බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

king ashoka

Member
Jun 12, 2013
125
7
0
බොරු සාත්තර වෙලාවල් විශ්වාස කරන මොඩයො නිසා කොටි කියක් ඉන්දියාව යනවාද චන්දයක් එනකොට
කි දෙනෙක් ලක්ශ 50/60 ඉදියාවෙ කොවිල් ව්ලට පුසාරියන්ට දෙනවාද තෙලිගු කි දෙනෙක් ඇවිත් ලංකාවෙන් සල්ලි අරන් යනවාද කොටි ගනම් අර බබා මෙ බබා කිය කිය කි 1000ක් ඉන්නවාද?
සිංහලයාටම තම්යි ලොකෙ නියමම දර්ශනයක් ලැබිලා තියෙන්නෙ බුදු දහමෙන් නමුත් සිංහලයොමයි පුහු දෙවල් පස්සෙ ගිහින් ආර්තිකයයි ජිවිතයයි විනාශ කර ගන්නෙ
 
king ashoka

Member
Jun 12, 2013
125
7
0
මම හිතුවෙ නැහැ ලංකාවෙ මෙ තරම් මොඩයො ඉන්නවා කියලා මම නියම දර්මයක් ලංකාවට එවලත් බොලාට හැදෙන්නෙ බැරි උනානෙ
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මම ඉන්නේ ඔබේ මතයේ. අපි බුදුදහම තේරුම් ගන්නවානම්, ලෝකය තේරුම් ගන්න උවමනානම්, අපි කල යුත්තේ බුදුදහමේ හරය තේරුම් ගැනීමයි. ඒ අවබෝදය තුලින් ලෝකය දෙස බැලීමයි. එතකොට අපි තුල තිබෙන අපැහැදිලි, වැරදි මතවාද අයින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පවා කර්මය දෙස බලල, විශ්ලේෂණය කරලා, තමයි උපදෙස් දුන්නේ. අපි නොකරන්නේ ඕකයි.

    අපි කරන්නේ අර දෙයියෝ කිවා, මෙයා කිව්වා කියල අනවබෝදයෙයෙන් යමක් තේරුම් ගන්න උත්සහ කිරීම.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
    ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
    වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
    ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..

    තව එකක්.
    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ

    sirawata. dan buddha dharmaye tiyena godak kataa passe eka eka dewal ekatu karala gotapu ewa. samaharu hitanne okkoma atta seen kiyala. mugalan hamuduruwo nil patai lu. eet attarama nil paata wenna ba, kalu patai.

    e wage meeta wada loku dewal oya kata walata ekatu wela tiyenawa. sahithya alankaraya sadaha.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    sirawata. dan buddha dharmaye tiyena godak kataa passe eka eka dewal ekatu karala gotapu ewa. samaharu hitanne okkoma atta seen kiyala. mugalan hamuduruwo nil patai lu. eet attarama nil paata wenna ba, kalu patai.

    e wage meeta wada loku dewal oya kata walata ekatu wela tiyenawa. sahithya alankaraya sadaha.

    nil kiyanne kalu patata ,නීල වරල wage wachana thinne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kaage hari karmaya kalin danaganeemata kaatawat hakiyawak na (budu hamuduruwanta, rahathan wahanselata hara ).
    anit eka grahaloka walin hari mathematics walin hari kenekuge karmaya kalin danaganeeme kisima hakiyawak naa. eka terenne nattam uu sirawatama modayek. :lol:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය මිතුරන් උදෙසා

    සමාවෙයල්ල බන් ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්ඩ බැරි වුනාට.ඇත්තටම තරමක් කාර්යබහුල හින්දත්‍රෙඩ් වලට රිප්ලයි කරන්ඩ තරම් මට වෙලාවක් නෑ.ගෙදර ආවයින් පස්සේ මහන්සියි.අනිත් එක පොඩ්ඩක් ලියල ඕව විග්‍රහ කරන්ඩ අමාරුයි.
    .............................................

