බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිත් එක තමයි විශ්වයේ කෙලවර, ලෝකයේ ආරම්බය වගේ දේවල් කවදාවත් තර්ක කරලා දිනන්න බෑ... ඒක උඹට මට විතරක් නෙවෙයි. ලෝකේ හොඳම මහාචාර්යලටත් කරන්න බැරිවෙලා තියෙන්නේ තාම. බුදු හාමුදුරුවෝ දේශනා කලෙත් තමන්ගැන සෙවීම තමයි වැදගත්, තමාව තේරුම් ගත දවසට විශ්වය තේරුම් යාවි කියලා. දැන් සතුටින් විසිර යමු.:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් උබට මන් කියන්නද වැඩක්. . මම උබලගේ බයිබලේ කියවලා තියෙනවා. . උබට පුලුවන්නම් පුලුවන් විදියට ත්‍රිපිටකය කියවලා බලපන්. .
    අනිත්දේ මම ත්‍රිපිටකය ඇසුරෙන් ත්‍රේඩ් ගනනාවක් දාලා තියෙනවා. . උබට පුලුවන්නම් බයිබලේ ඇසුරෙන් ත්‍රේඩ් දාපන්. .
    අනිත් දේ ත්‍රිපිටකයේ ගැටලු ඇත්නම් ඒව විසදන්න උත්සහ කරනවා ඒ වගේ උබත් බයිබලේ ගැටලු ඇත්නම් ඒව විසදන්න උත්සහ කරපන්. .

    නැතුව බන් බුද්දහගම ගෙන ත්‍රේඩ් එකක් දපු ගමන් බුද්දහගමට අපහස කරන්න දුවගෙන එන්න එපා. . උබ දන්නවනෙ එහෙම කිපදෙනෙක් ඉන්නව කියලා. . උබ ඒ ගොඩට වැටෙන්න එපා. .
    එතකොට බන් උබේ හිත රිදෙන්නෙත් නෑ අපේ හිත රිදෙන්නෙත් නෑ. .

    ඒකතමයි බන්. . මමත් අද වෙනකන් කටක් ඇරියේ නෑ පව් කියලා. . කොහෙද මුන් කටපියන් ඉන්න දෙන්නෙම නෑනේ. .

    මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒක තමයි, අපි හැමෝගෙම ආගම අපිට ලොකුයි බන්. අපි එක විස්වාස කරන දේකට ගැරහුවම හැම එකාටම තරහා යනවා. ඒක නිසා අපහාස කරගන්න එක නවත්තලා පලයල්ලා. කොහොමත් මේ ත්‍රෙඩ් එකේ තියෙන සීන් එකනම් විකෘතියක්නේ. දැන් කතාව යන්නේ වෙනම මගුලක් ගැන.

    'අත්තානං උපමං කත්වා නහනේයියය නඝාතයේ' කියල තියෙනවනේ. තමන් උපමා කරගෙන අනුන්ට ගරහන්නේ නැතුව ඉමු.:oo::oo::oo:

    ත්‍රේඩ් එක දාපු එකා මෙක දැම්මේ බුදුදහමට අපහස කරන්න. . අන්තිමෙට උන්ගේ ආගමටම අපහස විදින්න වුනා. .
    උබ බලපන් ත්‍රේඩ් එක දාපු එකාගේ පරන ත්‍රේඩ්, කමෙන්ට්ස් කියවලා. .
    මේකයි මෙතන වැඩේ ගොඩක් එවුන් හිතන්නේ නික් එකෙන් මූන වහගත්තම ඕන බලු වැඩක් කරාම හරි කියලා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිබලේ බොරු කරන්න හදන එක නෙවේ කරන්ඩ ඕනෙ නිර්මල බුදුදහමට අනුව ජීවිතේ ගෙනියන එක එලකිරි එකේ කමෙන්ට් දාන තැන ඉදල ජීවිතේ අනික් දේවලත් තියෙන්ඩ ඕනෙ බන්....මොකද උබ ඕක බොරු කරන්ඩ ට්‍රයි කරා කියල ක්‍රිස්තියානි මිනිස්සු වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑනෙ උබ බයිබලේ හරියට කියවපන් ක්‍රෝධයෙන් වයිරයෙන් ඇදකුද හොයන්න කියවන් නැතුව... :yes:

    ඔක තමයි උබලට ඔන පට්ට බොරු දාල කිස්තියානි මිනිස්සු වැඩ්කර ගන්ඩ.. :yes::yes: පිලි ගත්ත එකවත් ලොකු දෙයක්නෙ.. බුදු දහමට අපහාස කර කර උබල උදේ ඉදන් රෑ වෙනකන් දගලන්නෙ ඕකටනෙ..ක්‍රෝදෙකුත් නැ වයිරෙකුත් නැ උබලගෙ අරමුණ දැක්කම උබල පව් කියල හිතෙනව එච්චරයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒක තමයි, අපි හැමෝගෙම ආගම අපිට ලොකුයි බන්. අපි එක විස්වාස කරන දේකට ගැරහුවම හැම එකාටම තරහා යනවා. ඒක නිසා අපහාස කරගන්න එක නවත්තලා පලයල්ලා. කොහොමත් මේ ත්‍රෙඩ් එකේ තියෙන සීන් එකනම් විකෘතියක්නේ. දැන් කතාව යන්නේ වෙනම මගුලක් ගැන.

    'අත්තානං උපමං කත්වා නහනේයියය නඝාතයේ' කියල තියෙනවනේ. තමන් උපමා කරගෙන අනුන්ට ගරහන්නේ නැතුව ඉමු.:oo::oo::oo:

    මම කිරියට ඇවිත් අවුරුදු 10කට ලගයි. . අද වෙනකන් මන් මුන්ගේ ආගම් වලට අපහස කලේ නෑ. . අපහස නෙවෙයි මුන්ගේ ආගමේ බොරු වෙච්ච කතා කිව්වේ නෑ. . කන්යාවියන්ට දරුවෝ ලැබෙනවා වගේ, මිනිහගේ ඇටේකින් ගෑනිය මැව්වා වගේ කතා කියලා නෑ. . ඒත් බලපන් මූ ත්‍රේඩ් එකට ආව වෙලේ ඉදන් මොකක්ද කරන්න හැදුවේ? ඔයවගේ එවුන්ට අනුකම්පා කරන්න නරකයි. . අනික උබ බයිබලය කියවලා බලපන් මොන විහිලුවක්ද කියලා හිතෙනවා. . මුන් මේ අපි අනුකම්පා කරන්න කරන්න අපේ කරේ නගින්න එනවා. .

    එකෙක්ට අපහාස කලාම දහ දෙනෙක්ගේ හිත රිදෙනව බන්..
    ඊට පස්සේ දහ දෙනෙක් වයිරබැද ගණන්ව..
    උබ සන්කපාලය දන්නව නෙ..
    දවසක් ඇවිත් චැට් එකෙන් කිව්ව අඩෝ බලපන් බන් මට පට්ට දුක හිතුන අරකරන අපහාස බලපන් බන් හිත රිදුනව ඇයි එහෙම කරන්නෙ කියල..

    මට මොකෙක් ඇවිත් බුද්දහගමට බැන්නත් අපහාස කරත් කිසිම තරහක් යන්නෙ නෑ.. (ඉස්සර නම් මල පනිනව කොටන්නමයි හිතෙන්නෙ) යවාගන්න දෙයක් නෑ.. තේරුම් කරල දෙනව මිසක්..

    මොකද අපි දන්නව නෙ බන් හරි මොකද්ද වැරදි මොකාද්ද කියල..

