බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
මේ සටහන "Damith Kariyawasam" නමැති පුද්ගලයා තමන් "රහත් වෙලා" කියල කියාගනිමින්, බුදු දහමේ නාමයෙන් විවිධ විකෘති කරුණු පළකරමින්, අන් අයව මුළා කිරීමටත් අවසානයේ සැබෑ බුදුදහම විනාශ කිරීමටත් කටයුතු කිරීම පිළිබඳවයි.
මෙන්න මොහු රහත් වෙලා කියල කියාගන්න ආකාරය:
ඒත් මේ "රහත් වුණා" කියන පුද්ගලයට "සැලකිය යුතු මුදලක් හම්බ වෙන වැඩක් සෙට් වෙලා", "ටික දවසකට බිසි වුණ" හැටි මෙන්න:
මෙන්න මේ "රහත් වුණා" කියන එක්කෙනා සින්දු ඉල්ලන හැටි:
මම දන්න බුදු දමෙනම් රහතන් වහන්සේල "බිසි" වෙන්නෙවත් සින්දු හොයහොය අහන්නෙවත් නෑ...
මේ පුද්ගලය හිතාගෙන ඉන්නෙ එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දක්ෂයි කියලා. බුදුහාමුදුරුවො කළේ ධර්මය පහදා දීම. පින, බුද්ධිය සහ වසනා ගුණය ඇති අය එයින් නිවන් අවබෝධ කළා. ඒත් මේ Damith Kariyawasam ට පුළුවන්ලු බටයක් දිගේ අමුද්‍රව්‍ය යවල නිශ්පාදන හදනව වගේ අපිව ක්ශ්ණිකව නිවන් "දක්කවන්න". මෙන්න ඒක එයාගෙම වචන වලින්:
ධරමාවබෝධයට අවශ්‍ය බුද්ධිය/ වසනාව ලබාගැනීම සඳහා සසර පුරා පින් කර තිබීම අවශ්‍යයි. ඒත් මෙයා කියන විදියට දන් දීම, සිල් රැකීම, පින් කිරීම නිවනට වැඩක් නෑ:
මෙයා මානසික රෝගියෙක්ද නැතිනම් කුමන්ත්රණකාරී ලෙස බුදුදහම විනාශ කරන්න හදන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් මේ වගේ අයට නිර්මල බුදුදහම විකෘති කරමින් විනාශ කරන්න අපි තවදුරත් ඉඩ දෙනවාද?
එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.

රහත්වෙච්ච අය අනික් අයට කියන්නේ නෑ! මාර්ග ඵල ලබපු උදවිය අනික් අයට කියන්නේ නෑ! (කිව්වොත් ඵල රහිත වෙනවා... රහත්වෙලා ගිහිගෙයි ඉන්න බෑ... ගිහියන්ට ඕව බෑ...) කියල කතන්දර ගොඩක් තියනවා නේද?? මේ... මම අනික් අය ගැන දන්නේ නෑ!! හැබැයි මං නම් අඬබෙර ගහලම කියනවා!!! අවශ්‍ය උනොත් හොම්බට ඇනලත් කියනවා!!! මොකද නැත්නම් හුඟාක් මෝඩ, ඔලමොට්ටල මිනිස්සුන්ගේ ඇස් අරවන්න / මොලේ පාදන්න බෑ!!!
ඒත් මේ "රහත් වුණා" කියන පුද්ගලයට "සැලකිය යුතු මුදලක් හම්බ වෙන වැඩක් සෙට් වෙලා", "ටික දවසකට බිසි වුණ" හැටි මෙන්න:
'මං' කියන එකා ගොඩාක් පම්පෝරි ගහල ගහල, shape එකේ මාරු උනා වෙන්න ඇති කියල හිතන අයත් ඇති නේ... නේද?? වැරදියි!!! 'ඌ' [මං] සැහෙන busy උනා!! ... සැලකිය යුතු මිලක් හම්බකරගන්න පුළුවන් වැඩක් ලැබුණ... වැඩේ බාරදුන්න කෙනත් බලාපොරොත්තු උනේ උදව්වක්... ඒ හන්ද කරලා දෙන්න බර ගත්ත.
