බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Sirawatama, ubalatath note unada danna meke ara elon musk gana ehema yana thread walata samahara un elon musk tath wadiya danuma thiyena un comment karanawa. Ekek comment danawa pora 2030 wenakan karana plan eka & pora ewa karana widiya, karanne kohomada okkoma. mama hithuwe pora mr.musk ge secretary hari advisor kenek wage. Echcharata buddimath, elon musk tath wada danuma habai putar ekak assemble karaganna skilled employees la na lankawe.

    Sigiriya wage Koi tharam hoda nirmana kalath wadak naa ewage creations continue karanna barinam, ewa ithin nikanma stories wenawa kaleth ekka & touristlata kiyawanna tour guide lata topics wenawa echcharai. Ratak issarahata yannanam aniwa aluth dewal products, business karannama one.

    අපේ එව්න්ගේ තියන පොදු වරදක් තමයි මොනව හරි දෙයක් දැනගත්තම, හොයාගත්තම ඒක වෙනකාටවත් කියලා දෙන්න තියන අකමැත්ත. දඩුමොනරය ඇත්තටම හැදුවනම් ඒකේ තාක්ෂණය වල පල්ලට ගියේ ඒකයි. හෙල වෙදකම අභාවයට ගියේ ඒකයි. රයිට් සහෝදරයොත් ඒක කරානම්, තෝමස් අල්වා එඩිසන් එහෙම කරානම් කොහොම ආතල් එක. ගුරුමුෂ්ටියයි, පාවාදීමයි, කුහක කමයි, ඉරිසියාවයි නැත්තං අපේ ජාතියත් අද දියුනු ජාතියක් වෙන්න තිබුනා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    විපරීත කතා බන්.. තව එකෙක් කිව්වා රජ කාලේ ලන්කාවේ දහස් ගානකට එක පාර් යන්න පුලුවන් නැව් දහස් ගානක් තිබ්බලු.. මොන විකාරද බන්. මාලුවෙක් අල්ලගන්න මූදූ ගිය රටක් නෙමෙයි ලන්කාව රජ කාලේ. එහෙම තිබිලා නැව් දහස් ගානක් තිබ්බා නම් සින්හලුන්ට උන් අඩුම තරමේ ඔස්ට්‍රිලියාවවත් අල්ලගෙන ඒ කාලේ.. මාලදිවයිනටවත් පය නොතිබ්බ එකනේ පුදුමේ. ඉන්දියන් උන් එක්කලම ඇර ගත්තා මිසක් අපේ උන් මොන නැව් හැදුවද?
    :yes::yes::yes:
    Habai kawruhari eka raja kenek myanmar wage asian country ekakata naw walin gihin yudda kala kiyala kiyanwa, e ratawalath ehema katha thiyenawa. Ekanisa dutch, english un tharam nathi unath mokakhari dingi bottu deka thunakhari thiyenna athi nathnam eka wenna baa ne.
    :nerd:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sirawatama, ubalatath note unada danna meke ara elon musk gana ehema yana thread walata samahara un elon musk tath wadiya danuma thiyena un comment karanawa. Ekek comment danawa pora 2030 wenakan karana plan eka & pora ewa karana widiya, karanne kohomada okkoma. mama hithuwe pora mr.musk ge secretary hari advisor kenek wage. Echcharata buddimath, elon musk tath wada danuma habai putar ekak assemble karaganna skilled employees la na lankawe.

