බුදු හාමදුරුවෝ පිරිනිවන් පෑවා කියන එකත්..
මුහම්මද් තුමා වෆාත් උනා කියලා කියන එකත්...
පල්ලියේ පාදිරි උන්නැහේ ස්වර්ගස්ථ උනා කියන එකත්....
ජනාදිපති, මංත්‍රීවරුන් වගේ අය අභාවප්රාත්ත වෙනවා කියන එකත්...
රාජ්‍යසේවකයෝ, ගුරුවරුන් කලුරිය කරනවා කියන එකත්...
සතුරා ඝාතනය උනා කියන එකත්...
සාමාන්‍ය මනුස්සයා මැරෙනවා, මියයනවා කියන එකත්... අන්තිමට එකම අදහසතමයි... ඒ කියන්නේ පනගියා කියන එකයි...
![]()
මුහම්මද් තුමා .. පල්ලියේ පාදිරි තුමා ගැන නම් නොදනී!
... එත් මං දන්න විදියට "පිරිනිවන් පෑවා" කියන 1කෙයි .. පනගියා කියන 1කයි .. 1කම අදහස නෙමේ

...
Last edited: