බුදුදහම සහ දේව සංකල්පය

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    බුදුදහම සහ දේව සංකල්පය

    කවුරුහරි දන්නා කෙනෙක් කියනවද දේව සංකල්පය ගැන බුදුදහමේ ඇත්තටම කියන්නේ මොකක්ද කියල? කතරගම/සෙල්ල කතරගම පැත්තේ එහෙම යන බෞද්ධයොන් ගෙන් වැඩිහරියක් යන්නේ හින්දු දෙවිවරුන්ගේ දේවාල වලට නේද? සුමන සමන් දෙවියෝ නම් බුදුදහමට සම්බන්ධයිනේ. එහෙම බැලුවොත් දේව සංකල්පය බුද්ධාගමේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ නේද?

    මාත් බෞද්ධයෙක්. මට මේ ගැන පැහැදිලි කරගන්න ඕන නිසයි මෙහෙම ඇහුවේ.
     
    Last edited:
    • Like
    Reactions: donkey and hzr27

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    බුද්ධාගමේ දෙවිවරු අල්පය :yes: බුද්ධාගමේ දෙවිවරු ඔය සෙට් එකම ඉන්නව කියනවනං පට්ට බොරු. ඕවා ඉන්දියාවෙන් මික්ස් වෙලා ආපු දේවල්, පොඩ්ඩක් හිතල බලහන් සත්‍ය හොයාගෙන උඩුගම් බලා පියනැගුවේ මේ දෙවිවරුන්ගෙ උදව්වෙන්ද ? නෑ? එහෙම ස්වෝ උත්සහයෙන් සත්‍ය හොයාගෙන ගියපු ගමන ගැන මිනිස්සු කතා වෙන්නෑ දෙවිවරු අල්ලන් නටනව අනේ හුකේ, රෙප් නං වැඩක් නෑ කපාගනින් ඇති වෙන්න ඕකයි කතන්දරේ :P බුදු හාමුදුරුවො සමාජෙට දෙන්න හදපු පණිවිඩේ කෑලිත් නෑ බන් අද. :no: බොහොම සුලුතරයක් තමා ඇත්ත විදියට බුදු දහම අදහන්නේ :oo: සිඞ්හලයා කෝවිල් යනවා , අනික් හැම දේවාල ගානෙත් යනව, වෙලා තිවුනොත් පන්සල් යනවා :lol: අනික් ආගම් වල මිනිස්සු පන්සල් එනවද බලපන් :lol: ඔක්කොම සැලඩ් කරගනිපු ලොන්ත පොල් සංස්කෘතියක් තියාගෙන ඩෙගා නටනවා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: rudr@

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙවියන් නැහැ කියල කියල නැහැ..
    අපේ මිනිස්සු කරගෙන තියෙන්නෙ හින්දු දහමයි බුද්දහගමයි කවලන් කරල අච්චාරුවක් හදාගෙන තියෙන්නෙ..
    අතර මන් වෙලා..
    අර හින්දු ආගමේ එන මෝඩ චූන් සෙට් එකට පස්ස උඩ දාගෙන වදිනවා.. භාර වෙනවා..
    බාර ඔප්පු කරනව..
    වාහනයක් ගත්තත් ඉන්ශුවරස් එක දාන්න යන්නෙ දෙවාලෙට..
    බුදු හාමුදුර්වන්ට පස්ස හරෝල අර ගොබ්බ සංකල්ප පස්සෙ යනව.. ඇයි බුදු හාමුදුරුවො මොනවත් දෙන්නෙ නෑ නෙ..
    අනික හින්දු ඔය අත් හතර පහේ දෙවි වරුන් ගේ කතාවල් කියවල බැලුවොත් හිනා කාල මැරෙනව..
    ගොඩක් උන් කෑගහනව බුද්දහගමට අපහාස කරනව අනිත් ආගම් වල ඉන්න උන් කියල..
    දැන් මේ අපේ උන් කරන එකම තමයි තියන ලොකුම අපහාසෙ කියල උන් දන්නෙ නෑ..

    අපි හොදට හිටියොත් දෙවියො ආරක්ෂා කරයි..
    දෙවියන්ට පින් දෙන්න කියල තියෙන්නෙ එතනින් එහාට දෙයක් නැහැ..
    දෙවියන් යදින්න..
    යැදිලි කොහෙවත් බුදු දහමේ නැහැ..

