බුදුදහම සහ දේව සංකල්පය
කවුරුහරි දන්නා කෙනෙක් කියනවද දේව සංකල්පය ගැන බුදුදහමේ ඇත්තටම කියන්නේ මොකක්ද කියල? කතරගම/සෙල්ල කතරගම පැත්තේ එහෙම යන බෞද්ධයොන් ගෙන් වැඩිහරියක් යන්නේ හින්දු දෙවිවරුන්ගේ දේවාල වලට නේද? සුමන සමන් දෙවියෝ නම් බුදුදහමට සම්බන්ධයිනේ. එහෙම බැලුවොත් දේව සංකල්පය බුද්ධාගමේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ නේද?
මාත් බෞද්ධයෙක්. මට මේ ගැන පැහැදිලි කරගන්න ඕන නිසයි මෙහෙම ඇහුවේ.

Last edited:
බුද්ධාගමේ දෙවිවරු ඔය සෙට් එකම ඉන්නව කියනවනං පට්ට බොරු. ඕවා ඉන්දියාවෙන් මික්ස් වෙලා ආපු දේවල්, පොඩ්ඩක් හිතල බලහන් සත්‍ය හොයාගෙන උඩුගම් බලා පියනැගුවේ මේ දෙවිවරුන්ගෙ උදව්වෙන්ද ? නෑ? එහෙම ස්වෝ උත්සහයෙන් සත්‍ය හොයාගෙන ගියපු ගමන ගැන මිනිස්සු කතා වෙන්නෑ දෙවිවරු අල්ලන් නටනව අනේ හුකේ, රෙප් නං වැඩක් නෑ කපාගනින් ඇති වෙන්න ඕකයි කතන්දරේ
බුදු හාමුදුරුවො සමාජෙට දෙන්න හදපු පණිවිඩේ කෑලිත් නෑ බන් අද.
බොහොම සුලුතරයක් තමා ඇත්ත විදියට බුදු දහම අදහන්නේ
සිඞ්හලයා කෝවිල් යනවා , අනික් හැම දේවාල ගානෙත් යනව, වෙලා තිවුනොත් පන්සල් යනවා
අනික් ආගම් වල මිනිස්සු පන්සල් එනවද බලපන්
සිංහලු තරන් තමන්ගෙ ආගමට ගරහන උන් කොහෙවත් නෑ, අපේ උන් කැමති හැමදේම ටෙස් කරල බලන්න , ටෙස් කරන මොකක් හරි කැලෑ අදහන ක්‍රමයක් උන්ට හරිගියොත් උන් උන්ගෙ ජාතිය පවා අමතක කරන්න සූජානම් 