බුදු රජාණන්වහන්සේට ඍර්දි බලය තිබ්බා කියලා එක හැමතිස්සම පාවිච්ච් කලේ නැහැ කාටවත් පෙන්නන්න ඔනා කියලා රහතන් වහන්සේ කෙනෙකුට යම බලයක් තිබ්බත් එහම ඒක පෙන්නන්නේ නැහැ දැන් ප්‍රවාහන පහසුකම් හොදටම තියෙන නිසා අහසින් පාවෙලා යන්න අවශ්‍යතාවයකුත් නැහැ