    දැන් බලපන් අර ලාෆින්ග් බුද්ධා කියල එකක් ආව..
    අපේ උන් ඔලුව උඩ තියාගෙන පිළිගත්ත නෙ මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො කියල..
    ඉතින් බලහන් කො..
    ඒකට බැන්නත් අපේ උන් පරල වෙලා බනිනව..
    ඒ ඉන්නෙ බුදා කියල බඩ ලොකු මිනිහෙක්..
    ඒ මිනිහගේ බඩ කසන පොඩි එවුන්ට සල්ලි කාසි දීල තියනව..
    ඊට පස්සෙ ඒ පොඩි උන් ලොකු වෙලා මේ මිනිහව දෙයියෙක් වගේ නිසා අපිට පොඩි කාලෙ සල්ලි දුන්න කියල ආගමකුත් හදාගෙන දැන් වෙනම ආගමක් තියනව..

    wiki එකේ බලපන් සුද්ද සිංහලෙන් තියනව..
    ඉතින් බලපන් කො..
    අපේ හැත්ත පිරිහෙන එක අහන්න දෙයක් ද..
     
    • Like
    Reactions: LazyLizard

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දෙවියන් නැහැ කියල කියල නැහැ..
    අපේ මිනිස්සු කරගෙන තියෙන්නෙ හින්දු දහමයි බුද්දහගමයි කවලන් කරල අච්චාරුවක් හදාගෙන තියෙන්නෙ.. අතර මන් වෙලා.. අර හින්දු ආගමේ එන මෝඩ චූන් සෙට් එකට පස්ස උඩ දාගෙන වදිනවා.. භාර වෙනවා.. බාර ඔප්පු කරනව.. වාහනයක් ගත්තත් ඉන්ශුවරස් එක දාන්න යන්නෙ දෙවාලෙට.. බුදු හාමුදුර්වන්ට පස්ස හරෝල අර ගොබ්බ සංකල්ප පස්සෙ යනව.. ඇයි බුදු හාමුදුරුවො මොනවත් දෙන්නෙ නෑ නෙ.. අනික හින්දු ඔය අත් හතර පහේ දෙවි වරුන් ගේ කතාවල් කියවල බැලුවොත් හිනා කාල මැරෙනව..
    ගොඩක් උන් කෑගහනව බුද්දහගමට අපහාස කරනව අනිත් ආගම් වල ඉන්න උන් කියල..
    දැන් මේ අපේ උන් කරන එකම තමයි තියන ලොකුම අපහාසෙ කියල උන් දන්නෙ නෑ..

    අපි හොදට හිටියොත් දෙවියො ආරක්ෂා කරයි.. දෙවියන්ට පින් දෙන්න කියල තියෙන්නෙ එතනින් එහාට දෙයක් නැහැ.. දෙවියන් යදින්න.. යැදිලි කොහෙවත් බුදු දහමේ නැහැ..

    දැන් බලපන් අර ලාෆින්ග් බුද්ධා කියල එකක් ආව..
    අපේ උන් ඔලුව උඩ තියාගෙන පිළිගත්ත නෙ මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො කියල..
    ඉතින් බලහන් කො.. ඒකට බැන්නත් අපේ උන් පරල වෙලා බනිනව..
    ඒ ඉන්නෙ බුදා කියල බඩ ලොකු මිනිහෙක්.. ඒ මිනිහගේ බඩ කසන පොඩි එවුන්ට සල්ලි කාසි දීල තියනව.. ඊට පස්සෙ ඒ පොඩි උන් ලොකු වෙලා මේ මිනිහව දෙයියෙක් වගේ නිසා අපිට පොඩි කාලෙ සල්ලි දුන්න කියල ආගමකුත් හදාගෙන දැන් වෙනම ආගමක් තියනව..

    wiki එකේ බලපන් සුද්ද සිංහලෙන් තියනව..
    ඉතින් බලපන් කො.. අපේ හැත්ත පිරිහෙන එක අහන්න දෙයක් ද..

