මේ කියන විදිහට ඔය සොළොස් මහා ජනපද ඒවගේ හිටපු අජාසත්ත බිම්බිසාර ඇතුළු අනික් රජවරු ඔක්කොම ඉඳල තියෙන්නේ ලංකාවේ නේද මේ කියන විදිහටවැඩිය ඕනේ නෑ
1. ඉන්දියාවේ තියෙන අශෝක යුගයට කලින් හැදුවේ කියල කාබන් කාල නීර්ණයෙන් තහවුරු කරපු බෞද්ධ නටඹුන් තියෙන එකම එක තැනක් හරි,
එහෙම බැරිනම්,
2. අශෝක රජුගේ කැටයම්, සෙල්ලිපි ඇරෙන්න බිම්බිසාර, කෝසල වගේ බුද්ධකාලීන රජවරු ගැන ඉන්දියාවේ ඇති අශෝක යුගයට වඩා පැරණි එකම එක මූලාශ්‍රයක් හරි පෙන්නුවොත්
ඒක බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂියක් විදිහට සලකා බලන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක උස්සපු බ්ලොග් එකෙත් එහෙම එක සාක්ෂියක්වත් තිබුනේ නැහැ.
ඒ නගර තිබිල තියෙන්නෙත් ලංකාවෙනෙ. එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ
ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින්
මේ කියන විදිහට ඔය සොළොස් මහා ජනපද ඒවගේ හිටපු අජාසත්ත බිම්බිසාර ඇතුළු අනික් රජවරු ඔක්කොම ඉඳල තියෙන්නේ ලංකාවේ නේද මේ කියන විදිහටඒ නගර තිබිල තියෙන්නෙත් ලංකාවෙනෙ. එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ
ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින්
![]()
අශෝක රජ්ජුරුවෝ මෙහෙ බුදුන් උපන්න ස්ථාන ටික කොපි කරලා එහෙ ඒ වගේම නගර හදල නම් තිබ්බා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනව කියලයි මම නං අහල තියෙන්නේ ඒක ඇත්තද![]()

ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින්![]()
Dr. Cunningham in his “Ancient Geography of India” points out the place where from the Tarai inscription had been discovered is not at all related to the name Kapilavastu or even the name Kapila. And the noted historian Dr. Smith asserts that the place of the discovery of the Tarai inscription was never called Rummindei; it was a forged name given to it by archaeologist Dr. Fuhrer. The noted historian V.A.Smith challenges this statement of Dr. Fuhrer and comments – “This gives no further evidence for Fuhrer’s assertion and it appears that neither the Nepalese officials nor the hill-men called it Rumindei.”
This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini. And uptill now it has become the conclusion. But later on he (Dr. Fuhrer) admitted that there was no such name ever called Rummindei in Nepal. Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.
Anton Führer's archaeological career ended in disgrace. Under official instructions from the Government of India, Führer was relieved of his positions, his papers seized and his offices inspected by Vincent Arthur Smith on 22 September 1898. Confronted by Smith about his archaeological publications and his report to the Government, Führer was obliged to admit "that every statement in it [the report] was absolutely false." These activities were presaged by Führer's publications on Sanskrit texts and law which, as shown by Andrew Huxley, are effectively works of plagiarism, large portions being copied from the writing of Georg Bühler.
https://en.wikipedia.org/wiki/Alois_Anton_Führer
...........
- W. A. Smith කියලා තව මහත්මයෙක් පවසනවා එයා එතනට ගියවිට කුළුණක් තිබිබේ වත් නැහැ කියලා.
- දැන් එම ප්‍රදේශයට කියන්නේ "ලුම්බිණිය" යන නමින්. නමුත් නේපාලයේ රජය සහ මේ පුදගලයා එකතු වෙලා තමයි ඒ නම හදන්නේ. ඊට පෙර වෙන නමක්.
එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු පුරව 6 සියවසේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.
--> ලුම්බිණි ආකෘතියේ බොරුව
--> Who killed Buddha identity from India?
--> ඔබගේ මුතුන් මිත්තෝ
සමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්.
හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.
මම මතයක් ගෙනාවොත් බුදුන් වහංසෙ හිටියෙම නැ කියලා උබ මොකද කියන්නේ. ඔය හැටියට ලුම්බිනියත් බොරු නම් ආයේ ඉතින් අනික්වා බොරු කරන එක කජ්ජක්ය..
![]()
අශෝක රජතුමාගේ ශිලා ලේඛන කුළුණ තමයි සිදුහත්නේ කුමරා නේපාලයේ උපන්නා තියෙන එකම සාක්ෂිය. ඔය උඩ පෙන්නෙනේ ඒ කුලුන. මේ සොයාගැනීම කර ඇත්තේ Anton Führer කියලා පුද්ගලයෙක්. මොහුගේ පසුබිම මේකයි.
ඔහු ප්‍රෝඩා කරෙයෙක් බව ඔප්පු වි එම තනතුරින් ඉවත් කරපු එක්කෙනෙක්. මෙයා ඉට්දිරිපත් කරන්නේ මේ කුලුන.
![]()
හැබැයි දැන් තියෙන්නේ මේක.
![]()
- W. A. Smith කියලා තව මහත්මයෙක් පවසනවා එයා එතනට ගියවිට කුළුණක් තිබිබේ වත් නැහැ කියලා.
- දැන් එම ප්‍රදේශයට කියන්නේ "ලුම්බිණිය" යන නමින්. නමුත් නේපාලයේ රජය සහ මේ පුදගලයා එකතු වෙලා තමයි ඒ නම හදන්නේ. ඊට පෙර වෙන නමක්.
එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු පුරව 6 සියවසේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.
--> ලුම්බිණි ආකෘතියේ බොරුව
--> Who killed Buddha identity from India?
--> ඔබගේ මුතුන් මිත්තෝ
...

