බුදුදහම නම් ලොව හැම තැනම ඇත ❤️❤️

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ත්‍රිපිටකයෙන් විතරක් බුදු දහම හොයන අයට
    ඔය video එකේ කියන අනියත බව ගැන සදහන් වෙන්නේ ත්‍රිපිටකයේ නෙවෙයිනම් වෙන කොහෙද පොන්නයෝ.. මේ වේසාවා ගෙන් මන් අද හවස ඉදන් අහනවා ත්‍රිපිටකේ නැත්නම් ධර්මය තියෙන්නෙ කොහෙද කියලා.. මූ hint pass කර කර හතර වටේ යනවා උත්තර නොදී
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    උබ නම් මේ ටිකේ බුදු දහම අල්ලන් ඉන්නෙ හොදකට නෙමෙ වගේයි :lol::lol::lol:

    බුදු දහමට මේ ටිකේ කුරුසයන්ගෙන් එච්චර හොඳ නෑ මචන්. බුදු දහම බේරගන්න කාලෙ හරි. මයින්ද මාත්‍යා හිටියනං ඕකුන් ඔහොම නටන්නෙ නෑ. හිතල බලපන් උබලට මොළයක් තියෙනවනෙ. ❤️❤️❤️