    කොටින්ම කිව්වොත් ජ්‍යෝතිෂ්‍යයි බුදු දහමයි අතර කිසිම සම්බන්ධයක් නෑ.බුද්ධ ධර්මයට වඩා ඉතින් පහලින් තියෙන විද්ද්‍යාවක් තමයි ජ්‍යෝතිෂ්‍ය කියන්නේ.අනිත් එක ජ්‍යෝතිෂ්‍ය කියන්නේ 100% ඇත්ත කියල මමවත් විශ්වාශ කරන්නේ නෑ.

    ඊලඟ කාරණය බුද්ධ ධර්මය කියන්නේ නිවන් අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගයක්.ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ලෞකික වශයෙන් අපට හමුවන භාදක සහ සුභ කාලයන් පිළිබඳ පූර්ව නිගමන වලට එන්ඩ පුලුවන් විද්‍යාවක්.එහෙම ශාස්ත්‍රයකින් බුදු දහමට විරුද්ධයි කියල අහක දානවට වඩා ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනව නම් ඒකෙන් ඒ ප්‍රොයෝජනය ගත්තට වරදක් නෑ.

    ජ්‍යෝතිෂ්‍ය හින්ද පන්සිල් කැඩෙනවද? නෑ

    එහෙනම් ලෞකික ජිව්තයේ ගිහියකු විසින් පිලිපැදිය යුතු බෞද්ධ ප්‍රතිපදාව ජ්‍යෝතිෂ්‍ය නිසා බිඳෙනවද? නෑ.

    ඊලඟට මම දැක්ක අහල තියෙනව ඇයි ජ්‍යෝතිෂ්‍ය බෞද්ධ දේවල් කරන්ඩ යෝජනා කරන්නේ කියල වගේ ප්‍රශ්නයක්.

    උදාහරණයක් විදිහට දැන් ජ්‍යෝතිෂ්‍යයේ තියෙනව විවාහය කියන්නේ 7 වැන්න.දැන් පුදගලයෙක්ගේ 7 වැන්න සහ 7 අදිපති දුර්වල වෙලා නම් ජ්‍යෝතිෂ්‍ය කරන කෙනෙක් කියනව ඔබ තුමාගේ විවාහය ප්‍රමාදයි.ඒකට හේතුව පෙර අකුශල කර්මයක්.සමහර විට ඔබතුමා ගිය ආත්මේ ඔබගේ බිරිඳට හරියට සලකල නෑ.කෙරෙන්ඩ ඕනේ උතුකම් ඉෂ්ඨ කරල නෑ.එහෙනම් ඔබතුමා මෙන්න මේ අපි කියන දාන මානාදිය ඉෂ්ඨ සිද්ද කරන්ඩ.මෙහෙණින් වහන්සේලා වඩම්මල දානයක් දෙන්ඩ.උන් වහන්සේලාට චීවර පූජා කරන්ඩ.දුප්පත් ස්ත්‍රී පක්ෂය උදෙසා පහන් සිතින් ඇඳුම් ධන ධාන්ය්‍ය දන් දෙන්ඩ කියල කියනව.ඒව තීරණය කරන්නේ 7 අදිපති සහ 7වැන්න අදිපති ග්‍රහයන් දිහා බලල ජ්‍යෝතිෂ්‍ය අනුව.

    දැන් මේ කියන දාන මානාදිය කොහොමද බුද්ධාගමට විරුද්ද වෙන්නේ.? විරුධයි කියල හිතෙන කෙනෙක් ඉන්නව නම් නොකර ඉන්ඩ පුලුවන්.ගැටලුවක් නෑ.

    ඊලඟ කාරණේ අර ගාථාව

    ඒක ගැන ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් අපේ බෙල්ලන මහනායක හාමුදුරුවොත් හොඳින් පැහැදිලි කරල තියෙනව ඒ කියන්නේ කාටද මොකටද කියන එක.