    පොඩි පොඩි තැන් ඇති අපිට නොතේරෙන එක්කො තේරෙනවයි කියල හිතන් ඉන්න ඒවට වෙන අරුතක් තියන..
    ඕවර්ඕල් එහෙම ෆැන්ටසි ආගමක් නම් මෙලහකට අපි කොහොමත් නිරාගමිකයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Budha daramayayi budda dharashanayi adahana ayage wenasa balaganin onna

    ඔව් බන්, මගෙ මල්ලි තමා කිව්වෙ මෙහෙම එකෙක් මරියතුමීට දේවල් කියල තියනව කියල ඒකයි ඇවිල්ල බැලුවෙ....මම ඇහුව කව්ද කියල එතකොට කිව්වෙ එරෝසන් කියල එකෙක් කියල එතකොට ඉතින් ආයෙ උබ දන්නවනෙ එරෝසන් ගෙ හැටි...කාගෙ කව්ද කොහෙ එකෙක්ද කියලවත් දන්නෑනෙ... :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:

    උබ ආයේ ඇරගන්නනේ හදන්නේ. . මම බයිබලය බැලුවේ වැරදි හොයන්න නෙවෙයි බුරුවෝ. . එක කෙල්ලෙක් ඉන්නවා ඒකි කතෝලික, ඒකි ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නෑ කතෝලික එකෙක්වම බදින්න ඕනලු. . මන් ඒකිගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවම ඒකිට උත්තර දීගන්න බැරිවුනා. . පස්සේ ඒකි තමයි මට ඇප් එක ගන්න ලින්ක් එකයි පී,ඩී,ෆ් එකේ ලින්ක් එකයි එව්වේ. .

    උබ දැන් මෙතන බුද්දහගමේ වැරදි කියන්න නෙවෙයිද ආවේ?
    උබලා කොහොමත් බයයි ත්‍රිපිටකය කියවන්න මොකද පොඩ්ඩක් හරි මොලේ ඇති එකෙක්ට නම් ත්‍රිපිටකේ කියෙව්වොත් බයිබලේ මොන විකාරයක්ද කියලා තේරෙනවා බයිබල් කන්නාඩිය ගැලවෙනවා. .

    දැන් උබ මේකේ එල්ලෙන් නැතුව උබලගේ ත්‍රේඩ් එකකට පලයන් අපිට අව් නොදී. . සතා සතාම බව උබ තවත් ඔප්පු කරා. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක තමයි උබලට ඔන පට්ට බොරු දාල කිස්තියානි මිනිස්සු වැඩ්කර ගන්ඩ.. :yes::yes: පිලි ගත්ත එකවත් ලොකු දෙයක්නෙ.. බුදු දහමට අපහාස කර කර උබල උදේ ඉදන් රෑ වෙනකන් දගලන්නෙ ඕකටනෙ..ක්‍රෝදෙකුත් නැ වයිරෙකුත් නැ උබලගෙ අරමුණ දැක්කම උබල පව් කියල හිතෙනව එච්චරයි..

    ආගමකට අපාහාස කරාම කොහොමද බන් අපේ ආගමේ කට්ටිය වැඩි වෙන්නෙ....මොලේ පහලට බැහැල වගේ කතා කියන්න එපා බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:

    ඉතින් ඒ හාමුදුරුවරු ඇත්තනෙ කියල තියෙන්නෙ...ඔයලගෙ බයිබලේ ගොඩක් දෙනෙක් කියවල තියෙනව .. බුදු දහම එක්ක බලද්දි හූනු බිකක් කියල මොලේ කලදක් හරි තියෙන ඕනම කෙනෙක්ට තේරෙනව.. ඒකට ඔයල කරන්ඩ ඔනෙ ත්‍රිපිටකය කියවල බලන එක..සරල බුදු දහමවත් නොදැන බුදු දහමට අපහාස කරන්ඩ හැදුවට වැඩක් නැ බුදු දහම දන්න කෙනාට ලේසියෙන් සතා කවුද කියල තේරුම් ගන්ඩ පුලුවන්.. හිතල බලපන්කො අපි කිස්තියානි ආගම් ගැන කතා කරන්නෙ බයිබලේ කියෝල උබල බුදු දහම ගැන විචාර ලියන්ඩ එන්නෙ මූලික බුදු දහමවත් නොදැන ඉතින් කොහොමද තර්කයක් ගොඩ නගන්නෙ??
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ ආයේ ඇරගන්නනේ හදන්නේ. . මම බයිබලය බැලුවේ වැරදි හොයන්න නෙවෙයි බුරුවෝ. . එක කෙල්ලෙක් ඉන්නවා ඒකි කතෝලික, ඒකි ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නෑ කතෝලික එකෙක්වම බදින්න ඕනලු. . මන් ඒකිගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවම ඒකිට උත්තර දීගන්න බැරිවුනා. . පස්සේ ඒකි තමයි මට ඇප් එක ගන්න ලින්ක් එකයි පී,ඩී,ෆ් එකේ ලින්ක් එකයි එව්වේ. .

