් නැහැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ ඉන්නේ :P:P, උබ පාලි දන්නවද ?? පාලි උබට තේරෙනවද ?? උබ පාලියෙන් කියන ඒවා හරියට දැනගෙනමද කියන්නේ ??? ඕක අපි සිංහලෙන් කිව්වොත් එහෙම නැත්නම් එහෙම හිතා ගත්තොත් ලේසි නැද්ද ?? උබ ඕවගේ තේරුම දන්නවා ඇති, උබ පන්සලට ගිහිල්ලා ගාථා කියන උන් 10 ක් අරන් උන්ගෙන් අහලා බලපං පහන් පූජා කරන ගතාවේ තේරුම කියක් හරියට කියයිද බලන්න , මන් මේවා ආවට ගියාට උබට කිව්වේ නෑ මන් දහම් පාසල් ගුරුවරයෙක් මන් මේවා හොඳට හොයලා බලල තේරුම් ගත්තේ මට කවුරුවත් කියපු දේවලුත් නෙමයි මට හම්බෙන හැම අවස්ථාවකම මන් මේවා ගැන තර්ක කරනවා

    "ඔයා මගේ පන " "ඔයා නැති උනොත් මන් මැරෙනවා " " ඔයා නැතිව වෙන කව්රුත් එක්කවත් මට ජීවත් වෙන්න බෑ " "මේ ලෝකේ තියෙන හැමදේටම වඩා මන් ඔයාට ආදරෙයි " :lol::lol::lol: ඔය ඔක්කොම කියන්නේ sex කරන්න ඕන නිසා තමයි එහෙම නැත්නම් වෙන එකෙක්ට sex කරන්න නොදී වෙන්කරලා තියා ගන්න ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1843058&page=2

    මේවත් හොයාගත්තෙ සර්ලගෙන් අහල තර්ක කරලද බන්..
    reply කරා විතරයි thread එකේ ඉන්නෙත් නැතුව දිව්ව..
    සියල්ලදත් කියල හිතාගෙන මාර ලොකු එකෙන් ඉන්න ගියාම ඔහොම වෙනව..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes: ඕකුන්ගෙ ගොඩක් තියෙන්නෙ පඩිකම ... තමන්ගෙ ආගම අදහනව කියල පිලිගන්ඩ නිකන් ලැජ්ජයි වගේ...හිතාගෙන ඉන්නෙ සම්මතේට පිටින් ගිහින් මොකක් හරි ගොන් කතාවක් කියුවම මහා කෙරුම කියල..පව් ඉතින් මොනා කරන්නද මිත්යාදුශ්ටියෙන් ඇස් වැහිල..

    උන් පන්සල් යන මලක් පුජාකරලා බුදුන් වදින බවුද්දයන්ට බනිනවා සම්ප්‍රදායික බවුද්දයෝ කියලා. . හරියට උන් නිවන් දකින්න බාවනා කරනවා වගේ. .
    බැලුවම ත්‍රිපිටකය පිලිගන්නේ නැති, මලක් පුජාකරන්නේ නැති, මිත්යාදෘශ්ටික බවුද්දයෝ. .

    අනිත් සෙට් එක ජේසුගේ සෙට් එක. . බුදුදහම ගැන ප්‍රශ්නයක් නම් රෙද්ද උත්සන් එන්නේ. . ජීවිතේට වැඩක් ගන්න පුලුවන් බවුද්ද ත්‍රේඩ් අච්චර තියෙනවා. . ආසාවට ඔකුන්ගෙන් බම්ප් එකක් ලැබෙන්නේ නෑ. . අර රැඩිකල් බවුද්දයොත් ඒවා උඩට ගන්නේ නෑ. .

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    ලෝකය හා‍ ලෝක විනාශය
    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව
    කාමය වරදවා හැසිරීම
    බෞද්දයෝ එන්න
    කාමේසුමිච්ඡාචාරා
    රාගය
    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
    නොදන්න පිරිත්
    බුදුසසුනේ නාගානුයෝඡනය
    තණ්හා රතී රගා යනු කවුරුන්ද?
    පටිච්ඡ සමුප්පාදය
    සියලු සත්වයින්ට පින් පිනිස කියවන්න