බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Superuser

Member
Aug 30, 2015
723
73
0
වැඩිය ඕනේ නෑ

1. ඉන්දියාවේ තියෙන අශෝක යුගයට කලින් හැදුවේ කියල කාබන් කාල නීර්ණයෙන් තහවුරු කරපු බෞද්ධ නටඹුන් තියෙන එකම එක තැනක් හරි,

එහෙම බැරිනම්,

2. අශෝක රජුගේ කැටයම්, සෙල්ලිපි ඇරෙන්න බිම්බිසාර, කෝසල වගේ බුද්ධකාලීන රජවරු ගැන ඉන්දියාවේ ඇති අශෝක යුගයට වඩා පැරණි එකම එක මූලාශ්‍රයක් හරි පෙන්නුවොත්

ඒක බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂියක් විදිහට සලකා බලන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක උස්සපු බ්ලොග් එකෙත් එහෙම එක සාක්ෂියක්වත් තිබුනේ නැහැ.
 
  • Like
Reactions: ruwantheekshana

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ කියන විදිහට ඔය සොළොස් මහා ජනපද ඒවගේ හිටපු අජාසත්ත බිම්බිසාර ඇතුළු අනික් රජවරු ඔක්කොම ඉඳල තියෙන්නේ ලංකාවේ නේද මේ කියන විදිහට :baffled: ඒ නගර තිබිල තියෙන්නෙත් ලංකාවෙනෙ. එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ :oo: ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින් :oo:

    අශෝක රජ්ජුරුවෝ මෙහෙ බුදුන් උපන්න ස්ථාන ටික කොපි කරලා එහෙ ඒ වගේම නගර හදල නම් තිබ්බා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනව කියලයි මම නං අහල තියෙන්නේ ඒක ඇත්තද :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේ වගේ මීහරක් රැලක් මෙච්චර තාක්ශනය දියුනු කාලෙ විලි ලැජ්ජාවක් නැතුව ඉන්ටනෙට් ඇවිත් මිතයාව වපුරනව..බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් උනේ ඉන්දියාවෙ ආයෙ ඕක තරක් කරන්ඩ කිසිම දෙයක් නැ...මොලේ කියන දේ කලදක්වත් තියෙන ඔනම එකෙක්ට ඕක අවබෝධකර ගැනීමට කිසිම අපහසුවක් නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ කියන විදිහට ඔය සොළොස් මහා ජනපද ඒවගේ හිටපු අජාසත්ත බිම්බිසාර ඇතුළු අනික් රජවරු ඔක්කොම ඉඳල තියෙන්නේ ලංකාවේ නේද මේ කියන විදිහට :baffled: ඒ නගර තිබිල තියෙන්නෙත් ලංකාවෙනෙ. එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ :oo: ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින් :oo:

    අශෝක රජ්ජුරුවෝ මෙහෙ බුදුන් උපන්න ස්ථාන ටික කොපි කරලා එහෙ ඒ වගේම නගර හදල නම් තිබ්බා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනව කියලයි මම නං අහල තියෙන්නේ ඒක ඇත්තද :oo:

    :P:P:P:P:P:P
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින් :oo:

    Dr. Cunningham in his “Ancient Geography of India” points out the place where from the Tarai inscription had been discovered is not at all related to the name Kapilavastu or even the name Kapila. And the noted historian Dr. Smith asserts that the place of the discovery of the Tarai inscription was never called Rummindei; it was a forged name given to it by archaeologist Dr. Fuhrer. The noted historian V.A.Smith challenges this statement of Dr. Fuhrer and comments – “This gives no further evidence for Fuhrer’s assertion and it appears that neither the Nepalese officials nor the hill-men called it Rumindei.”

    This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini. And uptill now it has become the conclusion. But later on he (Dr. Fuhrer) admitted that there was no such name ever called Rummindei in Nepal. Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.

    rummindei-asoka-pillar.jpg

    අශෝක රජතුමාගේ ශිලා ලේඛන කුළුණ තමයි සිදුහත්නේ කුමරා නේපාලයේ උපන්නා තියෙන එකම සාක්ෂිය. ඔය උඩ පෙන්නෙනේ ඒ කුලුන. මේ සොයාගැනීම කර ඇත්තේ Anton Führer කියලා පුද්ගලයෙක්. මොහුගේ පසුබිම මේකයි.