මේක මේ තනි ස්ථානයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයිසමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්.
හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.
සොළොස් මහා ජනපද, ඒවගේ හිටපු රජවරු ඒ නගර ඔක්කොම බොරුය ඒවා තිබුනේ ලංකාවේය ඒ රජවරු හිටියෙත් ලංකාවෙය කියල කියන එක ලේසි වැඩක් නෙවෙයි. අනික ඉන්දියන් ඉතිහාසේ කියන්නේ නිකන් මේ එක කණුවක් හරි පුස්කොල පොතක එක පිටුවක් හරි මත පදනම් වෙච්ච එකකුත් නෙවේ නේ එක තනි මනුස්සයෙක්ට වෙනස් කරන්න. ඉන්දියාවේ ඉන්න පුරාවිද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ ඔක්කොම මෝඩයෝ වෙන්න බෑ කොහෙත්ම ඔහොම නොමග යන්න. ලංකාවේ මෙතෙක් හිටපු අය මෝඩයෝ කියන්නත් බෑ. ඔය කාටවත් අහු නොවී මීවනපලාන හාමුදුරුවන්ට විතරක් මේක අහුවුන එක තමා මටන්න තියෙන පුදුමේ![]()
ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේහැමෝටම රහත් උනා බයිල ගහන්න බැ . samanthage ට්‍රික් වෙනයි. මිපනගේ ට්‍රික් වෙනයි. ඉස්සරහට එකෙක් එයි, බුදුහාමුදුරුවෝ බුදු උනෙ ජෙරුසෙලමේ කියලා.
මට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට 
ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේමට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට

ඔව් ජේසු කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් කියල ඔය එකකේ ත්‍රෙඩ් එකක් දාල තිබුනේමට බය මුහම්මද් හිටියෙත් මෙහෙ කියල කියන්න බැරි නෑ ඉස්සරහට මේ යන විදිහට
සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
එයා හිටියේ නුවර ඇයි දන්නේ නැද්ද?
සෙම්බුවත්තෙන් නාලාත් තියේලු...
දැන් හැමෝම යනවලුනේ එහේ
ඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං
සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
මුහම්මද් ඒකෙන් නාලලුදඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං
![]()

සිරිපාදෙත් තියෙන්නේ ආදම්ගේ අඩියලු නේ. තව ටික කාලෙකින් ඕකටත් අයිතිවාසිකම් කියන්න ආවම කන්ද දෙකට බෙදලා දෙන්න වේවි දෙගොල්ලන්ට.නබිය විල්පත්තුවෙලු.. ඇඩ්රස් නැ සිංහලුන්ට
මේක මේ තනි ස්ථානයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයිසමහරවිට ඔය දැන් ලුම්බිණිය කියන තැන ඉපදුනේ නෑ වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්.
හැබැයි ඒකෙන් බුදුන් උපන්නේ ලංකාවෙ කියල කියවෙන්නේ නෑ. අරක වැරදි නිසා මේක හරි වෙන්නේ නෑ.

දැනට නේපාලයේ ලුම්බිණිය කියන තැනට බුද්ධ ධර්මය අවේ ක්‍රිස්තු පුර්ව 6 වෙනි සියවසේදී. එහෙම නම් ඒ ලග තියෙන අනෙක් පැති වලට කොහොමද ඊට වඩා වැඩි වෙනසක් වෙන්නේ?
දැනට කියන ඔක්කොම ජනපද තියෙන්නේ එහා වත්තේ නේ! බුද්ද ධර්මය මේ වත්හේ ඉදන් එහා වත්තට පනින්න අවුරුදු 800 යයිද? ටිකක් හිතල බලන්න.
අපි වෙනසට හරි ආස ජාතියක්.... අපි වෙනසක් වගේ පේනව නම් ඕනම දහජරාවක් දොහොත් මුදුනෙන් බාර ගන්නවා... කාලෙන් කාලෙට රැුලි ඇවිල්ල සමාජයම කාබාසිනියා කරන්නේ වෙනසට ඇති ලොල්කම.... ඉතිං ඕකත් එහෙම එකක්.... බුදුන් ඉන්දියාවේ ඉපදුණා කියන එක ටිකක් හරි මදි වගේ කියල හිතල ඒකත් ලංකාවෙ කිව්වම පුංචි වෙනසක් පුංචි ආතල් එකක් තියෙනවා... තව ටික දවසකින් ඊට වඩා දෙයක් කිව්වත් පුදුම වෙන්න එපා.... ඒව එහෙම තමා