    ඔය තියෙන්නේ කියලා :dull: සිංහලු තරන් තමන්ගෙ ආගමට ගරහන උන් කොහෙවත් නෑ, අපේ උන් කැමති හැමදේම ටෙස් කරල බලන්න , ටෙස් කරන මොකක් හරි කැලෑ අදහන ක්‍රමයක් උන්ට හරිගියොත් උන් උන්ගෙ ජාතිය පවා අමතක කරන්න සූජානම් :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    devivaru budu dahame prathishepa karan na, ona tharam devivaru innava, eatahara prassi ayath innava, eayagen devivarungen udau illuvoth karmanurpiva udauth karanava, namuth budu dahama kiyanne nirvana margayak, evagema deva sahaa bududahama patalaganna epaa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    බුද්ධාගමේ දෙවිවරු අල්පය :yes: බුද්ධාගමේ දෙවිවරු ඔය සෙට් එකම ඉන්නව කියනවනං පට්ට බොරු. ඕවා ඉන්දියාවෙන් මික්ස් වෙලා ආපු දේවල්, පොඩ්ඩක් හිතල බලහන් සත්‍ය හොයාගෙන උඩුගම් බලා පියනැගුවේ මේ දෙවිවරුන්ගෙ උදව්වෙන්ද ? නෑ? එහෙම ස්වෝ උත්සහයෙන් සත්‍ය හොයාගෙන ගියපු ගමන ගැන මිනිස්සු කතා වෙන්නෑ දෙවිවරු අල්ලන් නටනව අනේ හුකේ, රෙප් නං වැඩක් නෑ කපාගනින් ඇති වෙන්න ඕකයි කතන්දරේ :P බුදු හාමුදුරුවො සමාජෙට දෙන්න හදපු පණිවිඩේ කෑලිත් නෑ බන් අද. :no: බොහොම සුලුතරයක් තමා ඇත්ත විදියට බුදු දහම අදහන්නේ :oo: සිඞ්හලයා කෝවිල් යනවා , අනික් හැම දේවාල ගානෙත් යනව, වෙලා තිවුනොත් පන්සල් යනවා :lol: අනික් ආගම් වල මිනිස්සු පන්සල් එනවද බලපන් :lol: ඔක්කොම සැලඩ් කරගනිපු ලොන්ත පොල් සංස්කෘතියක් තියාගෙන ඩෙගා නටනවා :baffled:

    එක තමයි බන්. මාත් දැන් සති තුන හතරකට කලින කතරගම ගියා යාලුවෝ සෙට් එකක් එක්ක. කිරි වෙහෙරට වඩා සෙනග දේවාලේ. මීටර් 100 කට වඩා දිගයි පලතුරු වට්ටි උස්සගෙන හිටපු පෝලිම. සෙල්ල කතරගම එහෙම ඊටත් එහා. මට හිතුනේ ඇයි මේ බෞද්ධයෝ ටික කතරගම ඇවිත් හින්දු දේවාලෙට යන එකේ ගමේ හින්දු කෝවිලට යන්නේ නැත්තේ කියල.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    ඔය තියෙන්නේ කියලා :dull: සිංහලු තරන් තමන්ගෙ ආගමට ගරහන උන් කොහෙවත් නෑ, අපේ උන් කැමති හැමදේම ටෙස් කරල බලන්න , ටෙස් කරන මොකක් හරි කැලෑ අදහන ක්‍රමයක් උන්ට හරිගියොත් උන් උන්ගෙ ජාතිය පවා අමතක කරන්න සූජානම් :yes:

    බෞද්ධයෝ ටික කතරගම ඇවිත් හින්දු දේවාලෙට මුල් තැන දෙන එකේ ගමේ හින්දු කෝවිලට යන්නේ නැති එක තමයි පුදුමේ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    දෙවියන් නැහැ කියල කියල නැහැ..
    අපේ මිනිස්සු කරගෙන තියෙන්නෙ හින්දු දහමයි බුද්දහගමයි කවලන් කරල අච්චාරුවක් හදාගෙන තියෙන්නෙ..
    අතර මන් වෙලා..
    අර හින්දු ආගමේ එන මෝඩ චූන් සෙට් එකට පස්ස උඩ දාගෙන වදිනවා.. භාර වෙනවා..
    බාර ඔප්පු කරනව..
    වාහනයක් ගත්තත් ඉන්ශුවරස් එක දාන්න යන්නෙ දෙවාලෙට..
    බුදු හාමුදුර්වන්ට පස්ස හරෝල අර ගොබ්බ සංකල්ප පස්සෙ යනව.. ඇයි බුදු හාමුදුරුවො මොනවත් දෙන්නෙ නෑ නෙ..
    අනික හින්දු ඔය අත් හතර පහේ දෙවි වරුන් ගේ කතාවල් කියවල බැලුවොත් හිනා කාල මැරෙනව..
    ගොඩක් උන් කෑගහනව බුද්දහගමට අපහාස කරනව අනිත් ආගම් වල ඉන්න උන් කියල..
    දැන් මේ අපේ උන් කරන එකම තමයි තියන ලොකුම අපහාසෙ කියල උන් දන්නෙ නෑ..