    උබ දැන් මෙතන බුද්දහගමේ වැරදි කියන්න නෙවෙයිද ආවේ?
    උබලා කොහොමත් බයයි ත්‍රිපිටකය කියවන්න මොකද පොඩ්ඩක් හරි මොලේ ඇති එකෙක්ට නම් ත්‍රිපිටකේ කියෙව්වොත් බයිබලේ මොන විකාරයක්ද කියලා තේරෙනවා බයිබල් කන්නාඩිය ගැලවෙනවා. .

    දැන් උබ මේකේ එල්ලෙන් නැතුව උබලගේ ත්‍රේඩ් එකකට පලයන් අපිට අව් නොදී. . සතා සතාම බව උබ තවත් ඔප්පු කරා. .

    නෑ ගොනෝ පොඩ්ඩක් තේරුම් ගනින්කො...මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එකෙක්ට අපහාස කලාම දහ දෙනෙක්ගේ හිත රිදෙනව බන්..
    ඊට පස්සේ දහ දෙනෙක් වයිරබැද ගණන්ව..
    උබ සන්කපාලය දන්නව නෙ..
    දවසක් ඇවිත් චැට් එකෙන් කිව්ව අඩෝ බලපන් බන් මට පට්ට දුක හිතුන අරකරන අපහාස බලපන් බන් හිත රිදුනව ඇයි එහෙම කරන්නෙ කියල..

    මට මොකෙක් ඇවිත් බුද්දහගමට බැන්නත් අපහාස කරත් කිසිම තරහක් යන්නෙ නෑ.. (ඉස්සර නම් මල පනිනව කොටන්නමයි හිතෙන්නෙ) යවාගන්න දෙයක් නෑ.. තේරුම් කරල දෙනව මිසක්..

    මොකද අපි දන්නව නෙ බන් හරි මොකද්ද වැරදි මොකාද්ද කියල..

    පොඩි පොඩි තැන් ඇති අපිට නොතේරෙන එක්කො තේරෙනවයි කියල හිතන් ඉන්න ඒවට වෙන අරුතක් තියන..
    ඕවර්ඕල් එහෙම ෆැන්ටසි ආගමක් නම් මෙලහකට අපි කොහොමත් නිරාගමිකයි..

    උබ දන්නවද බන් මේකේ එවුන් බවුද්ද ත්‍රේඩ් වලදි මගේ රෙප් කොච්චර කපලා තියෙනවද කියලා. . මම ගනන් ගන්නේ නෑ. . ඕකුන්ගේ දෙබිඩි පිලිවෙතක් තියෙන්නේ. .

    මටනම් තරහක් නෑ බන්. . කෙලින්ම කියන්නේ ත්‍රිපිටකයේ එක වචනයක්, බුද්ද වචනයක් බොරු කියලා ඔප්පු කරොත් මන් එදාට බුදු දහම අතරිනවා. .

    පව් පව් කියලා නිවටයෝ වෙන්නත් නරකයි. . උන් ආතල් දෙන්නනම් එන්නේ අපිත් ආතල් ගන්න ඕනා. .
     
    • Like
    Reactions: cedric1986

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ආයේ ඇරගන්නනේ හදන්නේ. . මම බයිබලය බැලුවේ වැරදි හොයන්න නෙවෙයි බුරුවෝ. . එක කෙල්ලෙක් ඉන්නවා ඒකි කතෝලික, ඒකි ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නෑ කතෝලික එකෙක්වම බදින්න ඕනලු. . මන් ඒකිගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවම ඒකිට උත්තර දීගන්න බැරිවුනා. . පස්සේ ඒකි තමයි මට ඇප් එක ගන්න ලින්ක් එකයි පී,ඩී,ෆ් එකේ ලින්ක් එකයි එව්වේ. .

