බුදුදහම... නිකාය...
මම මේ නොදන්නා දෙයක් අහන්නේ දැනගන්න......
බුදුදහමේ එක එක නිකායවල් බෙදීමට හේතු මොනවද? ථෙරවාද? මහායාන ඕවගේ බෙදීමට හේතු උනේ මොකක්ද?
ඇයි එහෙම උනේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න... නොදන්නා දෙයක් දැනගන්න...