    Anton Führer's archaeological career ended in disgrace. Under official instructions from the Government of India, Führer was relieved of his positions, his papers seized and his offices inspected by Vincent Arthur Smith on 22 September 1898. Confronted by Smith about his archaeological publications and his report to the Government, Führer was obliged to admit "that every statement in it [the report] was absolutely false." These activities were presaged by Führer's publications on Sanskrit texts and law which, as shown by Andrew Huxley, are effectively works of plagiarism, large portions being copied from the writing of Georg Bühler.

    https://en.wikipedia.org/wiki/Alois_Anton_Führer

    ඔහු ප්‍රෝඩා කරෙයෙක් බව ඔප්පු වි එම තනතුරින් ඉවත් කරපු එක්කෙනෙක්. මෙයා ඉට්දිරිපත් කරන්නේ මේ කුලුන.

    p136birthplaceofbuddha.jpg

    හැබැයි දැන් තියෙන්නේ මේක.

    p1190778.jpg

    - W. A. Smith කියලා තව මහත්මයෙක් පවසනවා එයා එතනට ගියවිට කුළුණක් තිබිබේ වත් නැහැ කියලා.
    - දැන් එම ප්‍රදේශයට කියන්නේ "ලුම්බිණිය" යන නමින්. නමුත් නේපාලයේ රජය සහ මේ පුදගලයා එකතු වෙලා තමයි ඒ නම හදන්නේ. ඊට පෙර වෙන නමක්.

    එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු පුරව 6 සියවසේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.

    --> ලුම්බිණි ආකෘතියේ බොරුව
    --> Who killed Buddha identity from India?
    --> ඔබගේ මුතුන් මිත්තෝ

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ...........

    මේක මේ තනි ස්ථානයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි :yes: සමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්. :yes: හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.

    සොළොස් මහා ජනපද, ඒවගේ හිටපු රජවරු ඒ නගර ඔක්කොම බොරුය ඒවා තිබුනේ ලංකාවේය ඒ රජවරු හිටියෙත් ලංකාවෙය කියල කියන එක ලේසි වැඩක් නෙවෙයි. අනික ඉන්දියන් ඉතිහාසේ කියන්නේ නිකන් මේ එක කණුවක් හරි පුස්කොල පොතක එක පිටුවක් හරි මත පදනම් වෙච්ච එකකුත් නෙවේ නේ එක තනි මනුස්සයෙක්ට වෙනස් කරන්න. ඉන්දියාවේ ඉන්න පුරාවිද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ ඔක්කොම මෝඩයෝ වෙන්න බෑ කොහෙත්ම ඔහොම නොමග යන්න. ලංකාවේ මෙතෙක් හිටපු අය මෝඩයෝ කියන්නත් බෑ. ඔය කාටවත් අහු නොවී මීවනපලාන හාමුදුරුවන්ට විතරක් මේක අහුවුන එක තමා මටන්න තියෙන පුදුමේ :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    rummindei-asoka-pillar.jpg

    අශෝක රජතුමාගේ ශිලා ලේඛන කුළුණ තමයි සිදුහත්නේ කුමරා නේපාලයේ උපන්නා තියෙන එකම සාක්ෂිය. ඔය උඩ පෙන්නෙනේ ඒ කුලුන. මේ සොයාගැනීම කර ඇත්තේ Anton Führer කියලා පුද්ගලයෙක්. මොහුගේ පසුබිම මේකයි.

    ඔහු ප්‍රෝඩා කරෙයෙක් බව ඔප්පු වි එම තනතුරින් ඉවත් කරපු එක්කෙනෙක්. මෙයා ඉට්දිරිපත් කරන්නේ මේ කුලුන.

    p136birthplaceofbuddha.jpg

    හැබැයි දැන් තියෙන්නේ මේක.

    p1190778.jpg

    - W. A. Smith කියලා තව මහත්මයෙක් පවසනවා එයා එතනට ගියවිට කුළුණක් තිබිබේ වත් නැහැ කියලා.
    - දැන් එම ප්‍රදේශයට කියන්නේ "ලුම්බිණිය" යන නමින්. නමුත් නේපාලයේ රජය සහ මේ පුදගලයා එකතු වෙලා තමයි ඒ නම හදන්නේ. ඊට පෙර වෙන නමක්.

    එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු පුරව 6 සියවසේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.

    --> ලුම්බිණි ආකෘතියේ බොරුව
    --> Who killed Buddha identity from India?
    --> ඔබගේ මුතුන් මිත්තෝ

    මම මතයක් ගෙනාවොත් බුදුන් වහංසෙ හිටියෙම නැ කියලා උබ මොකද කියන්නේ. ඔය හැටියට ලුම්බිනියත් බොරු නම් ආයේ ඉතින් අනික්වා බොරු කරන එක කජ්ජක්ය..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ...
    එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු පුරව 6 සියවසේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.

    --> ලුම්බිණි ආකෘතියේ බොරුව
    --> Who killed Buddha identity from India?
    --> ඔබගේ මුතුන් මිත්තෝ

    --> මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම
    --> මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව
    --> බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

    --

    ගෙන ඒම

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක මේ තනි ස්ථානයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි :yes: සමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්. :yes: හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.

