බුදුදහම විඥානවාදී ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මට එකපාරටම නොතේරෙන තැනක් මේක , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ ..

    බුදුදහමේ දර්ශනය කියවගන යනකොට එක විඥානවාදී (idealism) කියලා හිතෙනවා. තවදුරටත් කිවොත් මේ සියල්ලම අපි මනසින් නිර්මාණය කරගත්තු දේ කියලා . ඒක එහෙම නොවේද ? පැහැදිලි කරන්නකෝ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156

    Buddhism wala kiyanne nathi deyak api manasin nirmanaya karagena mee widina duka gana saha eeken galawena widiha
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    idealism thama ne... math hariyata danne nah bump..
    එහෙම කිවොත් ඔතන එන ප්‍රශ්නය තමා "එහෙනම් මනස පවතිනවද " කියන එක . හැබැයි ආයෙත් "මනෝ පුබ්ගම්ගමා ධම්මා" කියනකොට මුල් තැනට තල්ලු වෙනවා නේද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Buddhism wala kiyanne nathi deyak api manasin nirmanaya karagena mee widina duka gana saha eeken galawena widiha
    පොඩ්ඩක් පැහැදිලි මදි මචෝ...

    සම්මුති ධර්ම (මනසින් නිර්මාණය කරගත්තු දේ)
    පරමාර්ත ධර්ම (මනසින් තොරවත් පවතින දේ) :confused:
    ඔව් මේක තමා ගැටලුව - පරමාර්ත ධර්මගැන අදහසක් අපි ගන්නෙත් මනසින් නේ
    ------ Post added on Apr 15, 2022 at 9:23 AM
     
    • Like
    Reactions: sakuntha1996

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන - භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛ මං වෙති - චක්කංච වහතෝ පදං
     
    • Like
    Reactions: Walter White

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හිතන එකත් කර්මයක් තමා නේද,
    ඔය layer එකට උඩින් තියන දෙයක් ගැන මම මේ අහන්නේ ...... මනස පවතිනවද ? පවතින්නේ බවුතික සරීරය මුල කොටගනද ? එහෙනම් බවුතික ශරීරය මනසේ නිර්මාණයක් වන්නේ කෙසේද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    සම්මුති ධර්ම (මනසින් නිර්මාණය කරගත්තු දේ)
    පරමාර්ත ධර්ම (මනසින් තොරවත් පවතින දේ) :confused:

    parama artha... heena artha (sammuthi daarma)...

    yamkisi dharmayak hitata danenawanam eya arthayak wee... ee nisaa oya dekama manasin ahuwena dewal..

    paramatta kiyanne sathya washayen..nathi nam tawat kadiya nohaki widihe artha... citta, apo, thejo...oya wage ewa..

    sammuthi kiyanna putuwa mesaya...

    rerukane hamuduruange...mulika karunu abidharamaye kiyala potak tiyenawa...eeke oka hondata wistara karala tiyenawa
     
    • Like
    Reactions: Starry Night

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම කිවොත් ඔතන එන ප්‍රශ්නය තමා "එහෙනම් මනස පවතිනවද " කියන එක . හැබැයි ආයෙත් "මනෝ පුබ්ගම්ගමා ධම්මා" කියනකොට මුල් තැනට තල්ලු වෙනවා නේද ?
    එක මනසක් පවතිනව නෙමෙයි
    සිත්, සිතුවිලි පරම්පරාවක් ගලන් යනව
    උත්පාද තිති බංග

    පරමාර්ත ධර්මගැන අදහසක් අපි ගන්නෙත් මනසින් නේ
    ------ Post added on Apr 15, 2022 at 9:23 AM
    ඔව් ගැටලුව මොකක්ද?
    ------ Post added on Apr 15, 2022 at 9:39 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    පොඩ්ඩක් පැහැදිලි මදි මචෝ...

