බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ගැන වාද කරන්න දෙයක් නෑ, සිහි බුද්දිය තියෙන කෙනෙක් නං, මොලේ වෙහෙසල හිතන්ඩ පුළුවන් එකෙක් නං ඔය මිත්‍යා විස්වාස අතාරින්න ඕනේ. තමන්ගේ ජීවිතේ ගැන තීරණේ කරන වැඩේ කොළ කෑල්ලකට දන් දීල තියෙන අය සහ වැට උඩ ඉඳගෙන අපි නං ඉතිං ඕව වැඩිය විස්වාස කරන්නේ නෑ එත් ඉතිං බොරු කියල කියන්ඩත් බෑ කියන අයටත් කියන්ඩ තියෙන්නේ ඔය ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරල ගල් යුගයේ අදහස් අත අරින්ඩ කියල :dull::dull::dull:.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    විද්‍යානුකූලව ඔප්පු නොකරපු අපාය, දිවය ලෝකය, සංසාරය වගේ දේවල් විස්වාස කරන රටකනේ අපි ඉන්නේ :(

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?t=1706059


    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1695852
     
    Last edited:
    • Like
    Reactions: chinthi123