    සොළොස් මහා ජනපද, ඒවගේ හිටපු රජවරු ඒ නගර ඔක්කොම බොරුය ඒවා තිබුනේ ලංකාවේය ඒ රජවරු හිටියෙත් ලංකාවෙය කියල කියන එක ලේසි වැඩක් නෙවෙයි. අනික ඉන්දියන් ඉතිහාසේ කියන්නේ නිකන් මේ එක කණුවක් හරි පුස්කොල පොතක එක පිටුවක් හරි මත පදනම් වෙච්ච එකකුත් නෙවේ නේ එක තනි මනුස්සයෙක්ට වෙනස් කරන්න. ඉන්දියාවේ ඉන්න පුරාවිද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ ඔක්කොම මෝඩයෝ වෙන්න බෑ කොහෙත්ම ඔහොම නොමග යන්න. ලංකාවේ මෙතෙක් හිටපු අය මෝඩයෝ කියන්නත් බෑ. ඔය කාටවත් අහු නොවී මීවනපලාන හාමුදුරුවන්ට විතරක් මේක අහුවුන එක තමා මටන්න තියෙන පුදුමේ :oo:

    හැමෝටම රහත් උනා බයිල ගහන්න බැ . samanthage ට්‍රික් වෙනයි. මිපනගේ ට්‍රික් වෙනයි. ඉස්සරහට එකෙක් එයි, බුදුහාමුදුරුවෝ බුදු උනෙ ජෙරුසෙලමේ කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමෝටම රහත් උනා බයිල ගහන්න බැ . samanthage ට්‍රික් වෙනයි. මිපනගේ ට්‍රික් වෙනයි. ඉස්සරහට එකෙක් එයි, බුදුහාමුදුරුවෝ බුදු උනෙ ජෙරුසෙලමේ කියලා.
    ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේ :yes: මට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේ :yes: මට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට :baffled:

    එයා හිටියේ නුවර ඇයි දන්නේ නැද්ද?
    සෙම්බුවත්තෙන් නාලාත් තියේලු...
    දැන් හැමෝම යනවලුනේ එහේ:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේ :yes: මට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට :baffled:

    නබිය විල්පත්තුවෙලු.. ඇඩ්රස් නැ සිංහලුන්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එයා හිටියේ නුවර ඇයි දන්නේ නැද්ද?
    සෙම්බුවත්තෙන් නාලාත් තියේලු...
    දැන් හැමෝම යනවලුනේ එහේ:yes:
    සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
    මුහම්මද් ඒකෙන් නාලලුද :D ඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
    මුහම්මද් ඒකෙන් නාලලුද :D ඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නබිය විල්පත්තුවෙලු.. ඇඩ්රස් නැ සිංහලුන්ට
    සිරිපාදෙත් තියෙන්නේ ආදම්ගේ අඩියලු නේ. තව ටික කාලෙකින් ඕකටත් අයිතිවාසිකම් කියන්න ආවම කන්ද දෙකට බෙදලා දෙන්න වේවි දෙගොල්ලන්ට.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මේක මේ තනි ස්ථානයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි :yes: සමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්. :yes: හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.

    දැනට නේපාලයේ ලුම්බිණිය කියන තැනට බුද්ධ ධර්මය අවේ ක්‍රිස්තු පුර්ව 6 වෙනි සියවසේදී. එහෙම නම් ඒ ලග තියෙන අනෙක් පැති වලට කොහොමද ඊට වඩා වැඩි වෙනසක් වෙන්නේ?

    දැනට කියන ඔක්කොම ජනපද තියෙන්නේ එහා වත්තේ නේ! බුද්ද ධර්මය මේ වත්හේ ඉදන් එහා වත්තට පනින්න අවුරුදු 800 යයිද? ටිකක් හිතල බලන්න. :D

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    දැනට නේපාලයේ ලුම්බිණිය කියන තැනට බුද්ධ ධර්මය අවේ ක්‍රිස්තු පුර්ව 6 වෙනි සියවසේදී. එහෙම නම් ඒ ලග තියෙන අනෙක් පැති වලට කොහොමද ඊට වඩා වැඩි වෙනසක් වෙන්නේ?

    දැනට කියන ඔක්කොම ජනපද තියෙන්නේ එහා වත්තේ නේ! බුද්ද ධර්මය මේ වත්හේ ඉදන් එහා වත්තට පනින්න අවුරුදු 800 යයිද? ටිකක් හිතල බලන්න. :D

    ඉතින් එකෙන් කියවෙන්නේ නැනේ බුදුන් ඉපදුනේ ලංකාවේ කියලා. මෝඩ තර්කයක්නේ එක.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    අපි වෙනසට හරි ආස ජාතියක්.... අපි වෙනසක් වගේ පේනව නම් ඕනම දහජරාවක් දොහොත් මුදුනෙන් බාර ගන්නවා... කාලෙන් කාලෙට රැුලි ඇවිල්ල සමාජයම කාබාසිනියා කරන්නේ වෙනසට ඇති ලොල්කම.... ඉතිං ඕකත් එහෙම එකක්.... බුදුන් ඉන්දියාවේ ඉපදුණා කියන එක ටිකක් හරි මදි වගේ කියල හිතල ඒකත් ලංකාවෙ කිව්වම පුංචි වෙනසක් පුංචි ආතල් එකක් තියෙනවා... තව ටික දවසකින් ඊට වඩා දෙයක් කිව්වත් පුදුම වෙන්න එපා.... ඒව එහෙම තමා

    :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.