මෙන්න මේ "රහත් වුණා" කියන එක්කෙනා සින්දු ඉල්ලන හැටි:
me sindu deka hoyala denawada? ...
dewani eka gaayikaawak kiyanne. eke kiyawenawa 'ran wan eran maala gelatath aran enna... indunila manik thodu kanatath aran enna... mage pancha kalyaana roope balan inna... obatayi priye adambare... obatayi priye aadambare...' kiyala.
puluwan weyida balanna me deka hoyala denna.
මම දන්න බුදු දමෙනම් රහතන් වහන්සේල "බිසි" වෙන්නෙවත් සින්දු හොයහොය අහන්නෙවත් නෑ...
මේ පුද්ගලය හිතාගෙන ඉන්නෙ එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දක්ෂයි කියලා. බුදුහාමුදුරුවො කළේ ධර්මය පහදා දීම. පින, බුද්ධිය සහ වසනා ගුණය ඇති අය එයින් නිවන් අවබෝධ කළා. ඒත් මේ Damith Kariyawasam ට පුළුවන්ලු බටයක් දිගේ අමුද්‍රව්‍ය යවල නිශ්පාදන හදනව වගේ අපිව ක්ශ්ණිකව නිවන් "දක්කවන්න". මෙන්න ඒක එයාගෙම වචන වලින්:
මේ ලෑස්ති වෙන්නේ අමුතුම වැඩකට... කවදාවත් අහල නැති, extaraodinary, වැඩකට!! ඔය උදවිය හැමෝම සංසාර දුකින් එතෙර කරන්න... කොටින්ම කිව්වොත්, කට්ටියම 'ණිවන් දක්කන්න' !!!.....
බලන්නකෝ මම කරපු වැඩේ!!! මම සංසාරේ අනුභව කළා!!! දැන් ආයේ සෑහෙන කාලෙකට ලෝකේ උපදින දෙවි මිනිසුන්ට සංසාරේ යාමක් නෑ!!! ඔය උදවිය හැම දෙනාමත් එක්ක, ඒ මතු උපදින උදවියත් සසර දුකින් සදහටම එතෙර වේවි!!! මම ධර්ම මාර්ගය 'බටයක්' වගේ කළා... මේ කෙලවරින් ඔබන නිකම්ම නිකම් හිස් පුද්ගලයත් අනික් කෙලවරින් මාර්ගඵල ලාභියෙක් හැටියට ණිවනට යොමුවෙනවා මිසක්, ආයේ මැද්දෙන් පැනල, වැඩ වරද්දගෙන, කැලේ පනින්න දැන් කිසිම ඉඩක් නෑ!!!
ධරමාවබෝධයට අවශ්‍ය බුද්ධිය/ වසනාව ලබාගැනීම සඳහා සසර පුරා පින් කර තිබීම අවශ්‍යයි. ඒත් මෙයා කියන විදියට දන් දීම, සිල් රැකීම, පින් කිරීම නිවනට වැඩක් නෑ:
දන් දිදී, සිල් රැක රැක, තව චුට්ටක් වත් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ල නම් වැඩක් වෙන්නේ නෑ!!! එහෙම වෙනවා නම් අපි මේ ගෞතම බුද්ධරාජ්‍යයට වත් එවෙන්නේ නෑ නේ?? මීට කලින් බුදුවරු කොච්චර පහල වෙලා මේ චතුරාර්ය සත්‍යයම තෝර තෝරා කියල දුන්නද??? පින් කොරාම ණිවන් යනවා නම්, මෙලහට එකෙක් දෙතුන් පාරක් ණිවන් දැකල තියෙන්න ඕනේ!!!

Last edited: