උබ ආයේ ඇරගන්නනේ හදන්නේ. . මම බයිබලය බැලුවේ වැරදි හොයන්න නෙවෙයි බුරුවෝ. . එක කෙල්ලෙක් ඉන්නවා ඒකි කතෝලික, ඒකි ක්රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නෑ කතෝලික එකෙක්වම බදින්න ඕනලු. . මන් ඒකිගෙන් ප්රශ්න කීපයක් ඇහුවම ඒකිට උත්තර දීගන්න බැරිවුනා. . පස්සේ ඒකි තමයි මට ඇප් එක ගන්න ලින්ක් එකයි පී,ඩී,ෆ් එකේ ලින්ක් එකයි එව්වේ. .
උබ දැන් මෙතන බුද්දහගමේ වැරදි කියන්න නෙවෙයිද ආවේ?
උබලා කොහොමත් බයයි ත්රිපිටකය කියවන්න මොකද පොඩ්ඩක් හරි මොලේ ඇති එකෙක්ට නම් ත්රිපිටකේ කියෙව්වොත් බයිබලේ මොන විකාරයක්ද කියලා තේරෙනවා බයිබල් කන්නාඩිය ගැලවෙනවා. .
දැන් උබ මේකේ එල්ලෙන් නැතුව උබලගේ ත්රේඩ් එකකට පලයන් අපිට අව් නොදී. . සතා සතාම බව උබ තවත් ඔප්පු කරා. .