බුදුන්ගේ දෑවැද්ද

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බුදුන්ගේ දෑවැද්ද

බුදුන්ගේ දෑවැද්ද-

රාහුලයන් වෙනුවට
ඉපදුණා නම් කෙල්ලෙක්
මැවුණා මට ඇය
දායාද ඉල්ලා යන අයුර බුදුන්ගෙන්

-මාලන් විදානපතිරණ