    ඔව් මේක තමා ගැටලුව - පරමාර්ත ධර්මගැන අදහසක් අපි ගන්නෙත් මනසින් නේ
    ------ Post added on Apr 15, 2022 at 9:23 AM

    api sensor walin (dakina ahana..touch..) oya okkoma manasin waradiyata interpret karala nathi lokayak (upadhana) hadagena tiyenne... oya lokaya nisa tamai mee siyaluma duka athi wela tiyennet...onna oya waradi interpretation eka dakala eka fix karana widiha tamai kiyanne buddhism wala..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මනස පවතිනවද ? පවතින්නේ බවුතික සරීරය මුල කොටගනද ? එහෙනම් බවුතික ශරීරය මනසේ නිර්මාණයක් වන්නේ කෙසේද ?
    විඤ්ඤාණ පච්චයා නාමරූපං
    නාමරූප
    පච්චයා සළායතනං
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    එක මනසක් පවතිනව නෙමෙයි
    සිත්, සිතුවිලි පරම්පරාවක් ගලන් යනව
    උත්පාද තිති බංග

    ඔව් ගැටලුව මොකක්ද?
    ------ Post added on Apr 15, 2022 at 9:39 AM
    ඔව් ගැටලුව මොකක්ද?..... යමක් මනසින් තොරව පවතිනවා (පරමාර්ත ධර්ම) කියන අදහසත් අපි ගන්නේ මනසින්මනේ , එතකොට අපි පරමාර්ත ධර්ම කියන දේත් මනසේම නිර්මාණ නේද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව් ගැටලුව මොකක්ද?..... යමක් මනසින් තොරව පවතිනවා (පරමාර්ත ධර්ම) කියන අදහසත් අපි ගන්නේ මනසින්මනේ , එතකොට අපි පරමාර්ත ධර්ම කියන දේත් මනසේම නිර්මාණ නේද ?
    මනස නැති වෙලාවට බාහිරි ලෝකයක් නැහැ කියන්න පුලුවන්
    ඒත් අන්දයෙක්ට නොපෙනුනාට පාට ලෝකෙන් නැති වෙලා නෑ
    අර උඩ කෙන කියල තියන උදාහරනය වගේ
    sensor එක නෑ කියලා object එක නැති වෙන්නේ නෑ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    ඔය layer එකට උඩින් තියන දෙයක් ගැන මම මේ අහන්නේ ...... මනස පවතිනවද ? පවතින්නේ බවුතික සරීරය මුල කොටගනද ? එහෙනම් බවුතික ශරීරය මනසේ නිර්මාණයක් වන්නේ කෙසේද ?
    වෙන කෙනෙක් උත්තර දෙයි මචං. මං උත්තර දෙන්න දන් නැහැ ඔය සම්බන්දයෙන්.
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    හිතන එකත් කර්මයක් තමා නේද,
    නෑ නෙ හිතුවටම බෑනෙ
    ”චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
    හිතපු දේ කරන්නත් ඕනි නෙ.
     
    • Like
    Reactions: animation

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    නෑ නෙ හිතුවටම බෑනෙ
    ”චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
    හිතපු දේ කරන්නත් ඕනි නෙ.
    මනසා කියන්නේ හිතට නේද. එතකොට හිතින් අකුසලයක් හෝ කුසලයක් කරන්න හිතුවොත් එතන කර්මයක් හටගන්නවා නේද.
     
    • Like
    Reactions: gnilukshi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මනසා කියන්නේ හිතට නේද. එතකොට හිතින් අකුසලයක් හෝ කුසලයක් කරන්න හිතුවොත් එතන කර්මයක් හටගන්නවා නේද.
    එහෙම දෙයක් වෙන්න විදියක් නෑනේද? සිතුවිල්ල කර්මය කරන්න මුල් උනාට කර්මය සිද්ද වෙන්න නන් ක්‍රියාවක් වෙන්න ඕනිනෙ.
     
    • Like
    Reactions: animation

    Similar threads