ථේර වාද මහායාන කියල දෙකක් තියනව නේද බන් ඒ මොකද්ද වෙනස
ඔන්න ඉතින් ආයේ අහනවා මන් කිව්වනේ කලින්ම දැන් දහම් දැනුම තරගයක්ද තියන්නේ ??
ථේර වාද මහායාන කියල දෙකක් තියනව නේද බන් ඒ මොකද්ද වෙනස
දන්නව ඉතින් උබට මොකද්ද තියන ප්රශ්නෙ ඒකෙන්?
ඔන්න ඉතින් ආයේ අහනවා මන් කිව්වනේ කලින්ම දැන් දහම් දැනුම තරගයක්ද තියන්නේ ??

දැන් උබ ඒක දන්නවනම් උබට හිතෙන් නැද්ද පරන ගිවිසුම් සේරම අතැරලා ජේසු උපන්දා සිට කරපු කියපු දේ ආගමක් කරගත්තනම් හොදයි කියලා?


මට ඕවාට උත්තර දෙන්න උවමනාවක් නෑ , උබල මන් ඔය දේවල් දන්නේ නෑ කියලා හිතනවනම් එහෙම හිතා ගනින් මට ප්රරශ්නයක් නෑ , මන් කතා කරන්නේ හතරවෙනි ධර්ම සංගයනාව ගැන එකනේ දැන් කතාවට අදාල තුන් වෙනි එකෙයි හතර වෙනි එකෙයි කාල පරතරය බලපන් මන් කියන්නේ නෑ ත්රිපිටකයේ සියලුම දේවල් වැරදි කියලා ඒ උනාට සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා එක ග්රන්ථා රුඩ කරද්දී උනාද එහෙම නැත්නම් වර්තමනේ සංස්කරණ වලදී උනාද මන් දන්නේ නෑ ,කොහොම උනත් මගේ කතාව මෙච්චරයි බුදුරජාණන්වහන්සේ වැසි දේවියෝ වැස්ස මවනවා කියලා දේශනා කර කියලා මන් ත්රිපිටකේ නෙමෙයි මොකේ තිබ්බත් පිළිගන්නේ නෑ



ගූගල් එකේ නියාම ධර්ම ගැන තියෙනවා.
..වැස්ස, අවුව, හුලග, බිජ හට ගැනීම, මල්, දේශගුනය, කාලගුනය එකි නොකි මෙකී ඔක්කොම අයිති වෙන්නෙ ''නියාම ධර්ම'' වලට කරුනාකරල ඉගෙන ගනින් ...උබ බුදු දහමේ සරල දෙයක්වත් දන්නෙ නැ ඒකයි වැස්ස වලාහක දෙයියෙක් ගැන දොඩවන්නෙ... 

මේ මට පොඩ්ඩක් කියපන්කෝ හොද කිතුනුවෙක් වෙන විදිය. . අර අනිත් ආගම් වල එවුන්ව මරලා. .
එතකොට ඇයි බන් කතෝලිකයෝ සබහවේ උන්ව පිලිගන්නෙයි ක්රිස්තියානියෝ සබහවේ එවුන්ව පිලිගන්නේ නැත්තෙයි?

මම වෙන ආගමකනෙ බන් ඒකයි ඇහුවෙ අනික් උන්ගෙන් ඇහුවම මග අරිනව නෙ බන්....![]()
ඇයි මේ ප්රශ්නයක් ඇහුවම මග අරින්න වෙන ප්රශ්නයක් අහන්නෙ?![]()
සහචරයව බේර ගන්ඩ පොඩි ට්රයි එකක්...ජොන් අයියනෙ කියුවෙ මම ආචාර්ය සඝායනා ගැන ඔනෙ ප්රශ්නයක් අහන්ඩ කියල ප්රශ්න දෙයයි ජෝන් මාරු...
![]()
මචන් නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. . උබට බන කියන්න ගතකරන අපේ කාලේ අපරාදේ. .
උබට ඕනනම් ත්රිපිටකය කියවලා තේරුම් ගනින්. . කොතන හරි අවුලක් තියෙනවනම් මේ ත්රේඩ් එක දාපු එකා වගේ දාලා අහපන්. .

උබට එහෙම හිතිලද දැන් තියෙන්නෙ? මරුනෙ![]()
ඇයි මේ ප්රශ්නයක් ඇහුවම මග අරින්න වෙන ප්රශ්නයක් අහන්නෙ?![]()
නැ ඉතින් අපිත් කතෝලික ආගම ගැන දැනගන්ඩ් ආසයිනෙ..ලැජ්ජ වෙන්නෙ නැතුව උත්තර දීපන්..

ඕකනෙ බන් කියන්නෙ නොදන්න දේ නොදන්නව කියපන්, පඩිය වගේ දහම් පාසල් ආචාර්ය කියුවට වැඩක් නැ සරල් ප්රශ්නෙන් නොකවුට්..කාලපරතරයක් ඇහුවෙ නැනෙ අපි හැබැයි ගූගල් කරට උත්තර එනෙන් නැති ප්රශ්න තමයි ඇහුවෙ..මහා ලොකුවට කියුවෙනනම් කොහොමද ඕන එකක් අහන්ඩ කියුව..![]()
අන්තිම කැල්ල වැහි දෙයියො ගැන, ඒකටත් ප්රශනයක් තමයි අහන්ඩ වෙන්නෙ, ''නියාම ධර්ම'' ගැන උබ අහලම නැද්ද ??? අහල නැත්තo ගූගල් කරල ඉගෙන ගනින්,ගූගල් එකේ නියාම ධර්ම ගැන තියෙනවා.
..වැස්ස, අවුව, හුලග, බිජ හට ගැනීම, මල්, දේශගුනය, කාලගුනය එකි නොකි මෙකී ඔක්කොම අයිති වෙන්නෙ ''නියාම ධර්ම'' වලට කරුනාකරල ඉගෙන ගනින් ...උබ බුදු දහමේ සරල දෙයක්වත් දන්නෙ නැ ඒකයි වැස්ස වලාහක දෙයියෙක් ගැන දොඩවන්නෙ...
මේ ස්වර්ගෙට යන්න වැඩක් කරගනින් බන් අපිට පව් නොදී. .
අහ් අපි උබලට අනුකම්පා කරන්නම් මයිත්රී කරන්නම්. .
උබල දැන් අපිව මරන්න වරෙන්. . නැත්තන් උබ ආගම පිලිපදින්නේ නැති එකෙක් වෙනවනේ බන්. .

මට ඕවට උත්තර දෙන්න ඕන නෑ බන් උබ ඔය මගෙන් අහන කතාව තියෙන දහම්පාසල් පොතයි පිටු අන්කෙයි දෙන්නම් එතකොට හරිද ?? නැත්නම් මාත් ප්රශ්ණයක් අහන්නම් දහම් දැනුම තරගයක් තියමු දිනන කෙනා තමයි නියම බෞද්දය ???
ජෝන් අයිය මාරුද මන්ද කියුවෙනම් දහම් පාසල් ආචාර්ය කියල..![]()
ප්රශ්නේ වෙනම තියෙනවා උත්තරෙත් වෙනම තියෙනවා. . ප්රශ්නේ විසදිලා. .
ඒත් කුරුස කාරයෝ ත්රේඩ් එක පුරා රෙනවා. .![]()
ධරමසංඝයනා ගැන මන් හොඳට දන්නවා මොකද්ද උබට දැන ගන්න ඕන??
මට ඕවාට උත්තර දෙන්න උවමනාවක් නෑ , උබල මන් ඔය දේවල් දන්නේ නෑ කියලා හිතනවනම් එහෙම හිතා ගනින් මට ප්රරශ්නයක් නෑ , මන් කතා කරන්නේ හතරවෙනි ධර්ම සංගයනාව ගැන එකනේ දැන් කතාවට අදාල තුන් වෙනි එකෙයි හතර වෙනි එකෙයි කාල පරතරය බලපන් මන් කියන්නේ නෑ ත්රිපිටකයේ සියලුම දේවල් වැරදි කියලා ඒ උනාට සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා එක ග්රන්ථා රුඩ කරද්දී උනාද එහෙම නැත්නම් වර්තමනේ සංස්කරණ වලදී උනාද මන් දන්නේ නෑ , කොහොම උනත් මගේ කතාව මෙච්චරයි බුදුරජාණන්වහන්සේ වැසි දේවියෝ වැස්ස මවනවා කියලා දේශනා කර කියලා මන් ත්රිපිටකේ නෙමෙයි මොකේ තිබ්බත් පිළිගන්නේ නෑ
Myth of human origins
According to the Aggañña Sutta (DN.27), humans originated at the beginning of the current kalpa as deva-like beings reborn from the Ābhāsvara deva-realm. They were then beings shining in their own light, capable of moving through the air without mechanical aid, living for a very long time, and not requiring sustenance.
Over time, they acquired a taste for physical nutriment, and as they consumed it, their bodies became heavier and more like human bodies; they lost their ability to shine, and began to acquire differences in their appearance. Their length of life decreased, they differentiated into two sexes and became sexually active. Following this, greed, theft and violence arose among them, and they consequently established social distinctions and government and elected a king to rule them, called Mahāsammata, "the great appointed one". Some of the kings of India in the Buddha´s day claimed descent from him.
ඔය රතු කරල තියන ටික කියවපන්...තනිකර සුරංගනා කතාවක්නෙ බන් ඒක විස්වාසයි අපි කියන ඒව විස්වාස නෑ වාහනයක් ගත්තම ඉස්සෙල්ලම දුවන්නෙ කතරගම ඒත් ලෝකෙ දෙවිකෙනෙක් නෑ ඒව බොරු අනේ නිකන් පලයන් බන් යන්ඩ...![]()


උබට මන් කතාව පටන් ගත්ත තැන අමතක වෙලා බුද්ධ ධර්මය නෙමෙයි බුද්ධ දර්ශනය