    උබ දැන් මෙතන බුද්දහගමේ වැරදි කියන්න නෙවෙයිද ආවේ?
    උබලා කොහොමත් බයයි ත්‍රිපිටකය කියවන්න මොකද පොඩ්ඩක් හරි මොලේ ඇති එකෙක්ට නම් ත්‍රිපිටකේ කියෙව්වොත් බයිබලේ මොන විකාරයක්ද කියලා තේරෙනවා බයිබල් කන්නාඩිය ගැලවෙනවා. .

    දැන් උබ මේකේ එල්ලෙන් නැතුව උබලගේ ත්‍රේඩ් එකකට පලයන් අපිට අව් නොදී. . සතා සතාම බව උබ තවත් ඔප්පු කරා. .

    :yes::yes: ආන්න ඒක තමයි කතාව...බුදු දහමේ සුරගනා කතා නැ ඔක්කොම තියෙන්නෙ ජීවන දර්ශනය...අපි මේ කියන්නෙ බුදු දහමයි බයිබලයයි දෙකම කියෝල නැතුව බයිබලේ විතරක් බාගෙට කියෝල ආමේන් ගාල ත්‍රිපිටකය කියවන්ඩ බැ අම්මෝ ගාල නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aka aka minissu wishawasa karanne aka aka dewal a dewal wenas karanna public forum akkaa dana post akakin balaporoththu wenna epa

    අනේ ආචාර්ය තුමෝ වැඩ්ක් බලගෙන නිදා ගත්තනම් හොදයි මම හිතන්නෙ හරුප දෙසන්ඩ ගිහින් ආයෙ වැලලෙන්නෙ නැතුව..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ දන්නවද බන් මේකේ එවුන් බවුද්ද ත්‍රේඩ් වලදි මගේ රෙප් කොච්චර කපලා තියෙනවද කියලා. . මම ගනන් ගන්නේ නෑ. . ඕකුන්ගේ දෙබිඩි පිලිවෙතක් තියෙන්නේ. .

    මටනම් තරහක් නෑ බන්. . කෙලින්ම කියන්නේ ත්‍රිපිටකයේ එක වචනයක්, බුද්ද වචනයක් බොරු කියලා ඔප්පු කරොත් මන් එදාට බුදු දහම අතරිනවා. .

    පව් පව් කියලා නිවටයෝ වෙන්නත් නරකයි. . උන් ආතල් දෙන්නනම් එන්නේ අපිත් ආතල් ගන්න ඕනා. .

    ඔන්න රෙප් දුන්න....රෙප් කන්නද බන්...බුද්ධාගම හරියට අදහන් එකෙක් නෑ බන්....කවද හරි නැති වෙලා යනව, බුදුහාමුදුරුවොම කිව්වලු නේද එහෙම....අපේ ආගම් විතරයි ඉතුරු වෙන්නෙ කවද හරි උබ ඒක පිලිගත්තත් නැතත්...අනික ආතල් ගන්නනන් අපිටත් පුලුවන් ඒත් අපි එහෙම නෑ...උබ දන්නවනෙ අපි තමයි මේ ලෝකෙ බලවත්ම සැට් එක නියුක් කරන්න පුලුවන් ගේමක් නැතුව ආයෙ රෝන්ග් ටෝක්ස් දෙන්න එපා හරිද :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ ගොනෝ පොඩ්ඩක් තේරුම් ගනින්කො...මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:

    දැන් තොට කිව්වා නේද බයිබලේ කියවන්න හේතුව. . දැන්වත් පලයන් පව් නොදී. .
    අනිත් ආගම් ගැනත් කියන්න ඕනා තමා. . නැත්තන් කොහොමද වෙනස වටහා ගන්නේ. .
    උබලා බුද්දහගම උපුටලා උබේ ආගම කියන්න ගියොත් උබලා ගූ වෙනවනේ. . ඒකනේ කට පියන් ඉන්නේ. .
    බුදුදහමේ පටිච්චසමුද්පාදය නිසා උපදිනවා කියද්දි උබලා දෙයියෝ මැව්ව නිසා උපදිනවා කියනවා. . ඔහොම කියන්න බෑනේ. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් ඒ හාමුදුරුවරු ඇත්තනෙ කියල තියෙන්නෙ...ඔයලගෙ බයිබලේ ගොඩක් දෙනෙක් කියවල තියෙනව .. බුදු දහම එක්ක බලද්දි හූනු බිකක් කියල මොලේ කලදක් හරි තියෙන ඕනම කෙනෙක්ට තේරෙනව.. ඒකට ඔයල කරන්ඩ ඔනෙ ත්‍රිපිටකය කියවල බලන එක..සරල බුදු දහමවත් නොදැන බුදු දහමට අපහාස කරන්ඩ හැදුවට වැඩක් නැ බුදු දහම දන්න කෙනාට ලේසියෙන් සතා කවුද කියල තේරුම් ගන්ඩ පුලුවන්.. හිතල බලපන්කො අපි කිස්තියානි ආගම් ගැන කතා කරන්නෙ බයිබලේ කියෝල උබල බුදු දහම ගැන විචාර ලියන්ඩ එන්නෙ මූලික බුදු දහමවත් නොදැන ඉතින් කොහොමද තර්කයක් ගොඩ නගන්නෙ??

    උබනන් ඔලුවෙන් හිටන් කිව්වත් උබ බුද්ධාගමේ කියල මම විස්වාස කොරන්නෑ...උබේ කල් ක්‍රියාව එච්චරටම හොදයි... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ ගොනෝ පොඩ්ඩක් තේරුම් ගනින්කො...මේකයි බන් සීන් එක අපිට ත්‍රිපිටකය කියවන්න ඕනෙ නෑ මොකද අපිට බයිබලය කියෙව්වම ඇති උබල වගේ අනික් ආගම් වල දේවල් හොය හොය ඉන්නෑ අපි අපේ වැඩක් බලන් ඉන්නව මිසක්...මම දැකල තියනව ගොඩක් ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරද්දි අනික් ආගම් වල මෙහෙමයි අපේ ආගමේ එහෙම නෑ කියල කියනව ඕකයි සීන්කෝන් එක...උබලට අනික් ආගම් වල එල්ලෙන් නැතුව ඉන්නම බෑ.... :yes:

    බලන්නකො ඔයාල නේද මාර අමාරුවෙන් ජීවත් වෙන්නෙ...හාමුදුරුවරුන්ට අපහාස කරන්නෙ ලක්සරි ලයිෆ් අරව මේව ගොඩායි නේද...ඔයාල ඇයි මේ තෙර්ඩ් එකට ආවෙ බුදු දහමට ගර ගන්ඩනෙ...ඒවට උත්තර අපිටත් යසට දෙන්ඩ පුලුවන්..උබලට මේ කියල නෙමේ බන් බයිබලේ ගැන හරියට කියුවොත් උබල අඩනව..නාඩන්ඩ වැඩ සිද්ද කර ගනිල්ල..අපිට කියල තෙර්ඩ් ඇර ගන්ඩ එහෙම එපා දන්නවනෙ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔන්න රෙප් දුන්න....රෙප් කන්නද බන්...බුද්ධාගම හරියට අදහන් එකෙක් නෑ බන්....කවද හරි නැති වෙලා යනව, බුදුහාමුදුරුවොම කිව්වලු නේද එහෙම....අපේ ආගම් විතරයි ඉතුරු වෙන්නෙ කවද හරි උබ ඒක පිලිගත්තත් නැතත්...අනික ආතල් ගන්නනන් අපිටත් පුලුවන් ඒත් අපි එහෙම නෑ...උබ දන්නවනෙ අපි තමයි මේ ලෝකෙ බලවත්ම සැට් එක නියුක් කරන්න පුලුවන් ගේමක් නැතුව ආයෙ රෝන්ග් ටෝක්ස් දෙන්න එපා හරිද :P

    බුදුදහම විතරක් නෙවේ හැම දේම අනිත්යයි. . උබලගේ වගේ සදාකාලික සුරන්ගනා ලෝක නෑ. .
    පව් නොදී ස්වර්ගෙට පලයන් බන්. .