    ඒක ගැන මම ලිපියක් පල කරල ඇති.අපි පෘතක්ජන මිනිස්සු හැටියට ඉදිරි කාලවකවානු ගැන පූර්ව නිගමනයට එන්ඩ සෘද්ධි බල නැත්නම් ඒක කටු වශයෙන් හෝ බලාගන්ඩ තියෙන එකම මාර්ගය ජ්‍යෝතීර් ශාස්ත්‍රය.ඉතින් අපි ඒ ශාස්ත්‍රය බාවිතා කලාට තියෙන වරද මොකක්ද?ප්‍රයෝජන ගන්ඩ තියෙන එකින් ප්‍රයෝජන ගත යුතුය.මේ පිළිබඳව අප පූජ්‍ය බෙල්ලන මහනායක ස්වාමීන් වහන්සේ පලකල අදහස් අවශ්‍ය නම් පල කලහැක.

    ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ප්‍රශ්න කරන ඇතමුන් ඇස්ට්‍රොනොමි සහ ඇස්ට්‍රොලොජි දෙකම එකක් ලෙස පටලවාගෙන ඇති බවක් පෙනේ.ඒ පිළිබඳව ලිපියක් ඉද්‍රියේදී ඉඩකඩ ලද සැනින් පල කරමි.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    [FONT=&quot]සියලු දුක්‌ කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු[/FONT] [FONT=&quot]දහමේ පරමාර්ථයයි... මම බෞද්ධ දර්ශනයට අනුව ජිවත් වෙමි...
    නැවතත් පැවසීමට ඇත්තේ ඔබතුමන්ලා කියන ජෝතිෂ්‍ය ආගමක් ගැන නේවෙයි මම මේ ත්‍රෙඩ් එකෙන් මතුකරේ... මම මේ ත්‍රෙඩ් එකෙන් මතුකරේ අතීතයේ තිබු දියුණු ජෝතිෂ්‍ය විද්‍යාව සම්බන්ධවයි.... වර්තමානයේ අපි දකින ජෝතිශ්යයක් ගැන නෙවෙයි මම කතා කරේ...[/FONT]
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
    ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
    වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
    ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..

    තව එකක්.
    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ
    Well said machann
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam oya hamuduruwo kiyana ewa piliganne na facts nattam. ananda maitree hamuduruwo unat kawda danne attada kiyanne kiyala. mokada e hamuduruwo margapala avaboda karagena na ne.

    hamuduru kenek kiwwa kiyala facts natuwa owa piliganne moda minissu.
    awuruddata kanna, nakathak wage ekak balanna jyotishya sambanda kara gattata prashnayak na. eet samahara minissu oka hama dekatama sambanda kara ganna eka moda kamak. jyotishyen kagewat karmaya kalin danaganna hakiyawak na. ehema hitanawanam eka boruwak. mithyawak.

    jyotishyen karmaya kalin danaganna puluwan nam buduhamuduruwo aniwaryen kiyanawa ehema puluwan kiyala.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    කොටින්ම කිව්වොත් ජ්‍යෝතිෂ්‍යයි බුදු දහමයි අතර කිසිම සම්බන්ධයක් නෑ.බුද්ධ ධර්මයට වඩා ඉතින් පහලින් තියෙන විද්ද්‍යාවක් තමයි ජ්‍යෝතිෂ්‍ය කියන්නේ.අනිත් එක ජ්‍යෝතිෂ්‍ය කියන්නේ 100% ඇත්ත කියල මමවත් විශ්වාශ කරන්නේ නෑ.

