බුදුන්ගේ_රස්තියාදුව.

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොතෙහි නමට අදාලව කිසිදු හරයක් නැත. pdf සැකසිමට පොත ලබා දුන් සහොදරිය ඔබට ප්‍රරනාමය මෙය හුදෙක්ම මර්කටින් ප්‍රරයෝගයක් පමනි.පොතෙහි හරයෙහි ඇත්තේ හොදින් විග්‍රහ කරහොත් සමාජයේ ඇති ප්‍රරශ්න කිහිපයක් හා ඔහුගෙ මනස් ගාත කිහිපයක් පමනි .පොතෙහි නම් යොදා කතෘ ගේ උත්සහය හුදෙක්ම බුදුන්වහන්සේගේ ලංකා ගමනින් ඵ්ලක් නැ යන්න යන තේරුම සහිතව මෙම පොතෙහි නම් බුදුන්ගෙ රස්තියාදුව යන නම් යොදා ඇත. සාමාජයේ සුලු පැත්තක ඇති ප්‍රශ්න ඉතා පටු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතෘ ගේ වගකිම සමාජය යහමගට ගැනීමට උත්සහ කිරිම නෙවෙද නමුත් නිරාගමිකය් කියාපාමින් මෙලෙස කිතු දහමෙ සිට බුද්ද දර්ශනයට උපහාස කිරිමට ඔබ ගත් උත්සහය නිශ්පලය. සන්නස් ගල ඔහුගෙ ගල ඔබට පෙන්විය අප ඔබගේ පොත මුදල් ගෙවා මිලට ගෙන රස්තියාදු උනෙ නැත. සන්නස්ගල ගෙවා දමනු ලබන්නෙ ඔහුගෙ අන්තිම කාලයය් ඔහුගේ රැඩිකල් උගුලට ඔබලා අසු විය රස්තියාදු වි ඇත්තේ බුදුරජාණන් වහන්සේ නොව ඔබලමය සන්නස් ගල 😂😂😂 ඔහුට දේශපාලන ariyas එකක් ඇත. එ ඔහුට ජනතා මනාපයෙන් තේරි පත් විමට නොහැකි වුන නිසාය මෙ ariyas එක නිසා හැමදාම මොහු මත් වෙති ඔහු සිටින්නෙ ariyas එකකය එම ariyas එක අල්ලන්නට හදන්නෙ මුලුමහත් සමාජයෙනි - Wahasith Bathisha - FB
     
    • Like
    Reactions: Amila M

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :D
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63

    සත්‍ය වශයෙන්ම සහතිකය..කතුවරයා රස්තියාදු වූවට,සන්නස්ගල රස්තියාදු වූවාට යහපත් නැවුම් අදහස් බලපොරොත්තුවෙන අලුත් පරපුර රස්තියාදු වුනේනම් නැත...

    :P:P:P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    පොතෙහි නමට අදාලව කිසිදු හරයක් නැත. pdf සැකසිමට පොත ලබා දුන් සහොදරිය ඔබට ප්‍රරනාමය මෙය හුදෙක්ම මර්කටින් ප්‍රරයෝගයක් පමනි.පොතෙහි හරයෙහි ඇත්තේ හොදින් විග්‍රහ කරහොත් සමාජයේ ඇති ප්‍රරශ්න කිහිපයක් හා ඔහුගෙ මනස් ගාත කිහිපයක් පමනි .පොතෙහි නම් යොදා කතෘ ගේ උත්සහය හුදෙක්ම බුදුන්වහන්සේගේ ලංකා ගමනින් ඵ්ලක් නැ යන්න යන තේරුම සහිතව මෙම පොතෙහි නම් බුදුන්ගෙ රස්තියාදුව යන නම් යොදා ඇත. සාමාජයේ සුලු පැත්තක ඇති ප්‍රශ්න ඉතා පටු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතෘ ගේ වගකිම සමාජය යහමගට ගැනීමට උත්සහ කිරිම නෙවෙද නමුත් නිරාගමිකය් කියාපාමින් මෙලෙස කිතු දහමෙ සිට බුද්ද දර්ශනයට උපහාස කිරිමට ඔබ ගත් උත්සහය නිශ්පලය. සන්නස් ගල ඔහුගෙ ගල ඔබට පෙන්විය අප ඔබගේ පොත මුදල් ගෙවා මිලට ගෙන රස්තියාදු උනෙ නැත. සන්නස්ගල ගෙවා දමනු ලබන්නෙ ඔහුගෙ අන්තිම කාලයය් ඔහුගේ රැඩිකල් උගුලට ඔබලා අසු විය රස්තියාදු වි ඇත්තේ බුදුරජාණන් වහන්සේ නොව ඔබලමය සන්නස් ගල 😂😂😂 ඔහුට දේශපාලන ariyas එකක් ඇත. එ ඔහුට ජනතා මනාපයෙන් තේරි පත් විමට නොහැකි වුන නිසාය මෙ ariyas එක නිසා හැමදාම මොහු මත් වෙති ඔහු සිටින්නෙ ariyas එකකය එම ariyas එක අල්ලන්නට හදන්නෙ මුලුමහත් සමාජයෙනි - Wahasith Bathisha - FB

    :D:D:D
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පොල් ටෝක් දුන්නට සන්නස්ගලයටත් නඩු නේද පොත් කේස් එකකට?
    අනේ නොදකින්

    මම දැක්කා මේ ළඟදී ඕකා Discovery 4 එකක් එළවන් යනවා ගමරාලයා වගේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බුදුවරයෙක් පිරිනිවන්පානවා කියන්නේ ඒ මාර්ගය අවසන්.. සියල්ල අවසානය් එතනින්.. බුදු දහම කියන්නේ දර්ශනයක්, ඉගැන්වීමක්.. සන්නස්ගල සහ මේක ලියපු බුවා වගේ උසස්තැනක ඉන්න මිහරක් ඕක තේරුම් ගන්නේ නැති එකය් ප්‍රශ්නේ.. කරන්න තියෙන ඔක්කම අපහස කරත් පලක් නැහැ..
    1f609.png
    ;) අපි ඒ ආගම, දර්ශනය ෆලෝ කරන සෙට් එකක් මිසක් ඉගැන්වීම කරපු බුදුවරයා ෆලෝ කරන පිරිසක් නෙවි..
     
    • Like
    Reactions: Amila M