    අපි හොදට හිටියොත් දෙවියො ආරක්ෂා කරයි..
    දෙවියන්ට පින් දෙන්න කියල තියෙන්නෙ එතනින් එහාට දෙයක් නැහැ..
    දෙවියන් යදින්න..
    යැදිලි කොහෙවත් බුදු දහමේ නැහැ..

    දැන් බලපන් අර ලාෆින්ග් බුද්ධා කියල එකක් ආව..
    අපේ උන් ඔලුව උඩ තියාගෙන පිළිගත්ත නෙ මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො කියල..
    ඉතින් බලහන් කො..
    ඒකට බැන්නත් අපේ උන් පරල වෙලා බනිනව..
    ඒ ඉන්නෙ බුදා කියල බඩ ලොකු මිනිහෙක්..
    ඒ මිනිහගේ බඩ කසන පොඩි එවුන්ට සල්ලි කාසි දීල තියනව..
    ඊට පස්සෙ ඒ පොඩි උන් ලොකු වෙලා මේ මිනිහව දෙයියෙක් වගේ නිසා අපිට පොඩි කාලෙ සල්ලි දුන්න කියල ආගමකුත් හදාගෙන දැන් වෙනම ආගමක් තියනව..

    wiki එකේ බලපන් සුද්ද සිංහලෙන් තියනව..
    ඉතින් බලපන් කො..
    අපේ හැත්ත පිරිහෙන එක අහන්න දෙයක් ද..

    මම හිතන්නේ ගොඩක් සිංහලයෝ වරද්ද ගෙන තියෙන්නේ "තිස් තුන් කෝටියක් දෙවිවරු" කියන කන්සෙප්ට් එක නිසා වෙන්න ඇති. කෝටි 33 ක ඉන්නවනම් ඔය හින්දු දේවාල වල ඉන්න දෙවිවරුත් ඒ කෝටි 33 ට ඉන්නවා කියල හිතනවා ඇති. මචන් ඒ 33 කෝටියක් දෙවවරු ගැන නියම තේරුම දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බෞද්ධයෝ ටික කතරගම ඇවිත් හින්දු දේවාලෙට මුල් තැන දෙන එකේ ගමේ හින්දු කෝවිලට යන්නේ නැති එක තමයි පුදුමේ

    yanava machan pansal vala evaa prasidda na evagema pradana evaa neme ne, katharagama pradana ekakne eka nisaa hamoma yanavaa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මම හිතන්නේ ගොඩක් සිංහලයෝ වරද්ද ගෙන තියෙන්නේ "තිස් තුන් කෝටියක් දෙවිවරු" කියන කන්සෙප්ට් එක නිසා වෙන්න ඇති. කෝටි 33 ක ඉන්නවනම් ඔය හින්දු දේවාල වල ඉන්න දෙවිවරුත් ඒ කෝටි 33 ට ඉන්නවා කියල හිතනවා ඇති. මචන් ඒ 33 කෝටියක් දෙවවරු ගැන නියම තේරුම දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    na mchan has kam nisaa, 33 kotiyak kiyala hadila thiyenne budu kenek pahala unahama kotiyak lakshayak denaa nivan ava boda karagannavaa kiyana dein
    ekata me mulu shirapathema sakvala lakshayak evala ayavath ekathu karan
    evage
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුරුහරි දන්නා කෙනෙක් කියනවද දේව සංකල්පය ගැන බුදුදහමේ ඇත්තටම කියන්නේ මොකක්ද කියල? කතරගම/සෙල්ල කතරගම පැත්තේ එහෙම යන බෞද්ධයොන් ගෙන් වැඩිහරියක් යන්නේ හින්දු දෙවිවරුන්ගේ දේවාල වලට නේද? සුමන සමන් දෙවියෝ නම් බුදුදහමට සම්බන්ධයිනේ. එහෙම බැලුවොත් දේව සංකල්පය බුද්ධාගමේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ නේද?

    මාත් බෞද්ධයෙක්. මට මේ ගැන පැහැදිලි කරගන්න ඕන නිසයි මෙහෙම ඇහුවේ.

    හින්දු ආගමේ දෙවිවරු කියන අය බුදු දහමට අදාල වෙන්නේ නෑ. .