    Sigiriya wage Koi tharam hoda nirmana kalath wadak naa ewage creations continue karanna barinam, ewa ithin nikanma stories wenawa kaleth ekka & touristlata kiyawanna tour guide lata topics wenawa echcharai. Ratak issarahata yannanam aniwa aluth dewal products, business karannama one.
    මම දැක්කා සමහර උන් වේගා කාර් එකට හිනා වෙනවා. එහෙම හිනා වෙන උන්, දඩු මොනරේට ශා, ශොක් බාන්ඩේ කියනවා. වර්තමානේ ජීවත් නොවෙන අනාගතයක් නොදකින, අතීතේට ආවඩන නපුන්සක ජාතියක් ලන්කාවේ දැන් ඉන්නේ.. උන්ට ඔනා දාතුසේන හදපු වැවෙන් නාලා කාශ්යපගේ සීගිරියට වැදලා නැවෙන් ගෙනාපු පිටිවලින් රොටියක් පුච්චගෙන ඉන්දියන් බයික් එකේ රවුම් ගහන්න.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපේ එව්න්ගේ තියන පොදු වරදක් තමයි මොනව හරි දෙයක් දැනගත්තම, හොයාගත්තම ඒක වෙනකාටවත් කියලා දෙන්න තියන අකමැත්ත. දඩුමොනරය ඇත්තටම හැදුවනම් ඒකේ තාක්ෂණය වල පල්ලට ගියේ ඒකයි. හෙල වෙදකම අභාවයට ගියේ ඒකයි. රයිට් සහෝදරයොත් ඒක කරානම්, තෝමස් අල්වා එඩිසන් එහෙම කරානම් කොහොම ආතල් එක. ගුරුමුෂ්ටියයි, පාවාදීමයි, කුහක කමයි, ඉරිසියාවයි නැත්තං අපේ ජාතියත් අද දියුනු ජාතියක් වෙන්න තිබුනා.
    :yes::yes:
    Sinhala wedakama thama hodama example eka. Dan e kale thibba dewal walin 80% naa, paramparawe ekekta witharailune ugannanne ewa, ekanisa dannam sinhala wedkama godakma adu wela.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes::yes:
    Habai kawruhari eka raja kenek myanmar wage asian country ekakata naw walin gihin yudda kala kiyala kiyanwa, e ratawalath ehema katha thiyenawa. Ekanisa dutch, english un tharam nathi unath mokakhari dingi bottu deka thunakhari thiyenna athi nathnam eka wenna baa ne.
    :nerd:
    නැව් තියෙන්න ඇති බන්.. ඔය අතීතේ උන් ලන්කාව එක්ක ගනුදෙනු කලා කියන්නේ. රොස තිරුවානා එහෙම ලන්කාවෙන් අරන් ගියා කියනවනේ. නැව් තියෙන්න ඇති. ඒක නැ කියනවා නෙමෙයි. මේ කෙන්ද කන්ද කරන එකයි අවුල.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මම දැක්කා සමහර උන් වේගා කාර් එකට හිනා වෙනවා. එහෙම හිනා වෙන උන්, දඩු මොනරේට ශා, ශොක් බාන්ඩේ කියනවා. වර්තමානේ ජීවත් නොවෙන අනාගතයක් නොදකින, අතීතේට ආවඩන නපුන්සක ජාතියක් ලන්කාවේ දැන් ඉන්නේ.. උන්ට ඔනා දාතුසේන හදපු වැවෙන් නාලා කාශ්යපගේ සීගිරියට වැදලා නැවෙන් ගෙනාපු පිටිවලින් රොටියක් පුච්චගෙන ඉන්දියන් බයික් එකේ රවුම් ගහන්න.
    :yes::yes:
    ekenma :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes:
    Sinhala wedakama thama hodama example eka. Dan e kale thibba dewal walin 80% naa, paramparawe ekekta witharailune ugannanne ewa, ekanisa dannam sinhala wedkama godakma adu wela.

    ඒක හරියට තිබුනනම් සිංහල වෙදකමෙන් රට දියුනු කරන්න තිබුනා. අනිත් එක අංගම් සටන්. ඒවා අපේ ඇස්වලට දකින්න තියන වද වෙන දේවල්නේ. තව අව්රුදු 1000 ක් ගියත්, සිංහලු මේ රටේ හිටියොත් මේ විදිහටම ඉදී. ඉතිහාසය ගැන පුරාජේරුවෙන් දැන් උඩට නගින්න යන එකාගේ කකුලෙන් ඇද ඇද.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නැව් තියෙන්න ඇති බන්.. ඔය අතීතේ උන් ලන්කාව එක්ක ගනුදෙනු කලා කියන්නේ. රොස තිරුවානා එහෙම ලන්කාවෙන් අරන් ගියා කියනවනේ. නැව් තියෙන්න ඇති. ඒක නැ කියනවා නෙමෙයි. මේ කෙන්ද කන්ද කරන එකයි අවුල.
    ekenam bn ape sinhalunge dna walama thiyena deayak. kellekui kollekui pare ath allan yanawa gamema ekek dakkoth, e kella gedara enakota game eunta ekiwa pregnant wela, kollage game unta kolla sthri dushakayek wela. :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    මම දැක්කා සමහර උන් වේගා කාර් එකට හිනා වෙනවා. එහෙම හිනා වෙන උන්, දඩු මොනරේට ශා, ශොක් බාන්ඩේ කියනවා. වර්තමානේ ජීවත් නොවෙන අනාගතයක් නොදකින, අතීතේට ආවඩන නපුන්සක ජාතියක් ලන්කාවේ දැන් ඉන්නේ.. උන්ට ඔනා දාතුසේන හදපු වැවෙන් නාලා කාශ්යපගේ සීගිරියට වැදලා නැවෙන් ගෙනාපු පිටිවලින් රොටියක් පුච්චගෙන ඉන්දියන් බයික් එකේ රවුම් ගහන්න.

