බුදුන්ගේ_දේශයට_අත_නොතබනු-Prof.Nalin de Silva

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බුදු හාමදුරුවෝ පිරිනිවන් පෑවා කියන එකත්..
    මුහම්මද් තුමා වෆාත් උනා කියලා කියන එකත්...
    පල්ලියේ පාදිරි උන්නැහේ ස්වර්ගස්ථ උනා කියන එකත්....
    ජනාදිපති, මංත්‍රීවරුන් වගේ අය අභාවප්‍රාත්ත වෙනවා කියන එකත්...
    රාජ්‍යසේවකයෝ, ගුරුවරුන් කලුරිය කරනවා කියන එකත්...
    සතුරා ඝාතනය උනා කියන එකත්...
    සාමාන්‍ය මනුස්සයා මැරෙනවා, මියයනවා කියන එකත්... අන්තිමට එකම අදහසතමයි... ඒ කියන්නේ පනගියා කියන එකයි...

    :yes:

    මුහම්මද් තුමා .. පල්ලියේ පාදිරි තුමා ගැන නම් නොදනී!

    ... එත් මං දන්න විදියට "පිරිනිවන් පෑවා" කියන 1කෙයි ..
    පනගියා කියන 1කයි .. 1කම අදහස නෙමේ :no::no: ...



     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mama meka beluwe ne, mata pennana beri ekek mu, hebey mu meke Lankawa Budunge Deshaya kiyala kiyanawanam weradi, Budunge Deshaya Indiyawa, kawuru kiwwath nethath eeka thamay eththa.Apita Budhagama aaweth BuduHamuduruwo apawath wela 300 yrs walata wage passe neda?
    Anika, Lankawa wagema Thailand walath Bududahama thiyanawa, ee minissuth kiyanna patan gaththoth Thailand th budunge deshaya kiyala mokada wenne? Lankawe keeyen kee denada hariyata budu dahama adahanne? anith okkoma namata baudhdhayo witharay.

    මචන්, මේකේ ලංකාව බුදුන්ගේ දේශය කියල කියන්න හේතුව බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ පැහැදිලිව කියනවා. මහාචාර්ය නලින් ද සිල්වාට කලින් ඒ කතාව කරන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ඉන්දියාවේවත් අද බුද්ධාගම තියෙනවද? නේපාලේ පවා තියෙන්නේ මහායානෙට සමීප බුදුදහමක්...ඉතින් ලංකාව, බුදුන්ගේ දේශය කියන එකේ වැරද්දක් නෑ..ලංකාව නැත්නම් අද ථෙරවාද බුද්ධාගම ලෝකෙන් නැති වෙලා ගොඩක් කල්...මේ කතාව අහන්නේ නැතුව විවේචනය කරලා වැඩක් නෑ නේ..මුළු කතාවම අහන්න අමාරු නම් විනාඩි 47 ඉදල ඉස්සරහට අහන්න...
    ඔක්කොටම වඩා දැනගන්න ඕන දෙයක් තමයි අද ලෝකේ, බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතු වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලංකාවේ..ඉතින් ඒකෙන් ඇති වන ශක්තිය මොන තරම්ද?
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113