    ජ්‍යෝතිෂ්‍යය ගැන මේ නුලේ එක්කෙනෙක් දාල තිබ්බ කර්මය ගැන තමයි මේ කතා වෙන්නේ කියල. කර්මය predict කිරීමක් තමයි ජ්‍යෝතිෂ්‍යය තුලින් කරන්නේ කියල. එක ඇත්ත නේද? එහෙනම් බුදුදහමත් කතා කරන්නේ කර්මය ගැන නේද? ඒ නිසා මේ දෙක එකම දෙයක් පාදක කරගෙන දෙවිදියකට විස්තරකිරීමක් ද? ඒ දෙකේ අරමුණු දෙකක්, එක පැහැදිලියි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍යයේ කතා කෙරෙන කර්මයයි බෞද්ධ ධර්මයේ එන කර්මයයි සමාන කරන්ඩ බෑ.නමුත් සරල පැහැදිලි කිරීම සඳහා ඒ දෙක සමාන කරල කතාබහ කෙරෙනව.ඒකේ වරදක් නැහැ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
    ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
    වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
    ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..

    තව එකක්.
    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ
    ඔබතුමා දැන් ටිකකට කලින් කිවුව නේද වංගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද? කියලා.. ඇයි දැන් අයිත් වංගීස මන්තරකාරයෙක් කියලා කියන්නේ???
    :lol:
    [FONT=&quot]සියලු දුක්‌ කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු[/FONT] [FONT=&quot]දහමේ පරමාර්ථයයි... මම බෞද්ධ දර්ශනයට අනුව ජිවත් වෙමි...
    [/FONT]
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජ්‍යෝතිෂ්‍යයේ කතා කෙරෙන කර්මයයි බෞද්ධ ධර්මයේ එන කර්මයයි සමාන කරන්ඩ බෑ.නමුත් සරල පැහැදිලි කිරීම සඳහා ඒ දෙක සමාන කරල කතාබහ කෙරෙනව.ඒකේ වරදක් නැහැ.

    ජ්‍යෝතිෂ්‍යයේ කතා කෙරෙන කර්මය ගැන විස්තර කරන්න පුලුවන්ද?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍යයේ කතා කෙරෙන කර්මය ගැන විස්තර කරන්න පුලුවන්ද?

    දැන් නම් මහ ගොඩවල් ලියන්ඩ බැහැ මහතත්යෝ.සරලව කිව්වොත්

    හේතුපල න්‍යාය
    පෙර කරන ලද කුශලා අකුසල තත්වයන් හේතුකරගෙන සහ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවන සිස්ටම් එකක්.

    බුද්ධ දර්ශනයේ කියවෙන්නේ "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඔබතුමා දැන් ටිකකට කලින් කිවුව නේද වංගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද? කියලා.. ඇයි දැන් අයිත් වංගීස මන්තරකාරයෙක් කියලා කියන්නේ???
    :lol:
    [FONT=&quot]සියලු දුක්‌ කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු[/FONT] [FONT=&quot]දහමේ පරමාර්ථයයි... මම බෞද්ධ දර්ශනයට අනුව ජිවත් වෙමි...
    [/FONT]

    කිව්ව තමයි මොකෝ.. යටින් කියල තියනවා හේතුව

    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන් නම් මහ ගොඩවල් ලියන්ඩ බැහැ මහතත්යෝ.සරලව කිව්වොත්

    හේතුපල න්‍යාය
    පෙර කරන ලද කුශලා අකුසල තත්වයන් හේතුකරගෙන සහ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවන සිස්ටම් එකක්.

    බුද්ධ දර්ශනයේ කියවෙන්නේ "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

    හේතුපල න්‍යාය,කුශලා අකුසල, ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන බුදුදහමේ සදහන් වෙනවා නේද?. ඉඩ තියෙන වෙලාවක මේ ගැන අපිව දීර්ග වශයෙන් දැනුවත් කරන්න.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කිව්ව තමයි මොකෝ.. යටින් කියල තියනවා හේතුව

    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ කියන්නේ උඹ බුද්ධ චරිතයේ තිබෙන සමහර තැන් උඹ පිළිගන්නේ නෑ කියන එකද??? :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    buddha charitaye ena samahara tan wala sathya asathya tawaya hoyanawata wada, buddha dharmaye ati wadagat kama avaboda karagena e anuwa wada karana eka tamai karanna one.