    :yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක හරියට තිබුනනම් සිංහල වෙදකමෙන් රට දියුනු කරන්න තිබුනා. අනිත් එක අංගම් සටන්. ඒවා අපේ ඇස්වලට දකින්න තියන වද වෙන දේවල්නේ. තව අව්රුදු 1000 ක් ගියත්, සිංහලු මේ රටේ හිටියොත් මේ විදිහටම ඉදී. ඉතිහාසය ගැන පුරාජේරුවෙන් දැන් උඩට නගින්න යන එකාගේ කකුලෙන් ඇද ඇද.
    ලැන්ඩ් මාස්ටරේ කතාව හොයලා බලපන්. මිනිහට වෙච්ච දේ.. එදා කෘශිකර්ම දෙපාර්තමේන්තුවට මිනිහා ජොක් එකක් උනා. ඒ බඩුවම චයිනා වලින් ගෙනාවම ශොක් බාන්ඩේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ දෙමළ කියලාත් ඔය සමහරු කියනවලු...
    සිරීපාදේ සෙම්බුවත්තේ මුස්ලිම් අයගේ කියලත් ඔය සමහරු කියනවලු
    ඒ වගේ බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනේ කියලත් කියනවා ඇති...

    එක එක හිතලු එක්ක වාද කර කර ඉන්නෙ මොකටෙයි :D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලැන්ඩ් මාස්ටරේ කතාව හොයලා බලපන්. මිනිහට වෙච්ච දේ.. එදා කෘශිකර්ම දෙපාර්තමේන්තුවට මිනිහා ජොක් එකක් උනා. ඒ බඩුවම චයිනා වලින් ගෙනාවම ශොක් බාන්ඩේ..
    ambo ow bn, ekanam. patta duka hithena ape rata gana. land master eka hadapu apema ekawa joke ekata gaththa, habai tractor hadala patangaththa lamborgini eka thama godak unge dream vehicle eka. :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ දෙමළ කියලාත් ඔය සමහරු කියනවලු...
    සිරීපාදේ සෙම්බුවත්තේ මුස්ලිම් අයගේ කියලත් ඔය සමහරු කියනවලු
    ඒ වගේ බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනේ කියලත් කියනවා ඇති...

    එක එක හිතලු එක්ක වාද කර කර ඉන්නෙ මොකටෙයි :D

    :yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ලැන්ඩ් මාස්ටරේ කතාව හොයලා බලපන්. මිනිහට වෙච්ච දේ.. එදා කෘශිකර්ම දෙපාර්තමේන්තුවට මිනිහා ජොක් එකක් උනා. ඒ බඩුවම චයිනා වලින් ගෙනාවම ශොක් බාන්ඩේ..

    ඔව් බං මම ඒක කියවලා තියනවා. :nerd:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    බුදුන් ඉපදුනේ ලංකාවේනම් රජගහ නුවර, කපිලවත්තු පුර, කුසිනාරාව තිබුනේ ලංකාවේ කොහෙද? ඒවා ගැන කටවහරෙන් හෝ ජනප්‍රවාදයෙන් සාක්ෂි නැත්තේ ඇයි?

    පෙරාදනිය විෂ්‍ය විද්යාලයේ "Ceylon Room" කියල පුස්කොල පොත් තබා ඇති පුස්තකාලයක් තියෙනවා. එකේ තියෙන පොත් වලින් උපුටා ගත් සිතියම තමයි මේක -> කියවන්න මෙතන

    වැඩි විස්තර මෙතන.

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නුතන සිංහලය යනු එකෙක්ට එකෙක් නැති තමන්ගේ දේ අගේ නැති පිටරට දේ අගේ ඇති මුදලට ඕන දෙයක් පාවාදෙන කවදාවත් තමන්ගේ දුර්වලකම් හදා නොගන්නා ඉදිර වසර 10 තුල රටක් ආගමක් නැති කල්ලතෝනි ජාතියක් වීමට පුලපුලා බලා සිටින කුජිත ජාතියකි :cool::dull::dull:
     
    • Like
    Reactions: Sara531

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පෙරාදනිය විෂ්‍ය විද්යාලයේ "Ceylon Room" කියල පුස්කොල පොත් තබා ඇති පුස්තකාලයක් තියෙනවා. එකේ තියෙන පොත් වලින් උපුටා ගත් සිතියම තමයි මේක -> කියවන්න මෙතන

    වැඩි විස්තර මෙතන.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    rajitha.wijayaratne ගේ අව ජාතක කථාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1829566

    rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය
    http://www.elakiri.com/forum/showthread.php?t=1829642

    Skylark
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මරුසිරා;22614909 said:
    නුතන සිංහලය යනු එකෙක්ට එකෙක් නැති තමන්ගේ දේ අගේ නැති පිටරට දේ අගේ ඇති මුදලට ඕන දෙයක් පාවාදෙන කවදාවත් තමන්ගේ දුර්වලකම් හදා නොගන්නා ඉදිර වසර 10 තුල රටක් ආගමක් නැති කල්ලතෝනි ජාතියක් වීමට පුලපුලා බලා සිටින කුජිත ජාතියකි :cool::dull::dull:

    :yes::yes::yes::yes::yes::yes:+++