ඌට සැප මුන්ට දුක අසාධාරනයි, අනික බලපන් දෙයියගෙ පුතාට පරාල ඇණ බස්සනකන් අරූ දිවිය ලෝකෙට වෙලා දැක්කෙ නැ වගේ උන්නනෙ..පුත්තරයට එහෙමනම් මුන්ට කොහොම සලකයිද...
![]()
ජෝන් තුමා ගෙන් නෙ ඇහුවෙ ප්‍රශ්නෙ..
උත්තරේ එනකන් ඉමු නෙහ්..
ඊට පස්සෙ කියන්නම්..
![]()
ප්‍රශ්නේ වෙනම තියෙනවා උත්තරෙත් වෙනම තියෙනවා. . ප්‍රශ්නේ විසදිලා. .
ඒත් කුරුස කාරයෝ ත්‍රේඩ් එක පුරා රෙනවා. .