    බුදු දහමේ දෙවියන් ගැන තියෙන ලොකු විස්තරයක් මේ ත්‍රේඩ් එකේ දාන්නම්. . :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එක තමයි බන්. මාත් දැන් සති තුන හතරකට කලින කතරගම ගියා යාලුවෝ සෙට් එකක් එක්ක. කිරි වෙහෙරට වඩා සෙනග දේවාලේ. මීටර් 100 කට වඩා දිගයි පලතුරු වට්ටි උස්සගෙන හිටපු පෝලිම. සෙල්ල කතරගම එහෙම ඊටත් එහා. මට හිතුනේ ඇයි මේ බෞද්ධයෝ ටික කතරගම ඇවිත් හින්දු දේවාලෙට යන එකේ ගමේ හින්දු කෝවිලට යන්නේ නැත්තේ කියල.
    :yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    හින්දු ආගමේ දෙවිවරු කියන අය බුදු දහමට අදාල වෙන්නේ නෑ. .

    බුදු දහමේ දෙවියන් ගැන තියෙන ලොකු විස්තරයක් මේ ත්‍රේඩ් එකේ දාන්නම්. . :)

    එල මචන්. එහෙම විස්තරයක් දාන එක වටිනවා හැමෝටම දැනගන්න.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම හිතන්නේ ගොඩක් සිංහලයෝ වරද්ද ගෙන තියෙන්නේ "තිස් තුන් කෝටියක් දෙවිවරු" කියන කන්සෙප්ට් එක නිසා වෙන්න ඇති. කෝටි 33 ක ඉන්නවනම් ඔය හින්දු දේවාල වල ඉන්න දෙවිවරුත් ඒ කෝටි 33 ට ඉන්නවා කියල හිතනවා ඇති. මචන් ඒ 33 කෝටියක් දෙවවරු ගැන නියම තේරුම දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    දෙවිවරු ඉන්නේ මෙච්චරයි කියලා සීමාවක් නෑ. .
    දේවාල වලට යන්න කියලා වත් දෙවියන්ව අදහන්න කියලවත් දෙවියන්ගෙන් උදව් ගන්න කියලා වත් බුදු දහමේ කියන්නේ නෑ. .

    දිව්ය ලෝක මොනවාද?
    දෙවියන්ගේ ශරීර මොනවගේද?
    දෙවියන්ගේ හැකියාවන් මොනවද?
    දෙවියන්ගේ ආයුශ කොපමනද?
    උපත විපත සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

    යන මූලික කරුනු නොදැන මේ දර්ම සාකච්චාව කරන්න බෑ. .
    බවුද්දයා දර්මය ගැබුරෙන් සොයන්නේ නැති නිසයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. . වෙනත් ආගම් වල කොටසුත් කලවම් කරගෙන පුරුද්දට කරන නිසයි මේ ප්‍රශ්න සේරම. .

    අපි හිමීට මේ ගැන පැහැදිලි කරගමු. .

    සබ්බ දානන් ධම්ම දානන් ජිනාති - සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ. .
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    katharagama deyiyoth theiruwan sarana gihin thiyeawa kiyala thiyenawa...saman dewiyo nan kohomath baudhdha...methe budun wenneth saman dewiyoma thamai..man nan wiswasa karanne oya diwiya loka kiyanneth ape polawa wage,irak wate karakena grahaloka ...eawage aawarhta kaale hugak wadi,eaka handa aayusha wadi....thripitake baluwoth wimanawaththuwala mea dewaloka gana wisthara thiyenawa........
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    එක තමයි බන්. මාත් දැන් සති තුන හතරකට කලින කතරගම ගියා යාලුවෝ සෙට් එකක් එක්ක. කිරි වෙහෙරට වඩා සෙනග දේවාලේ. මීටර් 100 කට වඩා දිගයි පලතුරු වට්ටි උස්සගෙන හිටපු පෝලිම. සෙල්ල කතරගම එහෙම ඊටත් එහා. මට හිතුනේ ඇයි මේ බෞද්ධයෝ ටික කතරගම ඇවිත් හින්දු දේවාලෙට යන එකේ ගමේ හින්දු කෝවිලට යන්නේ නැත්තේ කියල.

    බිස්නස් බං බ්ස්නස් ඔවා අදහන උන් එක්ක ඔවා ගැන කතා කරල බෙරෙන්න බෑ :lol: කිවොත් කියන්නෙම ඒවා උන්ට පිහිට වෙනව කියල, හොදම දේ තමා තමන් හැදෙන එක, අනික් උන්ව හදන්න බෑ හදල වැඩකුත් නෑ :)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

    මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන් දඟලවනේ, එකයි", කියල.

    මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

    මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol: